ලංකාවෙ නාකි ඇරියස්කාරයෝ

mama_hitler

Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    ඇයි මචං සමහර උන් ලව් කරන කපල් දිහා අමුතුවෙන් බලන්නෙ නිකන් බස් එකේ යද්දි හරි කොහෙ හරි ඇවිදිද්දි හරි. අසෝබනව හැසිරීමත් නෙවෙයි සාමාන්‍යයෙන් අත් අල්ලන් නිකන් කතා කරන් ගියත් එහෙමයි. විසේසෙන් 60 පැනපු උන් තමා තරුන උන්නම් ඒම නෑ. නිකන් බලන්නෙත් ඊරිසියවෙන් වගේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,845
    5,969
    113
    Colombo
    ඇයි මචං සමහර උන් ලව් කරන කපල් දිහා අමුතුවෙන් බලන්නෙ නිකන් බස් එකේ යද්දි හරි කොහෙ හරි ඇවිදිද්දි හරි. අසෝබනව හැසිරීමත් නෙවෙයි සාමාන්‍යයෙන් අත් අල්ලන් නිකන් කතා කරන් ගියත් එහෙමයි. විසේසෙන් 60 පැනපු උන් තමා තරුන උන්නම් ඒම නෑ. නිකන් බලන්නෙත් ඊරිසියවෙන් වගේ
    අපේ ලංකාවේ ඉරිසියාව කියන්නේ ඕකට තමයි..මම විත්රයි සංකල්පෙ තමයි ඔක්කොටම..උන්ට බැ මට විතරයි පුළුවන්..ඕකෙන් තමයි ඕනම තැනකට බෙදිලා යන්නේ ඕක ඕනම දේකට දාලා බලන්න පුලුවන්..අඩුම එකම පවුලේ එවුන් එහෙම තමයි ඒකනේ ඉඩම් නඩු සහ අනික් නඩු..පට්ට ආත්මාර්තකාමී ෙඋන් ඉන්නේ
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    අපේ ලංකාවේ ඉරිසියාව කියන්නේ ඕකට තමයි..මම විත්රයි සංකල්පෙ තමයි ඔක්කොටම..උන්ට බැ මට විතරයි පුළුවන්..ඕකෙන් තමයි ඕනම තැනකට බෙදිලා යන්නේ ඕක ඕනම දේකට දාලා බලන්න පුලුවන්..අඩුම එකම පවුලේ එවුන් එහෙම තමයි ඒකනේ ඉඩම් නඩු සහ අනික් නඩු..පට්ට ආත්මාර්තකාමී ෙඋන් ඉන්නේ
    යකෝ උබෙන් මෙච්චර පරිනත ටෝකක් මෙච්චර කාලෙකට මං දැක්කම්ද කොහෙද?😂anyway උබ කියන කතාවත් ඇත්ත

    උබට එහෙම උනාද?
    ඔව් මේ ලගදිත් කෙල්ල එක්ක බස් එකේ යද්දි ඒකි මගෙන් ඇහුව පිටි පස්සෙ උන් පෙන්නලා ඇයි එයාල අපි දිහා බලන් ඉන්නෙ කියල එහෙම. තව පාරකදි වැවක් ගාව මායි කෙලියි සෙල්ෆි ගහන් ඉදි නාකියෝ වීල් වල යන උන් එහෙම බලාන යනව. කොල්ලොන්ට නම් එහෙම ගානක්ව්ත් නෑ. නාකි ගෑනු, පිරිමි දෙගොල්ලම එහෙමයි
    ------ Post added on Nov 7, 2026 at 11:49 AM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,157
    49,490
    113
    අත් අල්ලන් ගියාට නම් ඵහෙම මුකුත් කියන්නේ නෑ..උන් රූම් ඵකක් අැතුලේ කරන ඒවනේ සත්තු වගේ ඵළියේ කරන්න හදන්නේ..ඒවානම් වැරදි වැඩ තමයි..ඒවට බණින ඵක සාධාරණයි..
     
