එංගලන්තේ සුද්දා..

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    UK wala suddo 90% wage patta genuine. Kello unath Darling, love kiyala katha karanne apita. Habai ehema kiyala hama ekama trust karanna epa. All are humans.
     
    • Like
    Reactions: kingcapton

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    අනේ හුකේ.

    පලයන් බන් යන්න ලංඩන් එඩින්බරෝ පැත්තේ පලයන් බන් uk ගැන දැනගන්න ඕනනම්... 😂😂😂
     
    • Like
    Reactions: Mr Bones

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මං මේ thread ගොඩක දැක්ක දෙයක් මේකේ ඉන්න අයගේ ගොඩක් නෑයෝ අසල්වාසීන් ඔක්කොම බලන් ඉන්නේ මූන්ට කෙලවන්න. :lol: මාරම කේස් එකක් එක. නරක මින්ස්සු කොහෙත් ඉන්නවා ඒ වුණාට මේ වටේ උන්ටයි නෑයෝ ටිකටයි අපිට කෙලාවනව ඇරෙන්න වෙන වැඩ නෑ කියලා හිතන එක නම් පට්ට මෝඩ කමක්.
    ගොඩක් වෙලාවට ඔහොම කියන අයගේ ගතිගුණ තමයි ඒ අය අනිත් අයට තියෙනවා කියල හිත්න්නේ :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK ඇවිත් මාස කීපයකුත් ගිය වෙලේ ඇයි ඉතිං එහෙ ෆෝරම් එකකට ජොයින් වෙලා එහෙ කතා කරන්න තියෙන දේවල් ගැන කතාබහ නොකරන්නේ.

    ලංකාව දිහා තාම හොටේ දික් කරගෙන උදේ ඉදන් රෑ වෙනකන් දවසෙම ලංකාවේ නිවුස්, නාට්ටි බල බලා ලංකාවේ මිනිසුන්ට උපදෙස් දෙන්නේ ඇයි?

    අනුන්ගේ රටක කොන්වෙලා ඉන්න මානසිකත්වය නිසාද?

    අනේ නිකං පලයන් බං /
    😁😁
    😁😁
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    goodmilk.uk මේ domain එක හොඳයි ද මහත්තයෝ අලුත් forum එකකට?
     
    • Haha
    Reactions: shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය අතරේ තව ලේඩි කෙනෙක් ඇවිත් කිව්වා මගේ ගෙදර තියෙන්නේ විනාඩි 15ක් වගේ දුරින් wait කරන්න පුළුවන්නන් මන් ගෙදර ගිහින් එකක් තිබ්බ අරන් එන්නන් කිව්වා. කිව්වා වගේම jumper බැටරි එකක් අරන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා

    mole tiyena lee tika kakul pahalata enawa ban mewa kiyawaddi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK ඇවිත් මාස කිපයක් ගෙවුනා, හිතුනා මෙහෙ මිනිස්සු ගැන ටිකක් කතා කරන්න. මන් ආපුම කාලෙත් සැහෙන්න මිනිස්සු මට උදව් කරා ඒවා කලින් පොස්ට් එකක දැම්මා

    අපිට පොඩි කාලේ එහෙම කියල තියෙනවනේ ඇහිලා තියෙනවනේ ඌ සුද්දා වගේ ඉන්නේ, සුද්දෙක් වගේ ඉන්න බලපන් එහෙම කියලා. මට ඒ හිතුනේ සල්ලි ගොඩක් තියෙන වියදන් කරලා හොදට ඉන්න උන්ට තමා සුද්දා කියන්නේ කියලා.

