හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    Sathutin marena eka newe problem eka,sowan une nattan marila next second 99% apaye or animals.That’s the danger.buduhamdurwo kivva eka.
    Aye Skin color white, glowing skin. Usa fit body. Six pack thiyana. 6,7 inch payya thiyanawa. Handsome facial expression thiyana ekek wela. lankawe athule ipadunath awulak na. Ah mole thiyaenna ona katin match eka gaha ganna therenna ona. Aura eka thiyaenna ona. Marketing puluwan wenna ona. Skills deka thunak financial side puluwan wenna ona. Ganu prashna awama mole pawiachchi karala wada karanna therenna ona.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    2026 ඉවර වෙන්න ලගයි කියලා දැක්කම ඇත්තටම අවුරුද්ද ගියා කියලා හිතුනෙත් නෑ. ගමන් මග ගැන නම් පසුතැවෙන්න දෙයක් නෑ, ඉස්සරහට යන එක තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • මේක ඔප්පුකිරීමක් වෙන්නෙ කොහොමද ?
    මගේ උගත් මිත්‍රයා. මේ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔබතුමාම පහලින් කියල තියෙනව. එතනින් පටන් ගන්න පුලුවන්.

    මිත්‍රයා අහනව - "මේක ඔප්පුකිරීමක් වෙන්නෙ කොහොමද ?" ඊට පස්සෙ අහනව පොත් පත් නැති වුණා නං මෙහෙම කිව්ව කියල කියන්නෙ කොහොමද කියල. විනිවිද දකින්න මනසක් ඉපදෙන ඉපදෙන හැම වාරෙකම පුරුදු කරගන්න කෙනෙක්ව උදාහරණයට ගන්නකො. අනිත් ඉපදෙන මනස උසස් බහුතරයක් එක දිගටම පිළිවෙලට හදල තියෙන පාත් එකක ඉගෙනගෙන ගිහිල්ල, විවාහ වෙලා දරුවො හදල එකම පාත් එකේ රස්සාවක් කරගෙන ජීවත් වෙලා මැරිල යද්දි, තවත් පිරිසක් මුළු ජීවිතේම වැඩිම කාලයක් යොදවනව මේ ක්‍රමයන් ගැන අධ්‍යයනය කරන්න. දේවල් හොයන්න. පරීක්ෂන කරන්න. උන්ගෙ ජොබ් එකම මේ පරීක්ෂන කරන එක. දත්ත එකතු කරන එක.

    හැබැයි, සමාජෙ ඇතුලෙ උලුප්පල පෙන්නන්නෙ අර එකම කපල තියෙන පාරෙක යන පිරිසව. ඒ පිරිසත් හිතනව අපි තමයි හරි. අපි තමයි දේවල් කරගෙන තියෙන්නෙ. අපි තමයි දන්නෙ කියල. ඒ අය දන්නව ඒ අයගෙ ජොබ් එක ගැන. මුදල් ගොඩගහන්න දන්නව. ඕනෙ නං පොත් ලියනව. හැබැයි විනිවිද දකින්න පුරුදු කරන්නෙ නෑ. අවුරුදු 65 පැනපු ප්‍රොෆෙසර්ල පවා හම්බෙනව ඔය වගේම හිතන. උපාධි 4ක් 5ක් තියෙනව. ආගමික කරුණු ඕනවටත් වඩා දන්නව. හැබැයි ගෙදරට එන බව්වට පූවට සලකන්න දන්නෙ නෑ. පව පින කියල දෙයක් කොහෙද කියල අහනව. හරියටම මේ ප්‍රශ්න කරන පිරිසගෙ අනාගතය වගේ.

    උප්පාද, තිථි, භංග - ඔප්පු කිරීමක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නැත්තන්, පහලින් කියල තියෙන ඔබතුමන්ලගෙම පොත් පත් ටික කියවන්න. අවබෝද කරගන්න. හැබැයි, එතනින් නවතින්න එපා. මොකද,

    හැම උප්පත්තියක් මුලම තියෙන්නෙ ගෙවුනු මහ දශාවක් ඇතුලෙ, බාගෙට ගෙවුණු අන්තර් දශා, මහත්මය. ඕනෙ නම් භෞතික විද්‍යාත්මකව පහදනව නම්, මේ තියෙන්නෙ කර්ම කාලයන් පෙන්වන ඔරලෝසුවෙ එක් එක් ස්ථාන. "කර්මය දැඩි වූ කල, මම කුමක් කරන්නද?" කියල බුදුන් වහන්සේ කියල තියෙනව කියල ඔබලගෙ පොත් වල තියෙනව.

