ආයුබෝවන් Elakiri යාළුවනේ! 
පිරිත් ශ්‍රවණය කිරීමට කැමති බෞද්ධ ජනතාව වෙනුවෙන් නිර්මාණය කළ පුංචි App එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.
අපි ගොඩක් දෙනෙක් උදේට අවදි වුණාම පිරිත් ටිකක් අහන්න කැමතියි. ඒ වගේම දවසේ වෙනත් වෙලාවකදී හෝ විශේෂ සුබ මොහොතකදී පිරිත් ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා.
ඒ වෙනුවෙන් තමයි උදෑසන පිරිත් (Morning Pirith) App එක නිර්මාණය කළේ.
විශේෂයෙන්ම වැඩිහිටි අයටත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට සරලව නිර්මාණය කරන්න උත්සාහ කළා.
Download කරගන්න:
Android – Google Play Store
https://play.google.com/store/apps/details?id=com.studiopicts.morningpirith
iPhone – Apple App Store
https://apps.apple.com/gb/app/morning-pirith/id6818730475
App එක භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු සහ එකතු විය යුතු අලුත් විශේෂාංග ගැන Comment එකක් දාන්න.
ඔයාලගේ අදහස් සහ යෝජනා App එක තවදුරටත් වැඩිදියුණු කරගන්න ලොකු උදව්වක් වේවි.
ස්තුතියි! තෙරුවන් සරණයි!