    ඇත්තටම ගත්තොත් මෙහෙ සුද්දෝ ජිවත් වෙන්න හරියට මහන්සි වෙනවා, ගොඩක් ඉන්නවා අඩු අදායම්ලාබි පවුල්. වියදම් කරන්නේ හරි පරිස්සමින්. දැන් අපේ පොඩි එකා ඉන්න ඉස්කෝලේ එහෙම හැමදාම එහෙම අයට නිකන් කෑම, easy payment පහසුකම් එහෙම සලකනවා.තව මෙහෙ food bank තියෙනවා ශෝප්ස් වලත් එහෙම තියෙනවා නැති බැරි අයට පුළුවන් ඒවා නිකන් අරන් යන්න. චැරිටි ඉවෙන්ට්ස් හැම තැනම.
    සාමාන්‍යයෙන් සින්ගල් අම්මා කෙනෙක්ට රජයෙන් ගෙවනවා උන් හොදට ඉන්නවා ඒවගෙන්, තව ළමයෙක් එහෙම හදාගන්න ගත්තොත් 25000 පවුම් ගෙවනවා අවුරුද්දට. නාස්ති කරනවට එහෙම මුන් කැමති නෑ, දැන් අපේ පොඩි එකාට නිකන් කෑම දෙන්නේ ඉස්කෝලෙන්, එක දවසක් එහෙම booking එක දාල තියෙද්දී අපිත් ගෙදරින් කෑම යැව්වා. ඉස්කෝලෙන් කෝල් කරලා කිව්වා එහෙම කරන්න එපා ගෙදරින් එවනවනන් booking එක කැන්සල් කරන්න කියලා නැත්තන් ඒ කෑම නාස්ති වෙනවා කියලා, ඇත්තම ලජ්ජා හිතුනා අපිටත්.

    මෙහෙ මිනිස්සු හෙනම genuine ගොඩක් අය, උදව් ඉල්ලුවොත් අනිවා හෙල්ප් කරනවා.
    මගේ කාර් එකේ බැටරිය බැහැල ඉස්කෝලේ ලග ස්ටාර්ට් කරගන්න බැරුව හිටියා. මන් එක්කෙන්ක්ගෙන් jumper කේබල් එකක් ඇහුවා, පොර බලල බලල අනේ සොරි මන් ලග නෑ ඕනෙනං තල්ලුවක් දෙන්නන් කිව්වා. එතනම වැඩට යන්න හදන තව කෙනෙක්ගෙන් ඇහුවා ලේඩි කෙනෙක්, එය කිව්වා මේ කාර් එක මගේ නෙවෙයි කොම්පැනි එකෙන් දුන්න එකක් ඒ නිසා මන් දන්නේ නෑ තියෙනවද කියලා, පුළුවන්නන් පොඩ්ඩක් බලන්න කියලා වාහනේ ඩිකිය ඇරලා දුන්නා. එකේ තිබ්බෙත් නෑ අපි එ අයට ගොඩක් තැන්ක්ස් කරා මොනා උනත්. ඔය අතරේ තව ලේඩි කෙනෙක් ඇවිත් කිව්වා මගේ ගෙදර තියෙන්නේ විනාඩි 15ක් වගේ දුරින් wait කරන්න පුළුවන්නන් මන් ගෙදර ගිහින් එකක් තිබ්බ අරන් එන්නන් කිව්වා. කිව්වා වගේම jumper බැටරි එකක් අරන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා දුන්නා.
    තව දවසක් වාහන පාර්ක් එකේ හොදටම වාහන හිර වෙලා accident එකක් නිසා. අපි එලියට යන්න දැන් පෝලිමේ ඉන්නවා. අපිට ඉස්සරහ පැත්තෙන් විරුද්ද පැත්තට වාහනයක් අවා, ඉඩ මදි නිසා මන් පොඩ්ඩක් රිවස් කරලා වාහනේ ගන්න දුන්නා. පොර ඉස්සරහට ගිහින් වාහනෙන් බැහැල ඇවිත් වීදුරුවට තට්ටු කරා, මන් බය උනා මොකක් හරි අවුලක් කියලා. පොර කියනවා ඔය ඔතනින්ම පුලුවන්න රිවස් එකක් ගහන් මගේ පස්සෙන් එන්න ඔය පැත්තෙන් යන්න ඔයාට තව පැය 2ක් වත් යයි කියලා. පස්සේ මන් එනකන් එතන නවත්තන් ඉදලා පොර මාවත් එක්කගෙන වෙන පාරකින් ඉක්මනට එලියට ආවා.

    ඒ වගේම තමා කස්ටමර් ස්ර්විස් එකත් මුන්ගේ . පට්ටම හොදට හෙනටම රෙස්පෙක්ට් කරලා තමා කතා කරන්නේ. කළුද සුදුද උන්ට වැඩක් නෑ. පුටුවක තනියෙන් ඉගෙන හිටියත් "ආර් යු ඕල් රයිට්" කියලා අහලා තමා යන්නේ. මන් ලංකාවේ එහෙම එක්ස්පිරියන්ස් එකක් කොහෙන්වත් ලබලා නෑ.
    මෙහෙ ශෝප්ස් වලට ගියත් පස්සෙන් එන්නේ නෑ අපිට ෆුල්ම නිදහස දෙනවා, මොනාහරි ඇහුවොත් බොක්කෙන්ම උදව් කරනවා බඩගාගෙන හරි. මන් ලංකාවේ ඕන තරම් වලි දාගෙන තියෙනවා ශෝප්ස් වල එක සැරයක් හෝමාගම ප්‍රසාද් එකේ ෂ්ර්ට් එකක් පෙන්නන්න කිව්වම පැකට් එකෙන් එලියට ගන්න බෑ කියලා හෙන සැරෙන් කිව්වේ, තව දවසක් camera.lk එකෙන් ලෙන්ස් එකක් බලන්න ගිහින් ගන්නවනං විතරක් පෙන්නන්නං කිව්වා. එකක් ගන්නම ගිය මන් හොද දෙකක් කියලා හැරිලා ආවා ඇයි යකෝ. මෙහෙම ඕන තරම් වෙලා තියෙනවා කියල නිම කරන්න බෑ. ගොඩක් ලංකාවේ උන් එන්නේ ඇරගන්නමනේ.

    ඊයේ මන් කාර් එක පාර් ක් කරලා ටිකට් එක ගන්න ගියාම මැෂින් එකක්වත් වැඩ නෑ. එක මනුස්සයෙක් එළියේ කාර් එකක ඉන්න ඔලුව දාලා කැගහල කිව්වා app එකෙන් ගෙවන්න නැත්තන් වෙන විදිහක් නෑ දැනට කියලා, ඒක දාගන්න විදිහත් කියලා දෙනවා එතන ඉදන්ම. මගේ ෆෝන් එකේ app එක තිබ්බ නමුත් මන් ඒ කියන එක අහන ඉදලා තැන්ක්ස් කරලා ආවා. මිනිස්සු උදව් කරන්නේ උදව් ඉල්ලන්නේවත් නැතුවම.

    මට තේරීචච විදිහට ගොඩක් මෙහෙ අයට වැඩක් නැ අනිත් මිනිස්සු තමන් ගැන හිතන විදිහ. උන් උන්ගේ ලෝකේ නිදහසේ ඉන්නවා. මන් දැකල තියෙනවා ඉස්කෝලේ යන ලොකු කෙල්ලෝ ඉරිච්ච ස්ටෝකින්ග්ස් දාගෙන කකුල් පෙන්න යනවා, මන් අපේ වයිෆ් ගෙන් ඇහුවේ ඔයානන් ඔහොම ඉරිච්ච එකක් ඇඳන් යනවද කියලා, මොන පිස්සුද ඇහුවා.

    මට දැන් මෙහෙ මිනිස්සු ගැන ලොකු පැහැදීමක් තියෙනවා:love:. සුද්දා කියන එකේ නියම තේරුම දැන්තමයි මට හරියටම තේරෙන්නේ මටත් ඕන දැන් සුද්දෙක් වගේ ජිවත් වෙන්න.:). ලංකාවේ මිනිස්සු අපමණ උදව් කරනවා එකේ කිසි කතාවක් නෑ හැබැයි පිට රටක පිට අපිට මේ මිනිස්සුන්ගෙත් උදව් exceptional. 100% මිනිස්සු මෙහේ හොඳ නැතුව ඇති අනිවා එත් බහුතරය පට්ට.

