මෙහෙ බාස්මතී වවනව බංඅයි බන් මෙහෙ බාසමති හාල් හදන්න බැරි
නෑ. කීරිසම්බා වෙනයි ලංකා බාස්මතී වෙනයි. අපේ ගෙදර ඔය ජාති දෙකම වී තියනවා. තව රතු බාස්මතී එකකුත් තියනව ලංකාවෙ වවන. ඒකත් අපේ ගෙදර තිබුනා පහුගිය කාලෙඅපිට බාස්මතී වගේ තියන එක තමයි කීරිසම්බා කියන එක
ඒක ලංකාවෙම develop කරපු ලංකාවෙ විතරක් හදන හාලක්නේ. ලංකාවෙ වී පර්යේශනායතනයකින් ලංකාවෙ සයන්ටිස්ට් කෙනෙක් ඕක ඩිවලොප් කරලා තියෙන්නෙ. මට එයාගෙ නම මතක නැහැ.
ඒකයි ඒක නැති කාලවල්/shortages එහෙම එන්නෙ
වෙන සම්බා වර්ග පිටින් ගේනවා, කීරි සම්බා කියන එක ලංකාවෙ විතරයි හදන්නෙ
කීරි සම්බා ලංකාවෙම ඩිවලොප් කරපු ලංකාවෙ විතරක් වවන හාල් වර්ගයක්
අහ් මං ඒ අදහසින් නෙමෙයි කිවුවෙමෙහෙ බාස්මතී වවනව බං
නෑ. කීරිසම්බා වෙනයි ලංකා බාස්මතී වෙනයි. අපේ ගෙදර ඔය ජාති දෙකම වී තියනවා.
------ Post added on Nov 10, 2026 at 8:04 PM
ආහ්..අහ් මං ඒ අදහසින් නෙමෙයි කිවුවෙ
ඉන්දියාවෙ පකිස්ථානෙ flagship හාල් විදියට තියෙනනෙ බාස්මතී
ලංකාවෙ වවන ඒවයෙ flagship එක තමයි කීරි සම්බා
මම කිවුවෙ වවන හොඳම හාල් වර්ගෙ කියන අදහසින්
හාල් වර්ග දෙක වෙනස් අහසට පොලව වගේ ඒ අදහසින් නෙමෙයි කිවුවෙ
post updated.
නගරාදිපති විතරද වෙලා තියෙන්නේ, පලාත් සභාවට ගිහින් නැද්ද? කොහෙන් හොයාගන්න ඉතිහාසයද මනදා? උන්ම ව්‍යප්පන්න කරග්න්නවා ඉතිහාසයක් කෙහෙන් හරි කෑල්ලක් අහුලන්. උන් වොයේජ් එකක් ආවා. අපේ උන් සෙට් එකකුත් එහේ ගියා කියලා තමා කියන්නේ. එච්චරයි. උන් අපිට වඩා ඉන්දියාව එක්ක සම්බන්දකම් තිබ්බ බන් ඇලෙක්සැන්ඩර් නතර කලේ චන්ද්‍රගුප්ත මෞර්‍ය අලි අරන් ගිහින් ගහලා, ඊට පස්සේ දැන් ඇෆ්ගනිස්තානේ හරියේ උන්ගේ ෆයිනල් ටවුන් එක හදලා ඒකට සෙලියුකස් නිකේටර්ව පත්කරලා එනකොට මලේ. ග්‍රීක කරයෝ අරන් ආපු පිලිම හදන තාක්ශනෙන් තමයි බුද්දරූප හදන්න ගත්තේ. ඔය හරිය ගාන්දර්වය කියන්නේ ඒකාලේ. ඔවා දන්වැල වගේ කනෙක්ට් බන්. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා ජාතක කතාවල බන අහන්න එන දෙවිවරු කියන්නේ ඔය ග්‍රීක් ඩයල් වෙන්න ඕනි කියලා. උන්ගේ ඇදුම් චැරියට් පෙනුම එක්ක බැලුම. ඒ උනාට එක තහවුරු කරන්න බෑමහින්දාගමනයට පෙර පණ්ඩුකාභයගේ කාලේ සිරිලංකාව ඉන්දියාවටත් වඩා සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ රෝමන් ග්‍රීක් කාරයොත් එක්ක. අනුරාධපුර නගරධිපති ඉඳලා තියෙන්නෙත් ග්‍රීක් කාරයෙක් කියලා සුජිත් අක්කරවත්තයා කීවා වීඩියෝ එකක
මේ ඉන්නේ ගොවියෙක් කියපන් බලන්න විස්තරේමෙහෙ බාස්මතී වවනව බං
නෑ. කීරිසම්බා වෙනයි ලංකා බාස්මතී වෙනයි. අපේ ගෙදර ඔය ජාති දෙකම වී තියනවා. තව රතු බාස්මතී එකකුත් තියනව ලංකාවෙ වවන. ඒකත් අපේ ගෙදර තිබුනා පහුගිය කාලෙ
------ Post added on Nov 10, 2026 at 8:04 PM
වට් වට්ට්ට්මගේ ලොකු විශ්වාසයක් තියෙනවා ජාතක කතාවල බන අහන්න එන දෙවිවරු කියන්නේ ඔය ග්‍රීක් ඩයල් වෙන්න ඕනි කියලා
වී වගා කරන්නෙ නෑ බං. ගමේ වගාකරන අයගෙන් අරගන තියාගන්නවා ස්ටෝර් කරලා මාස පහ හයකට ඇතිවෙන්න.මේ ඉන්නේ ගොවියෙක් කියපන් බලන්න විස්තරේ
පැල වලට පැල වෙන්න ම්ස්ටීරි කන්ඩිශන් තියෙනවා.උන් ඒවගෙන් තමා වින්ටර් එක ඉවරයි දැන පැල වෙන්න ඕනි කියලා තතේරුම් ගන්නේ. රෑ දවස්ල්ට වඩා දිග උනාම වගේ ඕවා හොයන එකත් ලේසි ණෑ.එකයි සමහර ඒවා වවන්න ඹැරිඅයි බන් මෙහෙ බාසමති හාල් හදන්න බැරි
මොකද්ද බං ඒ කිව්වා කුණුහරපේපැල වලට පැල වෙන්න ම්ස්ටීරි කන්ඩිශන් තියෙනවා.උන් ඒවගෙන් තමා වින්ටර් එක ඉවරයි දැන පැල වෙන්න ඕනි කියලා තතේරුම් ගන්නේ. රෑ දවස්ල්ට වඩා දිග උනාම වගේ ඕවා හොයන එකත් ලේසි ණෑ.එකයි සමහර ඒවා වවන්න ඹැරි
Corona wage eekak aapu kaaleta thamai range terenneYou can import rice extremely cheaper from India or Pakistan than growing them here.
We need to move to alternative commercial crop and import rice. We waste so much money as subsides for rice farmers.