80 දශකෙ ජපානෙ හුගක් ජනප්‍රිය වුණු "Plastic Love" කියන මේ සිංදුව ගායනා කරන්නෙ ජපානෙ ඉන්න ජනප්‍රිය ම ගායිකාවක් වෙන "Mariya Takeuchi" විසිනුයි. මේ ගායිකාවගෙ සැමියා වෙන "Tatsuro Yamashita" කියන ප්‍රවීණ ජපන් සංගීතඥයා විසින් සංගීතවත් කරපු මේ සිංදුව 1984 අවුරුද්දෙදි තමයි මුල්ම් වතාවට එළි දක්වලා තියෙන්නෙ. මේ "Plastic Love" සිංදුව 'City pop' කියන මියුසික් 'genre' එකට තමයි අයිති වෙන්නෙ. ජපානෙටම විශේෂ වුණු 'City pop' කියන මේ මියුසික් 'genre' එක බටහිර රටවල ජනප්‍රිය funk, disco, R&B, AOR (Album-Oriented Rock) , soft rock වගේ මියුසික් 'genres' වල සම්මිශ්‍රණයක් විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නෙ.
ආදරය නිසා හිත් රිදවීම්වල මුහුණ දීලා දුකින් වගේම තනිකමින් ඉන්න තරුණ කාන්තාවක් සත්‍ය ආදරය හොයාගෙන යන්න කරන උත්සාහයක් ගැන තමයි මේ සිංදුවෙන් කියන්නෙ.
ආදරය නිසා හිත් රිදවීම්වල මුහුණ දීලා දුකින් වගේම තනිකමින් ඉන්න තරුණ කාන්තාවක් සත්‍ය ආදරය හොයාගෙන යන්න කරන උත්සාහයක් ගැන තමයි මේ සිංදුවෙන් කියන්නෙ.
සිංදුවෙ 'extended' වර්ෂන් එක