පලයාආන්.. උබව දකිනකොට මට විශාල ශක්තියක් එන්නේඅලියාටම දෙන්න ඉලග පාර, වෙනසක් තියෙනවද කියලා බලන්න![]()
onna babo ali enawa.... perali perali ali enawo 
උඹල නේ බන් ඡන්දේ අවුරුදු දෙකක් තිස්සේ හිර කරගෙන ඉන්නේ. කෝ පළාත් සභා ඡන්දය?ඔතනින් ටැග් කරපු එකෙක් ඡන්දෙ පාවිච්චි කරන එකෙක් නෙවේ
ලොරි ටෝක් දුන්නට ඡන්දෙ දාන්න යන්න බයයි..
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය 2014 වසරෙන් පසු මේ දක්වා පවත්වා නැත.උඹල නේ බන් ඡන්දේ අවුරුදු දෙකක් තිස්සේ හිර කරගෙන ඉන්නේ. කෝ පළාත් සභා ඡන්දය?