මම නවසීලන්තය දාලා ලංකාවට ආවේ ඇයි?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,501
    1
    13,545
    113
    Gotham City
    ස්කින් ප්‍රශ්නයක් නම් වෙන්න අමාරුයි .
    මගෙත් පවුලෙ අය ඉන්නවා පී ආර්
    ඔය කියන තරම් නම් ලොකු අවුලක් කියන්නෙ නැහැ
    කියන එකම අවුල නම් ලිවින් කොස්ට් එක වැඩී කියන එක තමා සහ වයස වැඩියෙන් ගිහින් ස්ටුඩන්ට් එන්න එපා කියලා තමා කියන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    මේ ටිකේම uk , nz ලංකාවට යන එක හොදම තීරණය කියල වීඩියෝ යනවා හෝ ගාල. අනුරගේ සංවර්ධනයට දායක වෙන්න වගේ යන්නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,618
    28,315
    113
    එතකොට හකා නටන මයෝරීලාට තියෙන්නේ brown skin නෙවෙයිද ?
    එකනේ, දෙකේ කොලේට දාලා කතා කරපු ගමන් ඇස් ගෙඩි දෙක පුම්බලා, පුක දික් කරලා ආහ් කමතේ තමතේ කෝ ඌරා කියලා කෑ ගැහුවනම් සුද්දට ගූ යනවා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,110
    113
    එකනේ, දෙකේ කොලේට දාලා කතා කරපු ගමන් ඇස් ගෙඩි දෙක පුම්බලා, පුක දික් කරලා ආහ් කමතේ තමතේ කෝ ඌරා කියලා කෑ ගැහුවනම් සුද්දට ගූ යනවා
    දිවත් එලියට දාන්න ඕනේ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,811
    2,921
    113
    moda wesi hema ekama fb youtube dada idala redde rewunama dan baila kiyanawa....paduwe jeewath una nam mokekwath danne na mokak unath lagama un tika arunama