Three wheeler driving license අරගෙන වැඩක් තියෙනවද?

theBlaze

Active member
  • Aug 30, 2026
    105
    86
    28
    සාමාන්‍යයෙන් ලංකාවේ cars, motorbikes වලට driving license ගද්දී three wheelers වලටත් driving license ගන්නවනේ ගොඩක් අය.

    මම අහන්නේ ගෙදර three wheeler එකක් නැති three wheeler එකක් පදින්න ඕනකමක් නැති එක්කෙනෙක් car driving license එකත් එක්කම three Wheeler driving license එකක් අරගෙන තියාගෙන ඉන්න එක වැඩක් තියෙනවද?


    ඔයාලා three wheel driving license එකක් අරගෙන ඒ විදිහට තියාගෙන ඉන්නවද driving license එක renew කර
    ගෙන?
     
    • Like
    Reactions: SomiBoyz

    theBlaze

    Active member
  • Aug 30, 2026
    105
    86
    28
    un kiyanwa thama okkoma ganna kiyala ath owata yanna welawatk nh one eka aeranna iwara karanna
    ඔයාට three wheeler driving license තියනවද? නැත්තන් cars bike විතරද?

    දුප්පත් aya gnnwa api wge
    අරගෙන three wheel පදිනවද ඉතින් දැන්?
    ------ Post added on Nov 8, 2026 at 11:05 PM
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    සාමාන්‍යයෙන් ලංකාවේ cars, motorbikes වලට driving license ගද්දී three wheelers වලටත් driving license ගන්නවනේ ගොඩක් අය.

    මම අහන්නේ ගෙදර three wheeler එකක් නැති three wheeler එකක් පදින්න ඕනකමක් නැති එක්කෙනෙක් car driving license එකත් එක්කම three Wheeler driving license එකක් අරගෙන තියාගෙන ඉන්න එක වැඩක් තියෙනවද?


    ඔයාලා three wheel driving license එකක් අරගෙන ඒ විදිහට තියාගෙන ඉන්නවද driving license එක renew කර
    ගෙන?
    ලෝ කාස්ට් වෙනවා, පොලිසිය ඇල්ලුවත් අඩුකුලේ ලෙස ගන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,244
    17,491
    113
    learners eke un licence gaddi motorcycle three wheeler duel purpose vehicles 3ma ganna kiyana nisa thama kollo oya okkoma ganne. Trial dawasata three wheeler eka issarahata aran reverse ekak danna witaraine tiyenne. Nikanma hambenawa.
     
    • Like
    Reactions: SomiBoyz