රජයේ සේවකයො දැක්කම සසර කලකිරෙනවා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    ඒකට මොකද office ඉස්සරහ බැනර් එල්ලනවා "සුපිළිපන්නයි" කියල...

    Integrity (අවංකභාවය, ඍජුකම සහ මනා සදාචාරාත්මක ප්‍රතිපත්ති)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,041
    79,297
    113
    කෞද බන් ඒ ගෑනි නිකන් බට් ප්ල්ග් එකක් ගහන් වගෙ අඩන්නෙ
    මේ වගේ හුත්තෙ කමෙන්ට් නිසා තමා ඩේටා නාස්තිවෙන්නෙ. දැන් ඉතින් විනාඩි 19ම ස්ක්‍රෝල් කරලා බලන්පන්කො 🥴 🥴
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,420
    1
    20,475
    113
    35
    Spain
    අඩෝ රටේ සංඛ්‍යාලේඛන ආර්ථික දත්ත එකතු කරන්න කාර්යාංශ දෙකක් තියෙනවා, එකක් මහබැංකුව යටතේ, අනිත් එක සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.

    facepalm GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    අඩෝ රටේ සංඛ්‍යාලේඛන ආර්ථික දත්ත එකතු කරන්න කාර්යාංශ දෙකක් තියෙනවා, එකක් මහබැංකුව යටතේ, අනිත් එක සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.

    facepalm GIF
    Owage inna un dan apen ahai ehema ewathiyanawada kiyala Lol
    Munta dodu
     
    • Haha
    Reactions: Inigo Montoya