නව වාහන සංචිතය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,575
    14,708
    113
    පෘථිවිය
    මෙහෙම හරි මිනිස්සු මුගෙ ගෙන දැනගන්න එක හොදයි. නැත්තං රටේ නැති බොරු අහන්න වෙනවා ඊළග ඡන්දෙත්
    පිස්සුද බන් උඹ හිතන්නේ මිනිස්සු හැදිලා ඉන්නවා කියලද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,319
    11,443
    113
    Forest
    එපා වෙලා ඉන්නෙ දේශපාලන උද්දිකයොනන්. ආයි covid වගේ scene එකක් ඇවිත් හොදටම හිරවෙලා මිනිස්සුන්ට මල පැන්නොත් ගොඩක් පාර්ලිමේන්තු උන් left වෙයි. ගිය පාරනන් hope එකක් හරි තිබ්බ. දැන්නන් එහෙම එකක්වත් නෑ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,407
    113
    එපා වෙලා ඉන්නෙ දේශපාලන උද්දිකයොනන්. ආයි covid වගේ scene එකක් ඇවිත් හොදටම හිරවෙලා මිනිස්සුන්ට මල පැන්නොත් ගොඩක් පාර්ලිමේන්තු උන් left වෙයි. ගිය පාරනන් hope එකක් හරි තිබ්බ. දැන්නන් එහෙම එකක්වත් නෑ
    Ai Rajapakse la :love:
     
    • Like
    Reactions: SomiBoyz

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,885
    9,160
    113
    රූකඩ රාජ්ජේ
    හැරෙන හැරෙන පැත්තට බොරු විදිනවා 🤌🤌

    මෙහෙම හරි මිනිස්සු මුගෙ ගෙන දැනගන්න එක හොදයි. නැත්තං රටේ නැති බොරු අහන්න වෙනවා ඊළග ඡන්දෙත්
    ඉදිරියේ තියන ඡන්දෙකදි බලා ගන්න පුළුවන් වෙයි කෙප්ප වල ප්‍රථිපල
    පිස්සුද බං .. මූ ඔච්චර පච කෙල්ලත් මූව සුද්දකරන උන් එලකිරියේම කොච්චර ඉන්නවද 🤌🤌
    ------ Post added on Nov 11, 2026 at 12:21 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,421
    9,416
    113
    Dubai
    පිස්සුද බන් උඹ හිතන්නේ මිනිස්සු හැදිලා ඉන්නවා කියලද?
    ඔව් බන් ලංකාවේ එව්න් ගැන විශ්වාසේ තියන්න බෑ. ඡන්දේ ලං වෙලා කට උල් කරලා තවත් කෙබ්බයක් කියපු ගමන් අපේ එව්න් දුවලා ගිහින් ගහලා එයි.

    හැරෙන හැරෙන පැත්තට බොරු විදිනවා 🤌🤌



    පිස්සුද බං .. මූ ඔච්චර පච කෙල්ලත් මූව සුද්දකරන උන් එලකිරියේම කොච්චර ඉන්නවද 🤌🤌
    ------ Post added on Nov 11, 2026 at 12:21 PM

    කිරියේ නම් ඉන්නේ 2010 න් පස්සේ ඉපදුන සල්ලි වලට කඩේ යන බත් බැල බොටාලා බං.
    උන් ඉපදෙනකොටම ඉතිහාසයක්, ජාතියක් ආගමක් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඔළුවකුත් නැතුව ඉපදුන එව්න්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,319
    11,443
    113
    Forest
    Ai Rajapakse la :love:
    රටකින් ගුටි කාල මුළු ලෝකෙටම පජාත වෙලා හොරකන් කරලා මාට්ටු වෙලා හිරෙත් ගිහින් ආයිත් චන්ද හිගාකන උන්ගෙනං පිළිම හදල ඉස්සරට ඉතුරු කරලා තියන්න ඕනි 'අන්තර්ජාතික පෙරේත උත්තල' කියල පළකෙ ගහල අනාගතේ උන්ට පෙන්නන්න.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,407
    113
    රටකින් ගුටි කාල මුළු ලෝකෙටම පජාත වෙලා හොරකන් කරලා මාට්ටු වෙලා හිරෙත් ගිහින් ආයිත් චන්ද හිගාකන උන්ගෙනං පිළිම හදල ඉස්සරට ඉතුරු කරලා තියන්න ඕනි 'අන්තර්ජාතික පෙරේත උත්තල' කියල පළකෙ ගහල අනාගතේ උන්ට පෙන්නන්න.
    A wageda aura eka...
     
    • Like
    Reactions: SomiBoyz

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,239
    3,279
    113
    එපා වෙලා ඉන්නෙ දේශපාලන උද්දිකයොනන්. ආයි covid වගේ scene එකක් ඇවිත් හොදටම හිරවෙලා මිනිස්සුන්ට මල පැන්නොත් ගොඩක් පාර්ලිමේන්තු උන් left වෙයි. ගිය පාරනන් hope එකක් හරි තිබ්බ. දැන්නන් එහෙම එකක්වත් නෑ
    රොඩියන්ගේ දෙයියාව නම් එහෙම ලෙෆ්ට් කරන එකක් නෑ
     
    • Like
    Reactions: SomiBoyz

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,319
    11,443
    113
    Forest
    රොඩියන්ගේ දෙයියාව නම් එහෙම ලෙෆ්ට් කරන එකක් නෑ
    ඔය ඔක්කොටම ඉන්නේ 2.5-3% වගේ හෙන පොඩි ගානක් පක්ෂ බයියෝ. ජෙප්පොත් පෙන්නුවේ 3%, බයියෝ පෙන්නුවෙත් 3% කෙල උනාම. සමහරවිට 2034 වගේ වෙද්දී ටොයියෝන්ගේ fan base එකත් බලාගන්න පුළුවන් වෙයි.