දඩයම් කර මරා මස් මාලු කමු - නියම පිරිමියෙක් වෙමු 🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,880
    1
    21,452
    113
    35
    Spain
    ඔච්චර නහින්න ඕන නෑ බන්, ශ්‍රම විභජනය තියන නිසා සුපර් මාකට් එකෙන් අරන් ඕන විදියට හදන කනවා. ලඳු අස්සේ ඉන්න සත්තු මරණ එකට මන් විරුද්ධයි. මොකද ඒවා පරිසරේ සමතුලිතතාවයට හානියක්. අපේ කුරුඳු දළු කන්න මීමින්නන් එනවා. එත් උන් අහිංසක පුංචි මුවෝ වර්ගයක් නිසා අපි උන්ට කරදරයක් කරන්නේ නෑ. දඬු ලේන්නු ඉන්නවා. පොල් ඉතුරු කරන්නේ නෑ. එත් කමක් නෑ බන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    සුපර් මාකට් එකෙන් අරන් ඕන විදියට හදන කනවා. ...... මොකද ඒවා පරිසරේ සමතුලිතතාවයට හානියක්.

    උබට අමතක උන හෝ ඔලුවට එන්නේ නැති එක දෙයක් තියෙනව. ඒ තමයි, අපිත් ආහාර දාමයේම කොටස්, අපිත් පරිසර සමතුලිත කිරීමට උපන් අය.

    ඒක නිසා මරාගෙන කන එක තමයි අපි පරිසරයට කරන හොදම දේ.

    උබ ඔය කියන සුපර්මාකට් එක දාන්න කොච්චර පරිසර විනාශ කරන්න ඇද්ද,
    ඊට කලින් සප්ලයි චේන් එක නිසා කොච්චර පරිසර හානි වෙන්න ඇද්ද,
    පාරවල් වගේ යටිතල පහසුකම් සලසන්න කොච්චර පරිසර විනාශ වෙන්න ඇද්ද.
    ස්වභාවික පරිසර වල උන්ගේ natural habitat කොච්චර විනාශ වෙන්න ඇද්ද.
    ෆාම් වල සත්තු හදන්න, උන්ට ලෙඩ උනාම බෙහෙත් හදන්න, ෆාම් එකක් දාන්න ඉඩම් වෙන් කරගන්නම කොච්චර පරිසර හානියක් වෙන්න ඇද්ද.

    උබ ඔය ඔක්කොම පරිසර හානි ටොන් ගනන් කරල. කාබන් ටොන් ගනන් පරිසරයට මුදාහැරපු සුපර්මාකට් එකෙන් ගිහිල්ලා මරපු මස් ගන්නලු.

    අනේ නිකන් පලයන් බං යන්න 😆💩

    පරිසර විනාශය අඩුම සහ සමතුලිත තාවය වැඩිම තමන්ම දඩයම් කරන එකම විතරයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,489
    113
    උබට වඩා මම කොහොමත් wealthy.

    සල්ලි විතරක් තිබිල, ජාන පොන්න වෙලා බෑ බන්.

    පිරිමියෙක් වෙයන්. දඩයම් කරන්න පුරුදු වෙයන්.

    rajala inna kale
    gam muladaniwaru inna kale

    un saththu maruwe na
    wedda or game dadyam karaya ta e wade deela thibba mas dena eka

    uba ubata set wena job eka thoragnin bro
    i already picked mine.
    ciao
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113
    පරිසර විනාශය අඩුම සහ සමතුලිත තාවය වැඩිම තමන්ම දඩයම් කරන එකම විතරයි.
    හැමෝටම දඩයම් කරල "පොන්නයෙක් නොවෙමි මම" කියල උජාරුවෙන් කියන්න, ඒ දඩයමට අවශ්‍ය කැලෑ සහ සත්තු දෙන්නේ කුරුඳුවත්තේ පොලිසියෙන්ද කොට්ටාවේ පොලිසියෙන්ද? :baffled:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    rajala inna kale
    gam muladaniwaru inna kale

    un saththu maruwe na
    wedda or game dadyam karaya ta e wade deela thibba mas dena eka

    uba ubata set wena job eka thoragnin bro
    i already picked mine.
    ciao

    මුලාධෑනි කියන්නේ මෑත අතීතයනෙ මෝඩයෝ