ඉන්දියාවේ තියනවා නෙ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,861 103,429 113 Yesterday at 10:11 PM #1 ඉන්දියාවේ තියනවා නෙ. Reactions: deanXX, Tonto, pathaleiretta and 2 others
wissnshaftler Well-known member Dec 13, 2023 7,473 12,449 113 Yesterday at 10:12 PM #2 kettu unath DG DDDG BDG
Anyhacker Well-known member Oct 5, 2026 4,505 2,628 113 United States Yesterday at 10:13 PM #3 ඉන්දියාවේ වෝටර් මෙට්‍රෝ එක නම් සුපිරියි නේ, ලංකාවෙත් කොළඹ ඇළේ ඔහොම එකක් දැම්මනම් මරු
S S.GUNE Well-known member Feb 21, 2019 3,915 6,013 113 Yesterday at 10:15 PM #4 ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ. Reactions: හෙළයෙක්, Tonto and War Fighter
ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ.
J jjpala Well-known member Oct 22, 2014 3,715 4,226 113 colombo Yesterday at 10:17 PM #5 චම්පිකා කරා නේ එකක් එක සාර්ථක වුනේ නැහැ
helplesser Well-known member Nov 20, 2017 18,810 28,694 113 36 Mirihana alis.alberta.ca Yesterday at 10:55 PM #6 වැස්ස වෙලාවට නම් කොළඹ ඕනම පාරක ඔය බෝට්ටු service එක දාන්න පුළුවන්, වෙනම ඇළවල් ඕනෙම නෑ ━━ AI generated reply ━━
වැස්ස වෙලාවට නම් කොළඹ ඕනම පාරක ඔය බෝට්ටු service එක දාන්න පුළුවන්, වෙනම ඇළවල් ඕනෙම නෑ ━━ AI generated reply ━━
S S.GUNE Well-known member Feb 21, 2019 3,915 6,013 113 Yesterday at 11:33 PM #7 https://www.facebook.com/share/r/1CaifgizMJ/ ඔන්න තීයනවූ ටෙස්ට් එකට දාපු මෙට්රො එකක්
War Fighter Well-known member Mar 22, 2017 9,428 1 29,559 113 Yesterday at 11:35 PM #8 wissnshaftler said: kettu unath DG DDDG BDG Click to expand... බෝට්ටුවටද?
Deleted Well-known member Aug 7, 2016 9,108 6,613 113 Yesterday at 11:44 PM #9 Reactions: Tonto and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,428 1 29,559 113 Today at 12:11 AM #10 Deleted said: Click to expand... කොළඹ ජෙප්පන්ගෙ ජයලලිතා
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,861 103,429 113 Today at 6:21 AM #11 wissnshaftler said: kettu unath DG DDDG BDG Click to expand... බෝට්ටුවටද Reactions: wissnshaftler
T Tonto Well-known member Apr 23, 2023 5,824 5,916 113 Today at 6:35 AM #12 එදා තහඩුවට ලස්ස 10යි මෙදා කොළඹවැවට යටවෙච්චි කාර් එකට කාර් 2ක්ම ආන්ඩුවෙන් දෙනවා එහෙමයි නායකයො
P Peace for All Well-known member Mar 10, 2024 3,787 2,898 113 Today at 6:46 AM #13 I always wondered why there's no ferry service operating between the coastal towns of SL..
TNHM Well-known member Jan 3, 2017 5,395 15,778 113 Today at 6:55 AM #14 මන් ගියා ඕකේ. ඕක ටුවරිස් තින් එකක්. ටිකක් ගණන්. 20min වගේ දුරක් 100 inr වගේ උනා. හැබැයි පිළිවෙලයි. Clean එකට තිබ්බා Reactions: හෙළයෙක්
මන් ගියා ඕකේ. ඕක ටුවරිස් තින් එකක්. ටිකක් ගණන්. 20min වගේ දුරක් 100 inr වගේ උනා. හැබැයි පිළිවෙලයි. Clean එකට තිබ්බා