Metro බෝට්ටු සේවාවක්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැස්ස වෙලාවට නම් කොළඹ ඕනම පාරක ඔය බෝට්ටු service එක දාන්න පුළුවන්, වෙනම ඇළවල් ඕනෙම නෑ 😆

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113
    එදා තහඩුවට ලස්ස 10යි

    💦🚘🚗මෙදා කොළඹවැවට යටවෙච්චි කාර් එකට කාර් 2ක්ම ආන්ඩුවෙන් දෙනවා

    එහෙමයි නායකයො
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,395
    15,779
    113
    මන් ගියා ඕකේ. ඕක ටුවරිස් තින් එකක්. ටිකක් ගණන්. 20min වගේ දුරක් 100 inr වගේ උනා.
    හැබැයි පිළිවෙලයි. Clean එකට තිබ්බා