Elakiri එකේ spam bot ප්‍රශ්නේ ගැන @GTRZ ට පොඩි යෝජනාවක්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,292
    9,234
    113
    Cenon
    cenon.com
    uba kiyana eke attak tynwa ban, depatta kapena kaduwakin decision ekak gannawa wadak wenne, mekai ban elakiri eke inna set eka hamoma bot la dammoth meka iwaretama iwarai. saralawa wenne ekai, gtrz have to think.
     
    • Like
    Reactions: Inigo Montoya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,149
    10,308
    113
    uba kiyana eke attak tynwa ban, depatta kapena kaduwakin decision ekak gannawa wadak wenne, mekai ban elakiri eke inna set eka hamoma bot la dammoth meka iwaretama iwarai. saralawa wenne ekai, gtrz have to think.
    ඇත්ත බං, ඒක තමයි අවුල. ඔක්කොම bot කියලා ban කලොත් ඉතුරු වෙන්නේ GTRZ යි bots ලයි විතරයි 😄 ඒකයි මං කිව්වේ ban කරන්න නෙවෙයි, පැයකට posts limit එකක් වගේ දෙයක් දාන්න කියලා. මනුස්සයෙක්ට අවුලක් නෑ, bot එකට විතරයි අමාරු.
    owa kerena weda nemei
    එහෙම කියන්න එපා බං, මං තව අවුරුදු 10ක් බලාගෙන ඉන්නවා 😂 ඉල්ලන එකට සල්ලි යන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Cenon

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,078
    2,664
    113
    Nugegoda
    GTRZ missing අවුරුදු 3ක ඉඳල. ලස්සනට කරගෙන ආපු YouTube channel එකත් inactive. එයාට කියල වැඩක් නෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,125
    11,997
    113
    හඳට කිට්ටුව
    ඔව් මචං, ඒකත් හොඳයි spam එකට. හැබැයි මං වැඩිපුරම කියන්න හැදුවේ මනුස්සයෙක් නැතුව AI bot එකකින්ම run වෙන accounts ගැන 👍

    හුත්තෝ තෝ කැරි බොටාටම රිපලයි කරලනේ පකෝ... :lol: :lol: :lol: :lol: :lol: 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
     
    • Haha
    Reactions: SK29

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    781
    835
    93
    Habarana
    Superstar Linga GIF by RajiniGifs
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,462
    9,911
    113
    GTRZ missing අවුරුදු 3ක ඉඳල. ලස්සනට කරගෙන ආපු YouTube channel එකත් inactive. එයාට කියල වැඩක් නෑ.
    mokakda YouTube channel eka?