අපේ ගේ ඉස්සරහින් හයිටෙන්ෂන් ලයින් එකක් අදිනව කියල අඹ ගහෙ මාක් එකක් දාල ගියා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අඹ ගහේ මාක් එක දාල ගිය එකට නම් ඉක්මනින් CEB එකෙන් ලිඛිතව අහගන්න බන්, ගේ උඩින් ලයින් එක යනවනම් දුරයි වන්දියයි ගැන කලින්ම දැනගන්න ඕනි.
     
    • Like
    Reactions: AnuradhaRa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    අඹ ගහේ allage salakuna dapam!

    un gaha kapanna eddi thoppiya dala sarama gahala. yeka mathiya oya gaha kapanna ba. diyyange gaha thama kiyapam!

    ganu tikata burkawa andala. moona wahala eliyen thiwwa nam badu hari. thota gahala lassa 500k wage dei..

    ekko okkomala hire yayai!
     
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    දැන් වැඩේ ලේසියි, 33000 යි. උඹට albert einstein වගේ ඉන්න පුළුවන්.
    1794483641301.png
     
    • Haha
    Reactions: AnuradhaRa