    ඉතින්, ඔබගේ රැකියාව, ඔබගේ අධ්‍යයනය කිරීම වෙනත් මාර්ගයක් නම්, තමන්ගේ ජීවිතයම මේ කරුණු ගැන පර්යේෂනයන් කරන අයවලුන් සමග කතා කිරීමේදී ඒ බව අවබෝද කරගෙන කතා කරන්න. මොකද බක්කරේ කෙනෙක් කියනව නං - පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නෙ නැති එකට හොඳම විසඳුම මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපිත කිරීම කියල. දන්න මිනිහ ඒ කිව්ව දේ කරන්නෙ නෑ. රීස්ටාර්ට් කරල බලනව. රැම් ක්ලීන් කරල බලනව. හීට් සින්ක බලනව. සේෆ් මෝඩ් බලනව - Practice

    පොත්වල ලියල තිබෙන ඒව ඔලුව උඩ තියාගන්නැතිව කොහොමද අඩුම තරමෙ බුදුන් කිව්වෙ මෙන්න මේවයි කියලාවත් කියන්නෙ. බුදුදහම මොකක්ද කියලා අධ්‍යනය කරන අයට නිවැරදිව objectively (දෙදෙනෙකුට නිවරැදිව එකඟවිය හැකි) බුදුන් කීවෙ මෙයයි කියන්න තියන එකම මාර්ගය පොතයි. මේක ඕනෑම mainstream ආගමකට පොදුයි. නිදර්ශනඅනූඑකට පැහැදිලි නැතිනම් මෙහෙම තේරෙනවද බලන්න. "තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න" කියලා උපදෙස් දෙන්නෙත් පොතේ ඉන්න බුදුහාමුදුරුවොම තමයි. නිදර්ශන ඔය කියන්නෙත් පොතේ තියන බයිලාවක්ම තමයි.
    "ආගමකට පොදුයි"

    මෙන්න තියෙනව මිත්‍රයා ඔබේ ප්‍රශ්නයට පිළිතුර. බුද්ධ දර්ශනය කියන්නෙ ආගමක් නෙමෙයි. ඒක ආගමක් කරල තියෙන්නෙත් බුදු හාමුදුරුවො නෙමෙයි. අන්න එතනින් පටන් නොගන්නෙ ඇයි?

    මම කියන්නෙ පොතේ රැඳෙන්න එපා කියලයි මිත්‍රයා. පොත උඩ රැදෙන්නෙ එපා කියන්න නම්, මම පොත කියවල, අවබෝද කරගෙන, ඒක ලියවෙන්න හේතුත්, එහෙම ලියපු අයගෙ අරමුණුත් තේරුම් ගන්න ඕන නේද මිත්‍රයා?

    "බුදුන් කිව්වෙ මේකයි කියල තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය පොතයි" - මෙන්න මිනිස්සුන්ව හිරකරන තැන.

    ඔය ආගමික පොත් කිසිම දෙයක් පරිශීලනය නොකළ මිනිහෙක් - සිත කය වචනය සංවර කරගන්නව. තමන් හිතල. මත්ද්‍රව‍ය භාවිතා කරන්නෙ නෑ. සත්තුන්ටත් තමන්ගෙම ප්‍රජාවටත් ගරු කරනව. සමානාත්මතාවයෙන් සලකනව. මේකෙ ඉන්න බහුතරයක් වගේ තමන්ගෙ ලඟම යාලුවගේ හරි කමක් නෑ වයිෆ්ට කෙලින්න හිතන්නෙ නෑ. ඒක වැරදී කියල තේරුම් අරගෙන සාමෙන් ජීවත් වෙනව. එතකොට එතන තියෙන්නෙ මොකක්ද? අවබෝදය නේද?

    බුදුන් වහන්සේ කියල දර්ශනිකයෙක්, යහපත කරන්න කියන කෙනෙක්, සමාජ විශ්ලේශකයෙක්, ගිහියන්ට වෙනමත්, ප්‍රජනනය දායක විය නොහැකි පිරිසට සම-ලිංගික සේවනයෙන් මිදිල හිත ඉතාම දැඩිව පාලනය කරගන්න සිවුරෙ ඉඳලම අනිත් අයගෙන් වෙනස් වෙලා හිත දමනය කරගන්න කියල උගන්වන මනුශ්‍යයෙක් කියපු දේ සහ නොකියපු දේ අවබෝද කරගන්න පොතේම හිරවෙලා ඉන්න තරම් එලියෙන් බැරි හිතන්න පිරිසට - ඔව්. එකම ක්‍රමය පොත තමයි. හැබැයි, ප්‍රශ්නෙ එන්නෙ - ඒක අස්සෙ අනිත් අයගෙ වුවමනා එපාකම් පවා තියෙන එක. සමහර කාරණා වලදි පරිශීලකයව හිතන එකෙන් බිඳල තියෙන එක. සීමා කරල තියෙන එක.

    එමියෝස් කියන මිත්‍රයා වගේ පිරිස ගන්නකො. මැරුණම අපායෙ යයිද, කියල බයේ ජීවත් වෙන්නෙ. කසාද බැන්දම වයිෆ් මැරෙයිද කියල බයේ හීනමානෙන් ජීවත් වෙන්නෙ. ඇයි? ඒ අයට කර්ම විවරණයක් නැහැ.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ජීවිත. එහෙම කරවන්න ඔය පොත් පත් වලට හැකි වෙලා තියෙනව මිත්‍රයා. අන්න ඒකයි පොතෙන් විනිවිද දකින්න කියන්නෙ. බයිබලයත් ඔහොම්ම තමයි.

    ඇඳගෙන බැලුවොත්, වැඳගෙන හිටියහැකි.
    ------ Post added on Nov 11, 2026 at 10:06 AM
     
    • Like
    Reactions: greenthunder

    nidarsha91

    Well-known member
  • පොතේ තියන ඒවා ඔලුව උඩ තියාගන්නෙ නැතිව, පොත පාවිච්චි නොකර බුදුන් කිව්වෙ මෙන්න මේවයි ඇත්ත දකින්න හොයන්න කිව්ව පාත් එකකට ගන්න ආව විශිෂ්ඨයෙක් කියලා පෙන්වන්න බලන්න. හැබැයි පොත පාවිච්චි කරන්න, පොතෙන් ආපු දැනුම ගන්න ඔට්ටු නෑ නිදර්ශඅනූඑක ඔන්න...
    ඔය ආගමික පොත් කිසිම දෙයක් පරිශීලනය නොකළ මිනිහෙක් - සිත කය වචනය සංවර කරගන්නව. තමන් හිතල. මත්ද්‍රව‍ය භාවිතා කරන්නෙ නෑ. සත්තුන්ටත් තමන්ගෙම ප්‍රජාවටත් ගරු කරනව. සමානාත්මතාවයෙන් සලකනව. මේකෙ ඉන්න බහුතරයක් වගේ තමන්ගෙ ලඟම යාලුවගේ හරි කමක් නෑ වයිෆ්ලට කෙ*** හිතන්නෙ නෑ. ඒක වැරදී කියල තේරුම් අරගෙන සාමෙන් ජීවත් වෙනව. එතකොට එතන තියෙන්නෙ මොකක්ද? පොතද? අවබෝදය නේද?
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    බුදුහාමුදුරුවෝ මරන්න ආපු අයත් සෝතාපන්න වුනා.

