ඇයි බං අර ෆ්ලොරිඩ ප්ලේන් එක හෙන ගහන්න වගේ පොලවෙ වැදුණෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,221
    79,694
    113
    මං මේ දැනුයි ඒකෙ විස්තර බලන්නෙ

    ඇයි බං එහෙම වෙන්නෙ

    ඔය වෙලාවට මොකුත්ම කරන්න බැරිද?

    දැං ඔය බල්ටි ගහන ප්ලේන් ඔයිට වඩා වැඩ දානවනෙ
    උඹේ නංගි රෙද්ද ඉස්සුවා, පයිලට්ට ගඳ ඇවිල්ලා පොලව පලයන් යන්න හිතුනා :sneaky: :sneaky:
     
    • Haha
    Reactions: Yudewwa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,482
    15,750
    113
    Middle School 90S GIF by nina tsur
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,701
    1
    21,090
    113
    35
    Spain
    අයිස් නිසා කියනවා බන්, අයිස් බැඳුනා කියල ගුවන් යානයේ එලිවෙටර් එක හිර වෙලා. එතකොට වෙලා මදි වුනා කියනවා. නොස් ඩයිව් එකකදී එන්ජින් එක ඔෆ් කලත් වැඩක් නෑ කියනවා පොලවේ ගුරුවාකර්ශනයට අහු වෙලා නිසා අධික වේගයකින් පොලවට ඇදෙනවා කියල. ඕක රිකවර් කරගන්න විදියක් නෑ කියනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,891
    51,123
    113
    සේදවත්ත
    මං මේ දැනුයි ඒකෙ විස්තර බලන්නෙ

    ඇයි බං එහෙම වෙන්නෙ

    ඔය වෙලාවට මොකුත්ම කරන්න බැරිද?

    දැං ඔය බල්ටි ගහන ප්ලේන් ඔයිට වඩා වැඩ දානවනෙ


    වැල්ල සිඹින රැල්ල අපිට මෙහෙම කියනවා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    අයිස් නිසා කියනවා බන්, අයිස් බැඳුනා කියල ගුවන් යානයේ එලිවෙටර් එක හිර වෙලා. එතකොට වෙලා මදි වුනා කියනවා. නොස් ඩයිව් එකකදී එන්ජින් එක ඔෆ් කලත් වැඩක් නෑ කියනවා පොලවේ ගුරුවාකර්ශනයට අහු වෙලා නිසා අධික වේගයකින් පොලවට ඇදෙනවා කියල. ඕක රිකවර් කරගන්න විදියක් නෑ කියනවා.
    උඩ හිටියත් අයිස් බිම හිටියත් අයිස්.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,116
    337
    83
    අයිස් නිසා කියනවා බන්, අයිස් බැඳුනා කියල ගුවන් යානයේ එලිවෙටර් එක හිර වෙලා. එතකොට වෙලා මදි වුනා කියනවා. නොස් ඩයිව් එකකදී එන්ජින් එක ඔෆ් කලත් වැඩක් නෑ කියනවා පොලවේ ගුරුවාකර්ශනයට අහු වෙලා නිසා අධික වේගයකින් පොලවට ඇදෙනවා කියල. ඕක රිකවර් කරගන්න විදියක් නෑ කියනවා.
    eka paaratama equipment hira wenne nae brother, icing waladi okkoma vital indications malfunction wenawa ethakota , you run out of options... pilot kenek ta hama welema teach karanne "Always trust your instruments" kiyala mokada high altitudes waladi nikan saralawa kiyanawa nam uthura dakuna maaru wenawa wage ekak wenawa... ithin intruments trust karala mukuth karanna bae when the indications are wrong... samahara weddo nam auto pilot off karala horizon eka balan control karanawa....
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,209
    113
    උඹේ නංගි රෙද්ද ඉස්සුවා, පයිලට්ට ගඳ ඇවිල්ලා පොලව පලයන් යන්න හිතුනා :sneaky: :sneaky:
    @AnuradhaRa මේ කියන්නේ ඇත්තද??? දවසක් බස් ඩ්‍රයිවර් කෙනෙකුත් බස් එක හප්ප ගත්ත කිව්ව නංගි නිසා..
     
    • Haha
    Reactions: tharakaf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,602
    36,876
    113
    කෑගල්ල
    අයිස් නිසා කියනවා බන්, අයිස් බැඳුනා කියල ගුවන් යානයේ එලිවෙටර් එක හිර වෙලා. එතකොට වෙලා මදි වුනා කියනවා. නොස් ඩයිව් එකකදී එන්ජින් එක ඔෆ් කලත් වැඩක් නෑ කියනවා පොලවේ ගුරුවාකර්ශනයට අහු වෙලා නිසා අධික වේගයකින් පොලවට ඇදෙනවා කියල. ඕක රිකවර් කරගන්න විදියක් නෑ කියනවා.
    ඒ කෙල්ල කියන විදිහට අමාරුම level එකේ ice බැදිල්ලක් බැඳිලා තියෙන්නේ කියනවා, ice ඉවත් කරන system එක මේකෙ manual කරන්න තිබිලාද දන්නෙත් නෑ, එහෙම ප්ලේන් තියනවලු, තව 35000 ඉදලා ඉහළ පහළ ගියපු නිසා 37000 ට යනකම් ගිහිල්ලා එතනින් පස්සේ තමා කෙල වෙලා තියෙන්නේ. මේ බට්ට plane එකක් නිසා ආයේ කරන්න දෙයක් නැතිව ඇති. පත plane එකක් නම් surface area එක වැඩි නිසා මොනවා හරි කරගන්න තිබ්බත් මේක කෙළගෙන පොළවට ඇවිල්ලා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,287
    6,183
    113
    canada
    plane එකේ පිටිපස්සේ (වල්ගය පැත්තේ) horizontal stabilizer කියල කැල්ලක් තියෙනවා. එකෙන් තමයි plane එක උඩට පහලට ගන්න පුළුවන්. එකට මොකක් හරි උනොත් බොහොම අමාරුයි ගොඩ ගන්න. plane එකේ ඉස්සරහ පොලවට පහත් උනොත්, අයිත් උඩට ගන්න/ උස්සන්න horizontal stabilizer එකේ පිහිටීම වෙනස් කරන්න ඕනේ. නැතිනම් දිගටම පහලට තමයි. මේකේ ඒ කොටස කැඩිලා කියල තමයි පෙන්නේනේ

    https://www.grc.nasa.gov/WWW/K-12/VirtualAero/BottleRocket/airplane/stablator.html