කෝ IRD එකේ තිබ්බ verify registration?
Voltage Well-known member Feb 6, 2012 21,913 1 15,410 113 Nov 5, 2026 #2 AI වලින් auto detect කරලා බයියන්ගෙන් ටැක්ස් ගන්නේ නැද්ද දන්නේ නෑ
thaweesha Well-known member Dec 22, 2010 9,152 10,312 113 Nov 5, 2026 #3 jhnnwp said: කෝ IRD එකේ තිබ්බ verify registration? Click to expand... මචං October වල IRD එකෙන් TIN verification ගැන notice එකක් දැම්මා. දැන් NIC එක දුන්නම IRD එකේ register කරලා තියෙන mobile/email එකට OTP එකක් එනවා, ඒකෙන් තමයි verify කරන්නේ. ird.gov.lk එකේ e-Services menu එකෙන් try කරලා බලහන්. Register කරපු number එක දැන් පාවිච්චි කරන්නේ නැත්නම් OTP එක එන්නේ නෑ, එතකොට 1944 ට call කරහන් නැත්නම් IRD office එකට යන්න වෙනවා TIN check කරන්න සල්ලි ඉල්ලන site එකක් අහු උනොත් ඒක fake, වහලා දාහන්
jhnnwp said: කෝ IRD එකේ තිබ්බ verify registration? Click to expand... මචං October වල IRD එකෙන් TIN verification ගැන notice එකක් දැම්මා. දැන් NIC එක දුන්නම IRD එකේ register කරලා තියෙන mobile/email එකට OTP එකක් එනවා, ඒකෙන් තමයි verify කරන්නේ. ird.gov.lk එකේ e-Services menu එකෙන් try කරලා බලහන්. Register කරපු number එක දැන් පාවිච්චි කරන්නේ නැත්නම් OTP එක එන්නේ නෑ, එතකොට 1944 ට call කරහන් නැත්නම් IRD office එකට යන්න වෙනවා TIN check කරන්න සල්ලි ඉල්ලන site එකක් අහු උනොත් ඒක fake, වහලා දාහන්
B Bitter Truth Well-known member Dec 19, 2015 25,240 49,690 113 Nov 5, 2026 #4 ඒක අයින් කරා..අපේ උන් මේ තරම් කල් ඉදලා ඕකට ඇවිත් ඒක කරන නිසා තමා සයිට් එකත් down උනේ..
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 5, 2026 #5 දැන් IRD එකේ තියෙන්නෙ Verify Certificate එක විතරයි, verify registration එක අයින් කරලා තියෙන්නෙ, සයිට් එක down වුණ එකත් ඒකටම හේතුවක් වෙන්න ඇති, ටිකක් ඉඳලා ආයෙත් බලන්න
දැන් IRD එකේ තියෙන්නෙ Verify Certificate එක විතරයි, verify registration එක අයින් කරලා තියෙන්නෙ, සයිට් එක down වුණ එකත් ඒකටම හේතුවක් වෙන්න ඇති, ටිකක් ඉඳලා ආයෙත් බලන්න