    ජිවිතේ පොඩ්ඩක් හරි විදින්න ඕනනං දවසකට හරි ලංකාවෙන් පලයන්. මට බනින්න එපා තරහ වෙන්න එපා බන් එහෙම කිව්වට ලංකාවේ සමහර මිනිස්සු ඉන්නේ දැන් හදන්නම බැරි තැනක කොහේ ගියත් disappointment විතරයි ඉතුරු වෙන්නේ.
    මාතියා, පොඩි එකාගේ වයස කීයද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන්ට හොදයි කියලා හිතෙන තැන සතුටින් හිටපන් කොල්ලෝ සසදන්න යන්න එපා.ගෙවල් දොරවල් හොද කාර් එකක් හොද කෑම බීම වගේ දේවල් අතිශ්‍ය සාමාන්‍ය වෙච්ච රටක මිනිස්සු එක්ක ඒ දේවල් ගන්න හෙණ ගේමක් දෙන්න වෙන රටක මිනිස්සුන්ව සසදන එක තේරුමක් නැති වැඩක්.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    තමන්ට හොදයි කියලා හිතෙන තැන සතුටින් හිටපන් කොල්ලෝ සසදන්න යන්න එපා.ගෙවල් දොරවල් හොද කාර් එකක් හොද කෑම බීම වගේ දේවල් අතිශ්‍ය සාමාන්‍ය වෙච්ච රටක මිනිස්සු එක්ක ඒ දේවල් ගන්න හෙණ ගේමක් දෙන්න වෙන රටක මිනිස්සුන්ව සසදන එක තේරුමක් නැති වැඩක්.
    me pakaya nikan puke talks denawa lagadi uk bahala. 😂😂😂

    Waren uk gana kiyala denna me patte.

    Mehe unge karima gathiyak tama mehe awith tika kalekin lankawa pal kerela katha kerena eka. Thuk witarak. Adu kule para hatta. 🥲🥲🥲🥲

    Man adath hetath aniddath kiyanne. Porak kiyanne wena rataka jiwath wena eka nemai lankawe indan auruddata masa deka thunak wath lankawen pita loke awildala balala inna eka thamai niyama pora. 🤌🤌🤌 sathuuthi.
     
    • Like
    • Haha
    Reactions: Bergsjon and EVC

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    ඔව් බන් ගොඩක්ම ඉන්නේ පට්ට කුහකයෝ,ඒක නම් සිරා,උන් හිනා වෙවී බලන් ඉන්නෙම අනික් එකාටකෙල වෙනකන්, මට මතකයි මම පහේ ඉන්දෙද්දී මම ගනන් වලට ලකුනු 95ක් ගත්තාම හැමදාම පන්ට්යෙි ගනන් වලට ලකුනු වැඩියෙන් ගන්න එකාට ලකුනු තිබ්බේ 93යි ඌ මගේ පේපරේ හොරෙන් ගෙදර අරන් ගිහින් අම්ම තාත්ත එක්ක එකතුවෙලා ඉලක්කමක් ඉලක්කමක් ගානේ චෙක් කරල වැරදුනු දශම ස්ටානයට ලියන ගානකුයි බාග ගානකුයි හොයාගෙන කොහොම හරි මගේ ලකුනු 90වට බැස්සුවා, වැඩේ කියන්නේ ඒපේපරේ වැරදුනු තැන්ටික ගෙනත් මිස්ට පෙන්නුවේ ඒ කොල්ලගෙ පියා.

    මේ බලන්න මේ බලන්න මිස්මේක වැරදී මෙතන වැරදීකියල

    ,අපේ එවුන්ට පොඩි කාලෙ ඉදන් ම තියෙන්නේ කුහක ආත්මාර්තකාමී ගති බන්.හැබැයි කියන්න ඕනේ හැමෝම මෙහම නැ. ලන්කාවේ හොද මිනිස්සුත් බොහොම පොඩ්ඩක් ඉන්නවා.

    utto same happened to me once!

    In Grade 8 I think. I got 100 for electronics in term test. Then teacher dude spent some time to go through my paper again and again because his favored kid only had 90. Finally found an answer that's bit off and gave me 90. Fucking cunts :lol:
     
    • Haha
    • Sad
    Reactions: Ryan08 and Bergsjon

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    තාම අනිත් පැත්ත දැකලා නෑ. අවුලක් නෑ postive එකේම ඉන්න
    Coorporate politics තාම Experience කරල නෑ වගේ. ලංකාවට අන්තයි.
    ඔව් බම් ලන්කාවේ ඉන්නේ පට්ටම කුහකයෝ, උන් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් හොයන්නේ අල්ලපු ගෙදර එකා කන්නේ මොනවද ඌ හැමදාම සතුටින් ඉන්නේ කොහොමද,ආ අන්න අරුන් වාහනයක් අරන් ඇවිත් ඌ කුඩු බිස්නස් කරනවද කොහෙද,

    ඔෆිස් එකක නම් අරූ පුක දීගෙන වැඩ කරනව ඕක හෙන ගොට්ටා,ඕකා නිසා අපිටත් අයිස් පාරක් ගහගන්න බෑ,අපෝ මූ ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් එන එවුන්ට වැඩ කරල දෙනවා මූ නිසා අපිටත් ඔය වගේ වැඩ කරන්න වෙයි.

