දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - තිදෙනෙකු මරුට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු - තිදෙනෙකු මරුට
    https://sinhala.adaderana.lk/news/254317 · අද දෙරණ

    MediaFile_20261108_042223_563.jpg


    දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (07) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    කල්මුණේ - මඩකලපුව මාර්ගයේ 392 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කල්මුණේ උතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
     
    • Sad
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ඕව හැමදාම වෙනව බන්. නිව්ස් වල පෙන්නන්නේ කීපයයි.

    දවස ගානෙ 3-5 අතර ගානක් රිය අනතුරු නිසා මැරෙනව.

    සංක්‍යාලේකන අරන් බලපන්, 1000-2000 අතර අවුරුද්දකට මරන.