1. රැග් ලෙවල් කීපයක් තියෙනවා. තෙල හොදටම කෑවොත් උපරිම රැග් එක කෑවත් ගානක් නැහැ ආතල් එකක් විදියට තමා පෙන්නේ. හොදටම තෙල කන උන් තමා ඇන්ටි-රැග් එවුන් එක්ක නිතරම වලියට සෙට් වෙන්නෙත්.1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?
2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
පොන්න කැම්පස් වේස වේසාවියෝ අන්තිමට රස්සාවලට ආවාම මෙලෝ වෑඩක් කරන්න දන්නෙත් නෑනැගී සිටිනවනෙ ඒකනෙ anti rag (අලයො) කියල සෙට් එකක් ඉන්නෙ.
සමහර කැම්පස් වල ස්පෝට්ස්/ක්ලබ්ස් වල ඉඳන් වෙනම තියෙනව anti rag උන්ට.
බාගයක් විතර anti rag වෙද්දි තව සෙට් එකක් ඉන්නව උන් කැමතියි රැග් වෙලා කාඩ් එකක් අරන් අර ඉස්සර ඉඳන් අහල තියෙන කැම්පස් උපසංස්කෘතිය කියන එකට සෙට් වෙන්න.
සමහර සීනියර් බැච් වල උන් රැග් කියන එක නවත්තල ඊලඟ බැච් එකට රැග් කරන් නෑ රැග් ඉවරයි කිවුවම ජුන්නො කල්ලි ගැහිල එහෙම රැග් නොවී ඉන්න බෑ අපිට රැග් වෙන්න ඕනෙ කාඩ් ඕනෙ කියල කේස් එක දානව. සම්පූර්ණයෙන් රැග් නැතුව තිබ්බ ෆැකල්ටි වල සමහර වෙලාවට ජුන්නො අලුතෙන්ම රැග් පටන් ගන්නව.
ඔය අතර සමහරු peer pressure එක හින්ද රැග් වෙන සෙට් එකට යනව. ඇන්ටි රැග් වලට සෙට් වෙන්නෙ කොන්ද පණ තියෙන උන්. පස්සෙ එන ප්‍රශ්න වලි වලට මුහුණ දෙන්න බය නැති උන්.
අනිත් එක සල්ලි තිබ්බත් මොරටුව engineering ආපු එකා රැග් කියල ඒක දාලා SLIIT එකේ engineering යන්නෙ නෑනෙ.
1. පාං කියාගන්න බැරුව ඉන්න කෙනෙක්ට ඕක තමා අන්තිම ලයිෆ් ලයින් එක ලංකාවේ , අනික මරාගෙන මැරිල ඕකට යන එක යන කෙනාගේ හත්මුතු පරම්පරාවෙම නොකරපු දෙයක් එනම් ප්රිවිලේජ් එකක් .1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?
2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?

මගේ බෑණා කවදාහරි ඔකකට ගියොත් නම් නවක වදය එදායින් ඉවර කරනවා මම1. ශිෂ්‍යයෝ ඇයි නවක වදය තියෙන විශ්වවිද්‍යාල අත්හැරලා යන්නේ නැත්තේ ?
2. අත්හැරලා යන්න බැරි නම්, ඇයි ඒකට විරුද්ධව නැගී සිටින්නේ නැත්තේ ?
on pointMinissunge mindeset wenase bro, ena family backgrounds
ape uni kale Rag wennama balagena ena un mara godak hitiya. un ennema watha wenna balagena. Atha arala yanne na lesiyan, duppath pawulaka ekkanke nam unge life ekama goda daganna thiyana opporunity eka oka
mama hitapu 4 years wala therum gatta de thama, campus wala owa hadnana yanna ba, anith eka degree eka gattata passe ekake wath oya campus eke dewal hadanna oka passe yanne na.
1st year, 2nd year oya gon moral okkoma boru chun, 4n passe eliyata awaaa close ma hitapu 10-15 ekka witharaiyi contact thiyanne, samahara unta ehama wath contact na, un marilada danneth naa
Oya batch fit, anti rag, rag oya hama magulama boru puss dewal, ekake wath owa hoyanne na 4 years walin passe. ape batcha la wenase wecha hati mama hondata dakka
4n degree eka karala, athal ekake aragena enna, owa hadanne nathuwa, nikan therumak nathi wada, owa wenase karanna ba
Seen eka indala experience karapu nisama kiyanne machanon point

ow mata teruna experience eken kiyanne kiala. matat similar experience thiyena nisaSeen eka indala experience karapu nisama kiyanne machan
owa wenase karanna gihilla kela wela, anthimata melo deyak karagatte nathi un dakka. Out wela 2,3 years giyama ballake na balanna
oya 25 ta kalin ena gon moral okkoma chun iwaraiyi reality eka hit wela life eka move wenakota campus out unata passe
mama 2nd year ekan oka therum gena kattiya ekka shape ekee athal ekee indala, 4 iwara karala awaaa
danatath contacts thiyanne close ma hitapu un ekka, anith un dakkoth katha karanawa echaraiyi![]()
එහෙම අල උන් ආයේ යන්නේ නෑ වාත උන් අස්සේ. එහෙම යනවා නං උන් අල නෙවෙයි. උන්ට කාඩ් නෑ බකට් නෑ. ඒව නැතුව ආයේ වාත උන් අල උන්ව ගන්නෙත් නෑ අල උන් ඔය ගොං පාට් අස්සේ රිංගන්නේත් නෑ. හැබැයි අලුතෙන් එන උන්ට සපෝට් කරනවා රැග් නොවී ඉන්න. ඒත් ඉතින්. උන් කැමැත්තෙන් එන්න ඕනි බලෙන් ගන්නේ නෑ.හොඳම වැඩේ කියන්නෙ ඔය අල කියන සෙට් එකෙ උනුත් පස්සෙ ඊලඟ බැජ් වල උන්ව රැග් කරන්න සෙට් වෙනවා![]()
WTF?සමහර සීනියර් බැච් වල උන් රැග් කියන එක නවත්තල ඊලඟ බැච් එකට රැග් කරන් නෑ රැග් ඉවරයි කිවුවම ජුන්නො කල්ලි ගැහිල එහෙම රැග් නොවී ඉන්න බෑ අපිට රැග් වෙන්න ඕනෙ කාඩ් ඕනෙ කියල කේස් එක දානව.