    ගෑනු හදන්නෙම තව ගෑනියෙකුට පදයක් හදන්න, අපි කිව්වා ඔයටික වෙයි කියලා නල්ල මලේ බඩ්ඩ ඔය කොරල තියෙන්නේ,

    අපේ එවුන් ජීවත් වෙන්න මහන්සි වෙනවට වඩා කරන්නේ තව එකෙක්ව වට්ටන්න නැත්නම් වලක් කපන්න,එහෙම නැති පාඩුවේ ඉන්න එවුනුත් අතරින් පතර නැතුවම නෙමෙයි.
    Office ගොටු සීන් කොහෙත් තියනව.

    Sex scene leak වෙලා Suicide කරගත්ත සීන් UK වලත් තියනව.

    කොහෙ ගියත් මතක තියාගනින් Humans are Humans. කතන්දර හදානොගෙන ජීවත් වෙන්න තැනේ හැටියට ඇනේ ගහන්න අපි දැනගන්න ඕනෙ.

    සිංහලුන්ගෙ IQ අඩුයි(ලෝකෙ අඩුම 79) . වැඩි හරියක් ඉන්නෙ කුහක එවුන්, බයියො, ජෙනුයින් නැති ඩයල්
    Correction - old data 79 new data 86. ඒත් ඉතින් අඩුයි 🥴

    IQ අඩු වෙන තරමට තමන් හැඟීම් පාලනය කරනව වෙනුවට හැඟීම් තමන්ව පාලනය කරනව. අර මොකක්හරි උනාම පපුවට ගගහ අඩන්නෙ ඒකයි. සරල උදාහරණයක්
    ------ Post added on Apr 3, 2023 at 4:11 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Coorporate politics තාම Experience කරල නෑ වගේ. ලංකාවට අන්තයි.

    ඔසී වලත් කම්පැනීස් තියෙනවා ගැටි තියෙන.... මම දන්න එකක් තියෙනවා UK ගැට්ටක් තියෙන්නේ.... උඩම ඉන්නවා UK backgroud සෙට් එකක් (non IT)... උන්ගෙ පට්ට පොලිටික්ස්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ඔසී වලත් කම්පැනීස් තියෙනවා ගැටි තියෙන.... මම දන්න එකක් තියෙනවා UK ගැට්ටක් තියෙන්නේ.... උඩම ඉන්නවා UK backgroud සෙට් එකක් (non IT)... උන්ගෙ පට්ට පොලිටික්ස්
    Government Agencies wala IT department nam mm hondata dannawa, samahara agencies, okkoma internal devs la indian, samahara ewa okkoma pakistan/muslim. thanikarama Nepotism. Suddo ewata kemathi na. Ekaparak local manager kenek Indian bossa niwadu yanakan idala hire kala suddekwa. Nettam hire karannema indian un.
     
    • Like
    Reactions: imhotep

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    UK ඇවිත් මාස කිපයක් ගෙවුනා, හිතුනා මෙහෙ මිනිස්සු ගැන ටිකක් කතා කරන්න. මන් ආපුම කාලෙත් සැහෙන්න මිනිස්සු මට උදව් කරා ඒවා කලින් පොස්ට් එකක දැම්මා

    අපිට පොඩි කාලේ එහෙම කියල තියෙනවනේ ඇහිලා තියෙනවනේ ඌ සුද්දා වගේ ඉන්නේ, සුද්දෙක් වගේ ඉන්න බලපන් එහෙම කියලා. මට ඒ හිතුනේ සල්ලි ගොඩක් තියෙන වියදන් කරලා හොදට ඉන්න උන්ට තමා සුද්දා කියන්නේ කියලා.