    නෑ, බෑ කියන්නැතුව අද ඉදන් සෝතාපත්ති අංග (ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව) වඩන්න.
    උත්සහ කරල බලන්නම් මචං. thanks for your Valuable reply❤️
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,477
    12,776
    113
    Piliyandala
    දවස ඉවර වෙලා කොට්ටෙ ට ඔලුව තියද්දී කල්පනා කරනව සාහර වෙලාවට අද දුක් උන දේ මොනාද සතුටු උන දේ මොනාද කියල...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    ඔය ආගමික පොත් කිසිම දෙයක් පරිශීලනය නොකළ මිනිහෙක් - සිත කය වචනය සංවර කරගන්නව. තමන් හිතල. මත්ද්‍රව‍ය භාවිතා කරන්නෙ නෑ. සත්තුන්ටත් තමන්ගෙම ප්‍රජාවටත් ගරු කරනව. සමානාත්මතාවයෙන් සලකනව. මේකෙ ඉන්න බහුතරයක් වගේ තමන්ගෙ ලඟම යාලුවගේ හරි කමක් නෑ වයිෆ්ලට කෙ*** හිතන්නෙ නෑ. ඒක වැරදී කියල තේරුම් අරගෙන සාමෙන් ජීවත් වෙනව. එතකොට එතන තියෙන්නෙ මොකක්ද? පොතද? අවබෝදය නේද?

    එතන තියෙන්නෙ අවබෝධයක්. පැහැදිලිද? ඒක තවත් එක අවබෝධයක්. ඒක බුදුන් කියූ අවබෝධයද කියලා බලන්න පොත බලලා සංසන්දනය කරන්නම වෙනවා. ඒ කියන්නෙ බුදුන් කියූ අවබෝධයද ලැබුවෙ කියල බලන්න නම් පොත අත්‍යවශ්‍යයි. මොකද ඔහොම අවබෝධ ඕනෙතරම් තියනව. ජීම් ජෝන්ස්ගෙ ඉඳන් ඕශෝ, සද්ගුරු, ජේස්සු වහන්සේ, නබිතුමා, ආලාරකාලාම, නිගණ්ඨ නාථ පුත්ත, අජිත කේසකම්බිලි, ගෞතම බුදුන් ආදී හැමෝටම අවබෝධයක් තිබ්බ. ඒ ඒ අයගෙ අවබෝධ බලන්න ඒ ඒ අයගෙ මූලාශ්‍ර වලට යන්න වෙනවා.

    නිදර්ශන ගොඩක් වෙලා අරන් දිග රිප්ලයි එකක් දාලා තියනවා නූලෙ උඩ. නමුත් ඒකෙ කොහෙවත් ඔප්පුකිරීම කරලා පෙන්වල නැහැ. ඒ රිප්ලයි එකෙ තියෙන කරුණු වලට මේ කෙටි රිප්ලයි එක ප්‍රමාණවත් කියලා හිතනවා. මේ සාකච්ඡාව තව ඉදිරියට කරන්න බලාපොරොත්තුවක් නැහැ. පැහැදිලි කරාට තුති.
     
    • Like
    Reactions: ewijesekara

    nidarsha91

    Well-known member
  • එතන තියෙන්නෙ අවබෝධයක්. පැහැදිලිද? ඒක තවත් එක අවබෝධයක්. ඒක බුදුන් කියූ අවබෝධයද කියලා බලන්න පොත බලලා සංසන්දනය කරන්නම වෙනවා. ඒ කියන්නෙ බුදුන් කියූ අවබෝධයද ලැබුවෙ කියල බලන්න නම් පොත අත්‍යවශ්‍යයි. මොකද ඔහොම අවබෝධ ඕනෙතරම් තියනව. ජීම් ජෝන්ස්ගෙ ඉඳන් ඕශෝ, සද්ගුරු, ජේස්සු වහන්සේ, නබිතුමා, ආලාරකාලාම, නිගණ්ඨ නාථ පුත්ත, අජිත කේසකම්බිලි, ගෞතම බුදුන් ආදී හැමෝටම අවබෝධයක් තිබ්බ. ඒ ඒ අයගෙ අවබෝධ බලන්න ඒ ඒ අයගෙ මූලාශ්‍ර වලට යන්න වෙනවා.

