https://www.magnific.com අද තමයි ට්‍රයි කරේ ..මෙ ගැන දන්න දේවල් කියපන්කෝ , ට්‍රික්ස් මොනා හරි තියෙන්වද මේකේ යූස් කරන්න පුලුවන්?
රුපියල් 1000ක් මගෙ අකවුන්ට් එකට දාලා ස්ලිප් එක දාපන් හිඟන්නෝ, ඊටපස්සෙ කියලා දෙන්නම්https://www.magnific.com අද තමයි ට්‍රයි කරේ ..මෙ ගැන දන්න දේවල් කියපන්කෝ , ට්‍රික්ස් මොනා හරි තියෙන්වද මේකේ යූස් කරන්න පුලුවන්?
වරෙන් ඊට කලින් කටට දෙන්න.. එයාර් ෆ්‍රයර් එකක් ගන්න මේකේ ත්‍රෙඩ් එක දාපු එකා.. ඒ කරලත් ඉනොවැක්ස් එකක් ගත්ත හිගන්නා.. එදා දැනගත්තා එකවුන්ට් එක පිටිපස්සේ ඉන්න එකාගේ තරම...රුපියල් 1000ක් මගෙ අකවුන්ට් එකට දාලා ස්ලිප් එක දාපන් හිඟන්නෝ, ඊටපස්සෙ කියලා දෙන්නම්![]()
![]()
අමෝ අමෝ එහෙමද, වෙන මොනාද පොන්නයෝ දැනගත්තෙ?වරෙන් ඊට කලින් කටට දෙන්න.. එයාර් ෆ්‍රයර් එකක් ගන්න මේකේ ත්‍රෙඩ් එක දාපු එකා.. ඒ කරලත් ඉනොවැක්ස් එකක් ගත්ත හිගන්නා.. එදා දැනගත්තා එකවුන්ට් එක පිටිපස්සේ ඉන්න එකාගේ තරම...
මචන් මට කරන්න ඕනේ එකම ඉමේජ් එක වෙන්ස් කම් කර කර ඉස්සරහට යන්න.. හැබැයි ගොඩක් ඒවා කලර්ස් , ඩීටේල්ස් , ඉලඟට කලින් කරපු වෙනස් කම් අමතක කරල අලුත් ඉමේජ් එකක් නේ ජෙනරේට් කරන්නේ.. මෙන්න මේ ගැන දන්නව නම් කියපන්..sahana wada ganna puluwan.. klin freepik site eka..upscale ehma suppa
prompt eke phadiliwa kiypn tyena details okkma exact same tyn krnna kiyla..image genartion wlata wdiya oke tyna editing tool tamaii pattaමචන් මට කරන්න ඕනේ එකම ඉමේජ් එක වෙන්ස් කම් කර කර ඉස්සරහට යන්න.. හැබැයි ගොඩක් ඒවා කලර්ස් , ඩීටේල්ස් , ඉලඟට කලින් කරපු වෙනස් කම් අමතක කරල අලුත් ඉමේජ් එකක් නේ ජෙනරේට් කරන්නේ.. මෙන්න මේ ගැන දන්නව නම් කියපන්..
editing tool tamaii patta me gana poddak kiyapanko/ mama dan eka image ekakata tokan 6000 use kara.. hitha ganin ko 50 gane kocchara genarate karada kiyalaprompt eke phadiliwa kiypn tyena details okkma exact same tyn krnna kiyla..image genartion wlata wdiya oke tyna editing tool tamaii patta
dan aokkoma ai genarate tiyanwa meka assefreepik site name wenas karala aluth name dunne oka da
Credits nam yanwa tma bn bln iddi iwra wenne...man one year gatta subscription eka masa 5n iwra unaediting tool tamaii patta me gana poddak kiyapanko/ mama dan eka image ekakata tokan 6000 use kara.. hitha ganin ko 50 gane kocchara genarate karada kiyala
editing tool tamaii patta me gana poddak kiyapanko/ mama dan eka image ekakata tokan 6000 use kara.. hitha ganin ko 50 gane kocchara genarate karada kiyala
------ Post added on Nov 8, 2026 at 9:44 PM
editing tool tamaii patta- machan puluwan nam me gana poddak kiyapanko.prompt eke phadiliwa kiypn tyena details okkma exact same tyn krnna kiyla..image genartion wlata wdiya oke tyna editing tool tamaii patta