    ඇත්තටම ගත්තොත් මෙහෙ සුද්දෝ ජිවත් වෙන්න හරියට මහන්සි වෙනවා, ගොඩක් ඉන්නවා අඩු අදායම්ලාබි පවුල්. වියදම් කරන්නේ හරි පරිස්සමින්. දැන් අපේ පොඩි එකා ඉන්න ඉස්කෝලේ එහෙම හැමදාම එහෙම අයට නිකන් කෑම, easy payment පහසුකම් එහෙම සලකනවා.තව මෙහෙ food bank තියෙනවා ශෝප්ස් වලත් එහෙම තියෙනවා නැති බැරි අයට පුළුවන් ඒවා නිකන් අරන් යන්න. චැරිටි ඉවෙන්ට්ස් හැම තැනම.
    සාමාන්‍යයෙන් සින්ගල් අම්මා කෙනෙක්ට රජයෙන් ගෙවනවා උන් හොදට ඉන්නවා ඒවගෙන්, තව ළමයෙක් එහෙම හදාගන්න ගත්තොත් 25000 පවුම් ගෙවනවා අවුරුද්දට. නාස්ති කරනවට එහෙම මුන් කැමති නෑ, දැන් අපේ පොඩි එකාට නිකන් කෑම දෙන්නේ ඉස්කෝලෙන්, එක දවසක් එහෙම booking එක දාල තියෙද්දී අපිත් ගෙදරින් කෑම යැව්වා. ඉස්කෝලෙන් කෝල් කරලා කිව්වා එහෙම කරන්න එපා ගෙදරින් එවනවනන් booking එක කැන්සල් කරන්න කියලා නැත්තන් ඒ කෑම නාස්ති වෙනවා කියලා, ඇත්තම ලජ්ජා හිතුනා අපිටත්.

    මෙහෙ මිනිස්සු හෙනම genuine ගොඩක් අය, උදව් ඉල්ලුවොත් අනිවා හෙල්ප් කරනවා.
    මගේ කාර් එකේ බැටරිය බැහැල ඉස්කෝලේ ලග ස්ටාර්ට් කරගන්න බැරුව හිටියා. මන් එක්කෙන්ක්ගෙන් jumper කේබල් එකක් ඇහුවා, පොර බලල බලල අනේ සොරි මන් ලග නෑ ඕනෙනං තල්ලුවක් දෙන්නන් කිව්වා. එතනම වැඩට යන්න හදන තව කෙනෙක්ගෙන් ඇහුවා ලේඩි කෙනෙක්, එය කිව්වා මේ කාර් එක මගේ නෙවෙයි කොම්පැනි එකෙන් දුන්න එකක් ඒ නිසා මන් දන්නේ නෑ තියෙනවද කියලා, පුළුවන්නන් පොඩ්ඩක් බලන්න කියලා වාහනේ ඩිකිය ඇරලා දුන්නා. එකේ තිබ්බෙත් නෑ අපි එ අයට ගොඩක් තැන්ක්ස් කරා මොනා උනත්. ඔය අතරේ තව ලේඩි කෙනෙක් ඇවිත් කිව්වා මගේ ගෙදර තියෙන්නේ විනාඩි 15ක් වගේ දුරින් wait කරන්න පුළුවන්නන් මන් ගෙදර ගිහින් එකක් තිබ්බ අරන් එන්නන් කිව්වා. කිව්වා වගේම jumper බැටරි එකක් අරන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා දුන්නා.
    තව දවසක් වාහන පාර්ක් එකේ හොදටම වාහන හිර වෙලා accident එකක් නිසා. අපි එලියට යන්න දැන් පෝලිමේ ඉන්නවා. අපිට ඉස්සරහ පැත්තෙන් විරුද්ද පැත්තට වාහනයක් අවා, ඉඩ මදි නිසා මන් පොඩ්ඩක් රිවස් කරලා වාහනේ ගන්න දුන්නා. පොර ඉස්සරහට ගිහින් වාහනෙන් බැහැල ඇවිත් වීදුරුවට තට්ටු කරා, මන් බය උනා මොකක් හරි අවුලක් කියලා. පොර කියනවා ඔය ඔතනින්ම පුලුවන්න රිවස් එකක් ගහන් මගේ පස්සෙන් එන්න ඔය පැත්තෙන් යන්න ඔයාට තව පැය 2ක් වත් යයි කියලා. පස්සේ මන් එනකන් එතන නවත්තන් ඉදලා පොර මාවත් එක්කගෙන වෙන පාරකින් ඉක්මනට එලියට ආවා.

