ඇන්ටනා හෙල්ප්

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,595
    2,070
    113
    Ara ubage IPTV eken baluwahikne
    Hebei eke tv eken blanna baane
    Only PC & Mobile ne? Nathan webos tiyena ekak 0kda?
    මන් ඕවා බලන්නේ නැ...බලන්න නැති කෙනෙකුට දෙනවා

    - දෙන තරමට ලැබෙනවා කියනවනේ :-)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    ඔය ඉන්ඩෝ ඇන්ටනා එකෙන් ලෝකල් චැනල් ටික හරියට අල්ලගන්න අමාරුයි බන්, විශේෂයෙන්ම දුර ඉන්නවනම්. පියෝ එකට ගෙවන ගාන ඉතුරු කරගන්නනම් බටපොල ඇන්ටනාවක් දාල බලපන්, ඒක තමයි ගොඩක් අයට වැඩ කරන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,816
    36,005
    113
    ලංකාවේ චැනල් ටික විතරයි නම් බලන්නේ Freesat එකක් ගනිං
    SLT, Dialog කාරයින්ව පෝසත් නොකර.
    Freesat ගන්න යන වියදම විතරයි.
    බිල් ගෙවිලි රීලෝඩ් දැමිලි මොකුත් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya