නාහෙට අහන්නේ නැති පූසන්ට බෙහෙත් විදින්න මරු ක්‍රමයක් මෙන්න. 😱

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,795
    9,159
    113
    Kotahena
    අපෝ ඔය වගේ එකෙක් ගෙවල් ඇතුලේ තියන ඉන්න පිස්සුද යකෝ . පයින් ගහල එලවනවා මම නම් :angry:
    ඔය ඇතිකර කෙනා නෙමෙයි නෙ බං
     
    • Like
    Reactions: SomiBoyz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,331
    1
    103,096
    113
    34
    Kalutara
    අඩෝ ඒක මරු. Vet ල ගාව නෑනෙ ඕවා. පූසොන්ට බෙහෙත් වැඩ කියන්නෙ වෙනම ගේමක්.

    බෙහෙත් පොවන එක තමා ගේම. අපේ උන්ට බෙහෙත් විදින එක කේස් එකක් නෙමෙයි.
     
    • Like
    Reactions: SomiBoyz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,434
    24,375
    113
    බෙහෙත් පොවන එක තමා ගේම. අපේ උන්ට බෙහෙත් විදින එක කේස් එකක් නෙමෙයි.
    ඔව් බන් ඒකනන් බල්ලොන්ටත් එහෙම තමයි

    Vet kohomada vidinne
    අපිටනෙ බන් ඉතින් අල්ලගන්න කියන්නෙ. ඔය vet ල ගාවට ගේන පූසො අම්බානෙක පැනල යනව ආයෙ හොයාගන්න බැරි වෙන්නම. බල්ලො නන් ඒවට කරදරයක් නෑ.
    ------ Post added on Nov 9, 2026 at 10:55 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,331
    1
    103,096
    113
    34
    Kalutara
    ඔව් බන් ඒකනන් බල්ලොන්ටත් එහෙම තමයි


    අපිටනෙ බන් ඉතින් අල්ලගන්න කියන්නෙ. ඔය vet ල ගාවට ගේන පූසො අම්බානෙක පැනල යනව ආයෙ හොයාගන්න බැරි වෙන්නම. බල්ලො නන් ඒවට කරදරයක් නෑ.
    ------ Post added on Nov 9, 2026 at 10:55 PM

    ඔව් ඔව්, අර පූස් ගෘප් එකේ පෝස්ට් දාන්නේ පුසා පැනලා ගියා කියල වෙට් ගාවදි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,440
    11,164
    113
    ඔව් ඔව්, අර පූස් ගෘප් එකේ පෝස්ට් දාන්නේ පුසා පැනලා ගියා කියල වෙට් ගාවදි.

    උඹත් ඔය එක එක පුසියෝන්ට විද විද ඉඳලා බඩු හිටපු දවසට තමයි කෙලවෙන්නේ
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,856
    1,507
    113
    Sri Lanka
    නෑ ඕකුන් ගෙදර එකාවත් හුරනවා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම .
    Ape un dennath Amma ekka witharai fit… 😅😅
    Wadiya api Allanna enawata kamathi na. Amma ekka nam dawasama hari idiy.

    Un Welawakata sellamata th poddak hapala balanawa 😅😅😅

    බෙහෙත් පොවන එක තමා ගේම. අපේ උන්ට බෙහෙත් විදින එක කේස් එකක් නෙමෙයි.
    Same here. Hari amarui monawa hari behethak powaganna. Ballo denna nam modal. Kohomada hari denna puluwan. Me pooso denna nam hena kapatiy. 😂😂