මට මිනිස්සුන්ව පේන්න බෑ දැන්

Hehaje

Well-known member
  • Feb 4, 2022
    144
    443
    63
    ලන්කාවේ විතරක් නෙවෙයි ළෝකේ හැම තැනම covid එකෙන් පස්සෙ මිනිස්සුන්ගේ personality ගොඩක් වෙනස් උනා...

    Vaccine 3නම ගහපු අයගේ personality ගොඩක් වෙනස් වෙන්න ගත්තා..ඉක්මනට තරහ යන ගතිය,,, වෙවරය්, ඊරිසියාව , පළිගැනීම් කලින් හන්ගන් හිටපු එවා දැන් එලිපිට කරනවා....

    ගොඩක අඩුකුලේ ගති තියෙන්නේ මිනිස්සු ගාව...ඒක නිසා මම ඇත්තටම මිනිස්සු ආශය කරන්න අකමැතියි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,288
    10,773
    113
    Wait What Omg GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,242
    706
    113
    Siri Baijan
    ලන්කාවේ විතරක් නෙවෙයි ළෝකේ හැම තැනම covid එකෙන් පස්සෙ මිනිස්සුන්ගේ personality ගොඩක් වෙනස් උනා...

    Vaccine 3නම ගහපු අයගේ personality ගොඩක් වෙනස් වෙන්න ගත්තා..තරහ යන ගතිය,,, වෙවරය්, ඊරිසියාව , පළිගැනීම් කලින් හන්ගන් හිටපු එවා දැන් එලිපිට කරනවා....

    ගොඩක අඩුකුලේ ගති තියෙන්නේ මිනිස්සු ගාව...ඒක නිසා මම ඇත්තටම මිනිස්සු ආශය කරන්න අකමැතියි
    ඇන්ටි සෝශල් වෙන්නේ මිස් ඩයග්නොස් වෙච්ච අය. ඒ කියන්නේ පිස්සො බොන බෙහෙත් ගන්න අය.