ලංකාවේ උන්ට සිනී ඇයි? මෙන්න බඩු

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,608
    5,694
    113
    Salli nathikamata wadiya Lankawe aya kamathi e kema walata. Salli thiyana ayath kanne owa thamai.

    apita unath chicken,egg godak kala inna be ne. bath one :-(
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,411
    24,350
    113
    කනව වැඩියි නෙමෙයි මෙලෝ active නෑ. ඒකයි අවුල. කොච්චර හොඳට කෑවත් active නැත්තන් හැදෙනව පුතේ.

    අනික මේවයෙ glycemic වැඩි නෑ අඩුයි.

    Boiled green gram 25–40
    Dhal curry 25–40
     
    • Like
    Reactions: NRTG and waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,113
    1
    15,652
    113
    මුළු රටම බත් කන එකනම් නවත්තන්න ඕන. ඒ වෙනුවට කඩලවත් කෑවනම් හරි බිත්තර මාළු /මස් එක්ක

    මුන්ගේ විකාර බන්..සුද්දොත් බත් කනවා.ප්‍රෝටීන් කාබ්ස් ඔය දෙකම බැලන්ස් එකේ ගන්න ඕන..අර වන්නකු කියන ඵකා තමයි මළ විකාර මුන්ගේ ඔළු වලට දාන්නේ..😅




    බත් කොත ගහළ කන එකයි මස් එකට චුට්ටත් දාගන්න එකයි දෙකක්. බත් වෙනුවට පරිප්පු කඩල වලින් Replace කරගන්න පුළුවන්නම් තව හොදයි. බත් කියන්නෙ Refined carb. Carb හොදයි ඒත් refined carb හොඳ නෑ. Sugar Spike නිසා.
    ------ Post added on Nov 10, 2026 at 4:27 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,945
    113
    ප්‍රෝටීන් කේස් එකනම් සිරා. චිකන්ම කාලා එපාවෙනවා
    වෙන වෙන ක්‍රම වලට උයන්න. Beef pork මාළු බිත්තර මික්ස් එකේ කන්න. චිකන් එකම විදියට ටික දවසක් කනකොට ඇප්පිරිය වෙනවා.
     
    • Like
    Reactions: NRTG and KandyMalli