    ඒ වගේම තමා කස්ටමර් ස්ර්විස් එකත් මුන්ගේ . පට්ටම හොදට හෙනටම රෙස්පෙක්ට් කරලා තමා කතා කරන්නේ. කළුද සුදුද උන්ට වැඩක් නෑ. පුටුවක තනියෙන් ඉගෙන හිටියත් "ආර් යු ඕල් රයිට්" කියලා අහලා තමා යන්නේ. මන් ලංකාවේ එහෙම එක්ස්පිරියන්ස් එකක් කොහෙන්වත් ලබලා නෑ.
    මෙහෙ ශෝප්ස් වලට ගියත් පස්සෙන් එන්නේ නෑ අපිට ෆුල්ම නිදහස දෙනවා, මොනාහරි ඇහුවොත් බොක්කෙන්ම උදව් කරනවා බඩගාගෙන හරි. මන් ලංකාවේ ඕන තරම් වලි දාගෙන තියෙනවා ශෝප්ස් වල එක සැරයක් හෝමාගම ප්‍රසාද් එකේ ෂ්ර්ට් එකක් පෙන්නන්න කිව්වම පැකට් එකෙන් එලියට ගන්න බෑ කියලා හෙන සැරෙන් කිව්වේ, තව දවසක් camera.lk එකෙන් ලෙන්ස් එකක් බලන්න ගිහින් ගන්නවනං විතරක් පෙන්නන්නං කිව්වා. එකක් ගන්නම ගිය මන් හොද දෙකක් කියලා හැරිලා ආවා ඇයි යකෝ. මෙහෙම ඕන තරම් වෙලා තියෙනවා කියල නිම කරන්න බෑ. ගොඩක් ලංකාවේ උන් එන්නේ ඇරගන්නමනේ.

    ඊයේ මන් කාර් එක පාර් ක් කරලා ටිකට් එක ගන්න ගියාම මැෂින් එකක්වත් වැඩ නෑ. එක මනුස්සයෙක් එළියේ කාර් එකක ඉන්න ඔලුව දාලා කැගහල කිව්වා app එකෙන් ගෙවන්න නැත්තන් වෙන විදිහක් නෑ දැනට කියලා, ඒක දාගන්න විදිහත් කියලා දෙනවා එතන ඉදන්ම. මගේ ෆෝන් එකේ app එක තිබ්බ නමුත් මන් ඒ කියන එක අහන ඉදලා තැන්ක්ස් කරලා ආවා. මිනිස්සු උදව් කරන්නේ උදව් ඉල්ලන්නේවත් නැතුවම.

    මට තේරීචච විදිහට ගොඩක් මෙහෙ අයට වැඩක් නැ අනිත් මිනිස්සු තමන් ගැන හිතන විදිහ. උන් උන්ගේ ලෝකේ නිදහසේ ඉන්නවා. මන් දැකල තියෙනවා ඉස්කෝලේ යන ලොකු කෙල්ලෝ ඉරිච්ච ස්ටෝකින්ග්ස් දාගෙන කකුල් පෙන්න යනවා, මන් අපේ වයිෆ් ගෙන් ඇහුවේ ඔයානන් ඔහොම ඉරිච්ච එකක් ඇඳන් යනවද කියලා, මොන පිස්සුද ඇහුවා.

    මට දැන් මෙහෙ මිනිස්සු ගැන ලොකු පැහැදීමක් තියෙනවා:love:. සුද්දා කියන එකේ නියම තේරුම දැන්තමයි මට හරියටම තේරෙන්නේ මටත් ඕන දැන් සුද්දෙක් වගේ ජිවත් වෙන්න.:). ලංකාවේ මිනිස්සු අපමණ උදව් කරනවා එකේ කිසි කතාවක් නෑ හැබැයි පිට රටක පිට අපිට මේ මිනිස්සුන්ගෙත් උදව් exceptional. 100% මිනිස්සු මෙහේ හොඳ නැතුව ඇති අනිවා එත් බහුතරය පට්ට.

