පෝරිසාදයා;21204402 said:හප්ප්පා වැරදිලාවත් මුන්ව ගෙන්න ගන්න එපා..සමන් ද සිල්වා ගෝතයගෙ බෑන්ඩ් 3-4ක් තියෙනවා. ඒ හැම එකක්ම සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස්..
එක දවසෙ වෙඩින්ග් 3-4ම බාරගන්නවා. බෑන්ඩ් එකත් චොර ජෝති...සමන් ද සිල්වා පැය දෙකක් විතර ගිහින් සින්දු කියනවා. මූ කන පැලෙන්න බීල සින්දු හරියට කියන්නෙත් නෑ... අපරාදෙ සල්ලි.. යාලුවෙක්ගෙ වෙඩිමකදි සීන් එක දැනගත්තෙ
V3 kiyala set ekak innawa. habayi 20-30ta nam karana ekak na. 4denayi inne. un hodata play karanawa.මෙච්චර ගණන් නැතුව 20කට 25කට විතර ප්ලේ කරන හොද ත්‍රි පීස් හරි බෑන්ඩ් ගැන උඹලා දන්නේ නැත්ද?