සාම්ප්‍රදායික ඉතාලි 🍕 වෙනස් නොකරැයි සේවයෙන් නෙරපයි.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අන්නාසි එක්ක හැම් දාන්න බෑ කියපු එකට රස්සාවම නැති වෙනවා කියන්නේ පට්ට වැඩක්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,532
    88,269
    113
    ආශ්චර්යමත් රටක
    අන්නාසි එක්ක හැම් දාන්න බෑ කියපු එකට රස්සාවම නැති වෙනවා කියන්නේ පට්ට වැඩක්නේ

    කස්ටමර් ඉල්ලන්නෙ ඒක නං ඒක දෙන එක උගේ වැඩක්.

    සාම්ප්‍රදායික පීසා එකට ඒව නෑ කියල හරියන්නෙ නෑ. රස්සාවට එනකොට එහෙම ඒව හදන්නෙ නෑ කියල ආව නං ඕකේ.
     
    • Like
    Reactions: Bitter Truth

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,968
    28,867
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙනු එකේ තියෙනවා නම් හදලා දෙන්න ඕන මචං, නැත්තං අයිතිකාරයා එක්ක කතා කරලා විසඳගන්න ඕන. අන්නාසි කෑල්ලක් නිසා රස්සාව නැති කරගන්න තරම් පීසා එකට ආදරේ කරන්නත් එපා 😂

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,688
    113
    මෝඩ වැඩක් නේ කරලා තියෙන්නේ..ඔය දෙකම පීසා වලට දැම්මහම හොද රසක් තියෙනවා නේ..ඌ ඒවාට කැමති නැහැ කියලා අනික් මිනිස්සු පලිද..හොද වැඩේ පණ්ඩිතකම් කරන්න යනවට.

    දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක නිසා අද කීදෙනෙක්ට පීසා කන්න ආස හිතෙයිද දන්නේ නෑ :D

    It-doesnt-get-much-better-than-Homemade-Hawaiian-Pizza.-Tropical-paradise-for-dinner-2.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,196
    17,449
    113
    Pineapple does not belong on a Pizza.
    Lankawe ekekta kiribath and amba achcharu ekata kanna kiwwa wage wedak oka.