    ජිවිතේ පොඩ්ඩක් හරි විදින්න ඕනනං දවසකට හරි ලංකාවෙන් පලයන්. මට බනින්න එපා තරහ වෙන්න එපා බන් එහෙම කිව්වට ලංකාවේ සමහර මිනිස්සු ඉන්නේ දැන් හදන්නම බැරි තැනක කොහේ ගියත් disappointment විතරයි ඉතුරු වෙන්නේ.
    Nice read. Series ekakma karapan.. enjoy reading your posts 👍
     
    • Like
    Reactions: Ryan08

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ඒ කියන්නේ පිට රටකදී අපේ ගොඩක් උන්ගේ කුහක කම් කැපිලා පේනවා
    මුන මේ රටවලදි හැඟීම් වලට වහල් වෙනව. තනිවෙලානෙ
    මං මේ thread ගොඩක දැක්ක දෙයක් මේකේ ඉන්න අයගේ ගොඩක් නෑයෝ අසල්වාසීන් ඔක්කොම බලන් ඉන්නේ මූන්ට කෙලවන්න. :lol: මාරම කේස් එකක් එක. නරක මින්ස්සු කොහෙත් ඉන්නවා ඒ වුණාට මේ වටේ උන්ටයි නෑයෝ ටිකටයි අපිට කෙලාවනව ඇරෙන්න වෙන වැඩ නෑ කියලා හිතන එක නම් පට්ට මෝඩ කමක්.
    ගොඩක් වෙලාවට ඔහොම කියන අයගේ ගතිගුණ තමයි ඒ අය අනිත් අයට තියෙනවා කියල හිත්න්නේ :rofl:
    මේකනම් ඇත්ත.

    මමත් ලංකාවෙ අවුරුදු 30ක් හිටියනෙ. ඔහොම අසල්වැසියො හිටියෙ නෑ. ඉරිසියාව තියෙන්න ඇති ඒත් ගෙදර අම්ම තාත්ත නැතුව තනියම ඉන්න දවසට කෑම හදල ගෙදරට ගෙනත් දුන්න අසල්වැසියො හිටියෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    UK ඇවිත් මාස කීපයකුත් ගිය වෙලේ ඇයි ඉතිං එහෙ ෆෝරම් එකකට ජොයින් වෙලා එහෙ කතා කරන්න තියෙන දේවල් ගැන කතාබහ නොකරන්නේ.

    ලංකාව දිහා තාම හොටේ දික් කරගෙන උදේ ඉදන් රෑ වෙනකන් දවසෙම ලංකාවේ නිවුස්, නාට්ටි බල බලා ලංකාවේ මිනිසුන්ට උපදෙස් දෙන්නේ ඇයි?

    අනුන්ගේ රටක කොන්වෙලා ඉන්න මානසිකත්වය නිසාද?

    අනේ නිකං පලයන් බං /
    Typical sinhalese... Irisiyawa+kuhakakama+maha jathiye lin madi mentaliti eka Extra Pro Max 👍
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උඹ ගිහින් තියෙන්නේ සමාන්තර ලෝකෙක තියන UK වලටද කොහෙද. සුදොදෝ උබ ඔය හිතන තරම් සුන්දර නැ. විශේෂයෙන්ම් ජොබ් කරන තැන්වල.
    ලංකාවේ මිනිස්සු කුහක ඇති, මෝඩ ඇති, කළු ඇති, එත් බහුතරයක් උන්ගේ මොකක්දෝ අහිංසක කමක් තියනවා.

    ගොඩක් ලගන්දී රට ගිහිපු උන් ඉන්නේ උඹලට කොහෙන්ද මෙව්වා මානසිකත්වෙන්. හැබැයි අවුරුදු 60 පැනල ළමයි සුද්දෝ සුද්දියෝ එක්ක ලිවින්ටුගේදර් ඉදිද්දී රිටයමන්ට් හෝම් යන්න උනාට පස්සේ ලංකාව මතක් වෙනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ ගිහින් තියෙන්නේ සමාන්තර ලෝකෙක තියන UK වලටද කොහෙද. සුදොදෝ උබ ඔය හිතන තරම් සුන්දර නැ. විශේෂයෙන්ම් ජොබ් කරන තැන්වල.
    ලංකාවේ මිනිස්සු කුහක ඇති, මෝඩ ඇති, කළු ඇති, එත් බහුතරයක් උන්ගේ මොකක්දෝ අහිංසක කමක් තියනවා.
    අනේ මන්දා. මම වැඩ කරන තැනත් සුද්දො මාරම නිහතමානීයි සහ helpful. වැරැද්දක් කියන්න නැති තරම්. මමත් උංගෙන් බලලා, මගෙ qualities improve කරගන්නෙ.
     
    • Like
    Reactions: ITGuy25 and Ryan08