මුගේ වෙරි බහිනකම් වාහනේ තියන් ඉඳල...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,206
    9,065
    113
    කැරිම පොලිස් යකෝ මුන්.. බලපන් මුගේ වෙරි බහින කම්ම වහෙනේ තියන් ඉඳල පොලිසිය ඇතුලට ගන්නේ නැතුව. පැය හතරකට පස්සේ ඇතුලට අරන් බැලුම් පුම්බන්න දීල තියෙන්නේ..

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,577
    113
    මම දන්න තරමට නන් බැලුමට පැය 4ක් තිබ්බත් අහු වෙනවා. උන් කරලා තියෙන්නෙ කැරි වැඩක්. අලුත් පනත් ආවම පුකෙත් අරී
    ඒත් ඒත් ලපයා ජනතාවාදි ජනාදිපති සඕදරයෙක් කියලා නේද ඔයාල කඩේ ගියෙ? එයා එහෙම කරන එකක් නෑ අනේ 🤭 🤭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,132
    27,081
    113
    Fantasy
    කැරිම පොලිස් යකෝ මුන්.. බලපන් මුගේ වෙරි බහින කම්ම වහෙනේ තියන් ඉඳල පොලිසිය ඇතුලට ගන්නේ නැතුව. පැය හතරකට පස්සේ ඇතුලට අරන් බැලුම් පුම්බන්න දීල තියෙන්නේ..


    කරටි කැඩෙන්න ගහල උනත් මුගෙ මරු ඉවසීමක් තියෙන්නේ. අරුන් ටික ඇවිස්සෙන එක වචනයක්වත් කිව්වෙ නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,206
    9,065
    113
    කරටි කැඩෙන්න ගහල උනත් මුගෙ මරු ඉවසීමක් තියෙන්නේ. අරුන් ටික ඇවිස්සෙන එක වචනයක්වත් කිව්වෙ නෑ
    උඹ කියන්නේ. ඊට පස්සේ දවසේ OIC ට කතා කරලා ඇහුවම ඌ කියනව මු බිල නෙවෙයි හිටියේ කියල..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,577
    12,654
    113
    ඔව් යකෝ. කැරිම OIC ඌ.. මෙන්න මේ ටික විතරක් අහපන්. play වෙන්නේ එතන ඉඳල.

    මං දන්න විදියට පොලිසියේ අයට මෙහෙම මිඩියා ස්ටේට්මන්ට් දෙන්න බෑ...නිති විරෝදියි නේද ? මාාධ්‍ය ප්‍රකාශක හරහා පමනයි නිවේදන දෙන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    ඔව් යකෝ. කැරිම OIC ඌ.. මෙන්න මේ ටික විතරක් අහපන්. play වෙන්නේ එතන ඉඳල.

    Awkward Oh No GIF by CBC
    coco gabrielmellofranco GIF by Studio Hello
     
    • Like
    Reactions: SomiBoyz

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    මේවට මුන්ට දඬුවම් දෙන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙනුත් වැඩක් නෑ. ආයෙ චන්දයක් දෙන්නෙත් නෑ.

    එහෙමයි කියලා තැරි හොරුන්ටයි, බංකොළොත් පොන්නයින්ටයි, ගම් මට්ටම් බිම් මට්ටං මැට්ටොන්ටයි චන්දෙ දෙන්නෙත් නෑ.

    අන්න එහෙම අවස්ථාවක් ආවොත් කියලා තමයි අපි මේ වෙන ඔප්ෂන් තෝරන් ඉන්නෙත්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,832
    4,411
    113
    colombo
    ඔව් යකෝ. කැරිම OIC ඌ.. මෙන්න මේ ටික විතරක් අහපන්. play වෙන්නේ එතන ඉඳල.

    ගූ ගොඩක ගේ වීඩියෝ මේකේ අලවන්න එපා.

    මුත් දැන් අනෙක් පැත්ත ගහන්න ඔය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,132
    27,081
    113
    Fantasy
    මේවට මුන්ට දඬුවම් දෙන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙනුත් වැඩක් නෑ. ආයෙ චන්දයක් දෙන්නෙත් නෑ.
    චන්දෙ දෙන්න ලංකාවෙ ඉන්ඩ එපැයි
     
    • Like
    Reactions: SomiBoyz

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙ දෙන්න ලංකාවෙ ඉන්ඩ එපැයි

    ඒ කාලෙට ලංකාවට ඇවිත් හරි චන්දෙ දෙනවා ආණ්ඩුව වැඩේ හරියට කරනව නං. අර ගෝතස්ට චන්දෙ දෙන්න ඩයස්මිලා ආව වගේ නෙවෙයි. චන්දෙ දෙන්නම කියලා එන එකක් නෑ. නිවාඩුවකට එන එක සෙට් කරගන්නවා ඒ කාලෙට.
     
    • Like
    Reactions: SomiBoyz