ග්‍රාම නිලධාරිට ගුටි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,859
    9,257
    113



    සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රැන්ඩිගම්පල ග්‍රාම නිලධාරී වසමට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරී නිහාල් විජේසිරි මහතාට රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.

    දිට්වා ආපදා වන්දි මුදල් සම්බන්ධ කාරණාවක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය සිදුකොට ඇති බවත්
    දැනට එම ග්‍රාම නිලධාරීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.

    අදාළ පහරදීමට හිටපු යුද හමුදා සෙබළෙක් සැකපිට අත්අඩංගුවට ගෙන අද (09) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වුණි.

    මෙම ප්‍රහාරයට විරෝධය පා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් නිහඬ විරෝධතාවක් අද (09) පැවැත්වුණි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,685
    6,221
    113
    එකක් වත් ගැහුවේ නෑ. තල්ලු කළා, ඇද්දා විතරයි

    ග්‍රාමසේවක ඉවරයි
    Neethiya hatiyata rajaya sewakayin atha thiyanna bah. Kelin ma dawas 14 hire. Aye hari waradi katha mokuth nah. Karuma ratak mithure meka
     
    • Like
    Reactions: SomiBoyz and kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,912
    945
    113
    Matale \ Colombo
    ගහලා බැනලා වැඩ කරගන්න බෑ. චක්‍රලේඛ අණපනත් වලට අනුව හැම රාජ්‍ය සේවකයම වැඩ කරන්න ඕනෙ. දේශපාලකයෝ Stages වල නැගලා කතා කිව්වට රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න වෙන්නේ චක්‍රලේඛ වලට අනුව. පොඩි හරි මුදල් අවුලක් උනොත් අවුරුදු ගානකට හිරේ
     
    • Like
    Reactions: SomiBoyz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,668
    25,107
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්ඩතිබ්බෙ. කිව්වෙ කොහොමද කෝටියයි ලක්ෂ පනහයි. අස්වැසුම සල්ලි කාරයන්ට පුදනව. වැඩකට උදෙන් ගියාම හොයගන්න නෑ.
     
    • Like
    Reactions: SomiBoyz