පරිසරය කියන්නෙම ලංකාවේ මිනිස්සු අන්දලා ගාන කපාගන්න ලේසිම ටොපික් එකක්. ඒක නිසා මම නම් පරිසරය ගැන කතා කරන ලංකාවේ එකෙක්වත් වැඩිය විශ්වාස කරන්නේ නෑ. පුදුම ලොජික් තමා උඹලටත් තියෙන්නෙලංකාවේ උන්ට කවුරුහරි එකෙක් වීඩියෝ ටිකක් දැම්මම උව පොර කරන් පෙරහැරේ ගෙනියනවා. ටික කාලෙකට පස්සේ අර පෙරහැරේ යන එකා උගේ hidden agenda එක පටන් අරන් හීන් සීරුවේ ඇරලා යනවා. ඊට පස්සේ ඇරගත්තු උන් ටික අඩනවා සැරටම ඇරියා ඇරියා ගාල.යකොව් ඉස්සර සිංහරාජේ තුනී ලෑලි වලට කපපු එකේදිත් විශේෂඥ සෙට් එකක් තමයි අවසර දීල තියෙන්නෙත්. තේ කම්පැනි එකක් තියනව. උන් ගස් ටිකක් සිටවල ලෝකෙම ප්රචාරය දෙනවා උන් ශාක සංරක්ෂණය කරනවා කියල. උන් තමයි ලංකාවේ තෙත් වනාන්තර අක්කර සියගණන් එලි කර කර තේ වගාව දැම්මෙත්. දමන්නේත්.
පරිසරය කියන්නෙම ලංකාවේ මිනිස්සු අන්දලා ගාන කපාගන්න ලේසිම ටොපික් එකක්. ඒක නිසා මම නම් පරිසරය ගැන කතා කරන ලංකාවේ එකෙක්වත් වැඩිය විශ්වාස කරන්නේ නෑ.
ලංකාවේ උන්ට කවුරුහරි එකෙක් වීඩියෝ ටිකක් දැම්මම උව පොර කරන් පෙරහැරේ ගෙනියනවා. ටික කාලෙකට පස්සේ අර පෙරහැරේ යන එකා උගේ hidden agenda එක පටන් අරන් හීන් සීරුවේ ඇරලා යනවා. ඊට පස්සේ ඇරගත්තු උන් ටික අඩනවා සැරටම ඇරියා ඇරියා ගාල.යකොව් ඉස්සර සිංහරාජේ තුනී ලෑලි වලට කපපු එකේදිත් විශේෂඥ සෙට් එකක් තමයි අවසර දීල තියෙන්නෙත්. තේ කම්පැනි එකක් තියනව. උන් ගස් ටිකක් සිටවල ලෝකෙම ප්රචාරය දෙනවා උන් ශාක සංරක්ෂණය කරනවා කියල. උන් තමයි ලංකාවේ තෙත් වනාන්තර අක්කර සියගණන් එලි කර කර තේ වගාව දැම්මෙත්. දමන්නේත්.
පරිසරය කියන්නෙම ලංකාවේ මිනිස්සු අන්දලා ගාන කපාගන්න ලේසිම ටොපික් එකක්. ඒක නිසා මම නම් පරිසරය ගැන කතා කරන ලංකාවේ එකෙක්වත් වැඩිය විශ්වාස කරන්නේ නෑ.
පේරේ zoo කරපු අය්ය කෙනෙක්.පට්ටම ඩයල් එකක් තමයි ඉතින්.
ඔය වීඩියෝ කරන්න ගන්න කලින් ඉඳන්ම දන්න උන් දන්නව පොර ගැන.
Australian Governement එකත් එක්ක National Geographic එකත් එක්ක එහෙම වැඩ කරන ප්රොෆෙක්.
ලංකාවෙ සත්තු සම්බන්ධව ඉන්න ඉහළම expert කෙනෙක් පොර.
ලංකාවෙ officially පිළිගන්න සර්ප නාමාවලියත් මම දන්න විදිහට මිනිහ කරපු එකක්.