    • Like
    Reactions: mama_hitler

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,820
    6,614
    113
    ඔව් මේ ලගදිත් කෙල්ල එක්ක බස් එකේ යද්දි ඒකි මගෙන් ඇහුව පිටි පස්සෙ උන් පෙන්නලා ඇයි එයාල අපි දිහා බලන් ඉන්නෙ කියල එහෙම. තව පාරකදි වැවක් ගාව මායි කෙලියි සෙල්ෆි ගහන් ඉදි නාකියෝ වීල් වල යන උන් එහෙම බලාන යනව. කොල්ලොන්ට නම් එහෙම ගානක්ව්ත් නෑ. නාකි ගෑනු, පිරිමි දෙගොල්ලම එහෙමයි
    ------ Post added on Nov 7, 2026 at 11:49 AM

    යාලු වෙච්ච අලුත ඔහොම හිතෙනව ගනං ගන්ඩ එපා, බැදල අවුරුද්දක් විතර යනකොට නාකියො හරියි කියල හිතෙයි උබට 😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,945
    6,084
    113
    ඇයි මචං සමහර උන් ලව් කරන කපල් දිහා අමුතුවෙන් බලන්නෙ නිකන් බස් එකේ යද්දි හරි කොහෙ හරි ඇවිදිද්දි හරි. අසෝබනව හැසිරීමත් නෙවෙයි සාමාන්‍යයෙන් අත් අල්ලන් නිකන් කතා කරන් ගියත් එහෙමයි. විසේසෙන් 60 පැනපු උන් තමා තරුන උන්නම් ඒම නෑ. නිකන් බලන්නෙත් ඊරිසියවෙන් වගේ
    E un JVP wennathi..
     
    • Haha
    Reactions: mama_hitler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,304
    11,644
    113
    අපේ ලංකාවේ ඉරිසියාව කියන්නේ ඕකට තමයි..මම විත්රයි සංකල්පෙ තමයි ඔක්කොටම..උන්ට බැ මට විතරයි පුළුවන්..ඕකෙන් තමයි ඕනම තැනකට බෙදිලා යන්නේ ඕක ඕනම දේකට දාලා බලන්න පුලුවන්..අඩුම එකම පවුලේ එවුන් එහෙම තමයි ඒකනේ ඉඩම් නඩු සහ අනික් නඩු..පට්ට ආත්මාර්තකාමී ෙඋන් ඉන්නේ
    එ කියන්නෙ අවුරුදු 2600 මතුර මතුර හිටියත් ඔක තමයි ලන්කාවෙ තත්වෙ.
     
    • Like
    Reactions: DiksonAlex

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,820
    6,614
    113
    එ කියන්නෙ අවුරුදු 2600 මතුර මතුර හිටියත් ඔක තමයි ලන්කාවෙ තත්වෙ.



    The Office Lol GIF
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    අත් අල්ලන් ගියාට නම් ඵහෙම මුකුත් කියන්නේ නෑ..උන් රූම් ඵකක් අැතුලේ කරන ඒවනේ සත්තු වගේ ඵළියේ කරන්න හදන්නේ..ඒවානම් වැරදි වැඩ තමයි..ඒවට බණින ඵක සාධාරණයි..
    එහෙම එකක් නෑ බං. අපි විනීතව ලව් කරන්නෙ

    Eliye kawuruth ne,tamange vinyanayata rewatila
    ඉතිං බං හැම එකාම එහෙම පේන්න එපැයි බං එහෙනම්. අනික කෙල්ලටත් ඒක හිතිලනෙ. සමහරු තමා බං එහෙම. හැම එකාම නෙවෙයි. ඒත් ඒ සමහරු කැටගරියෙ බහුතරේ අර සෙට් එක
    ------ Post added on Nov 7, 2026 at 6:08 PM

    Get help..
    ????
    ------ Post added on Nov 7, 2026 at 6:08 PM



    meka balapan threyi ai kiyala ubala karana keri weda un dannwa ban 😂

    එහෙම වැරදි විදිහට හැසිරෙන් නෑ බං. නෝමල් නිකන් බස් එකේ අත් අල්ලන් කතා කරන් ගියත් එහෙමනෙ. අනික කෙල්ලත් පිලිවලට ඇදන් ඉන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 6:11 PM

    pansala yana sil ganna nakiyo tamai ohoma
    ඔව්... ගම්වලත් කරන තරමක් කුප්පැහි වැඩ කරන්නෙත් ඕකුන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 6:11 PM

    maman mmachn unta oni deyak hith gnna kiyala hodata thola daala kukku mirakala ...gal atha gaala sep gnnwa bn bus eke kone
    කෙල්ල අව්ලක් නැද්ද බං? මටනම් ලැජ්ජයි හැබැයි එහෙම😂
    ------ Post added on Nov 7, 2026 at 6:12 PM