Comments දැක්කම සසර කලකිරෙනවා 🥹

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට නම් කදුලු එනවා. :love::love::love:මම ඉන්නෙ එන්ගලන්තෙ . මට චන්දෙ දෙන්න එන්න බැරි වෙයි. ඒත් මගෙ පවුලෙ චන්ද ටික අරන් දෙනවා:love::love::love:

    අම්මෝ ජීවිතේටම ඇති මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ................ඉතාමත්ම සතුටුයි ......ජයෙන් ජය වේවා ...අනෝජ් සිල්වා වෙද මහත්මයත් ඉන්නව නේද ....තුන් හෙළයේ සිංහලයෝ ...සිංහ රජාණෝ

    ජය වේවා!!!අපි ඡන්ද එකතු කරන්නම්.

    :love::love::love::love::love:ඔබතුමා තමයි ජනාධිපති වීමට සුදුසු ම කෙනා අපි හැමදාම ඔබතුමා සමගයි

    ඇත්තටම හරිම සතුටින් අසා සිටියෙ වෙද මහාතා නොහොත් අපගෙ අනාගත දියසෙන් ජනාධිපතිවරයා අපට දැන් හරිම ආඩම්බරයි ඔබතුමා ගැන ..තෙරැවන් සරණයි

    ජයෙන් ජය වේවා මගේ මුළු පවුලම චන්දය දෙනවා මම හිතනවා මුළු රටම දෙනවා චන්දය උතුම් තිසරන සරනයි
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93

    පුදුම අම්බරුවෝ ඉන්න රටක් මේක නම්
     
    • Sad
    Reactions: ElaBaba

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    මේ පොන්නයෝන්ට ලජ්ජා නැ බන්. ඊටත් වඩා මෙච්චර බොරු කාරයෙක් කියල මුව මාට්ටු වෙලත් මුගේ පිටිපස්සේ යන මිනිස්සු ඉන්නවා කියන්නේ හිතා ගනින් මිනිස්සුන්ගේ තරම.
     
    • Like
    Reactions: vito and ElaBaba

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    තාම ගම්ම්වල බයියෝ ඉන්නාවා බන් මම අහගෙන එක ගමේ සීයා කෙනෙක් ලෑම් මාස්ටරෙන් ඇවිල්ලා කියනවා අපී ගෝඨාබයට කරන්න දුන්නේ නැල්ලු රනිල් පැනලා බලේ ආල්ලගත්ත්ලු