    නිදර්ශන ගොඩක් වෙලා අරන් දිග රිප්ලයි එකක් දාලා තියනවා නූලෙ උඩ. නමුත් ඒකෙ කොහෙවත් ඔප්පුකිරීම කරලා පෙන්වල නැහැ. ඒ රිප්ලයි එකෙ තියෙන කරුණු වලට මේ කෙටි රිප්ලයි එක ප්‍රමාණවත් කියලා හිතනවා. මේ සාකච්ඡාව තව ඉදිරියට කරන්න බලාපොරොත්තුවක් නැහැ. පැහැදිලි කරාට තුති.
    ස්වභාව ධර්මය කාටත් එකයි. මම ඒක පැහැදිලි කරවල තියෙනව උඩින්. ඒක බුදුන් ගෙ එකද? කී වෙනි බුදුන්ගෙ එකද? ජේසුස්ගෙ එකද කියල අහන එක තමයි මිත්‍රයා ඔයාගෙ ප්‍රශ්නෙ. මොකද බෞද්ධ කියන කුලකයක් හදල ඒක ඇතුලට මිනිස්සුන්ව ගාල් කරවල කියනව මේක තමයි පරම සත්‍ය කියල. මේ ඔබ විසින් කියල තියෙනව වගේම.

    තවම උඩින් කියල තියෙන දේ තේරෙන්නෙ නැත්තන් එක උදාහරණයක් දෙන්නම්. බෞද්ධ පොත් පත් වල හරි, ක්‍රිස්තියානි පොත් පත් වල හරි, අල් කුරාණයෙ හරි මිනිස්සුන්ට තමන්ව හොයාගන්න කියලද කියල තියෙන්නෙ? නැත්තන් සර්ව කොට්ඨාශයක් විදියට අරගෙන ඒ අයට මෙහෙම කරන්න කියලද කියල තියෙන්නෙ? උත්තර දෙන්න මිත්‍රයා.

    එක එක්කෙනාගෙ පොත් පත් වල එක එක්කෙනාට ඕන විදියට මිනිස්සුන්ව බෙදල තමන්ගෙ වැඩේ කරවගන්න වුවමනා කරුණු ගොනු කරවල තියෙනව. එතකොට ඔබ වගේ හැමදෙනෙක්ම අපේ එක තමයි හරි කියල හැමදාම කැරකි කැරකි ඉන්නවා. අවසානෙට රාමුවක හිරවෙලා මැරිල ගිහිල්ල නේද?

    එකිනෙකාගෙ වෙනස්කම්, කාල ප්‍රාන්තර වල වෙනස්කම් අඳුනගන්න හැකි විදිය ත්‍රිපිටකයෙන් අරගෙන මට පෙන්වන්න මිත්‍රයා. මෙන්න අභියෝගය. හරියටම ඔබේ මේ කාල ප්‍රාන්තරයෙදි ඔබේ භෞතික පද්ධතිය වැඩ කරන්නෙ කොහොමද? ඔබේ හැඟීම වෙනස් වෙන්නෙ කොහොමද කියල එක එක්කෙනාට වෙන වෙනම හොයාගන්න විදිය මට @greenthunder අරගෙන පෙන්වන්න. බය නං උත්තර නොදී ඉන්න. මම ආවෙ කතා කරන්න.



    ------ Post added on Nov 11, 2026 at 3:35 PM
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    G O D -
    G -Generator - උප්පාද
    O - Operator - තිථි
    D - Destroyer - භංග
    හරිද?
    වැරදි නේ
    දෙයියා කියන්නේ ජෙනරේටරයක් නෙමෙයි කියල්ලු බයිබලේ තියෙන්නේ
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • වැරදි නේ
    දෙයියා කියන්නේ ජෙනරේටරයක් නෙමෙයි කියල්ලු බයිබලේ තියෙන්නේ
    කියලලු කියන්නෙ මගේ උගත් මිත්‍රය බයිබලය කියවල නැහැනෙ. ඒක කියවන්න මිත්‍රයා. මම ඒ ගැන අධ්‍යයනය කළා සීනියර් ගුරුවරියක් යටතේ. රතු ම්හුද දෙබෑ කිරීම පවා වඩදිය බාදිය තත්වයක් කියල මම එතනදි අධ්‍යයනය කළා. ඒ වගේම ඔබටත් පුලුවන්

    මම කිසිම විදියකින් බෞද්ධ විශ්වාසකයින්ට අගෞරව කරනව හරි, බුදුන් වහන්සේට නිග්‍රහ කරනව හරි නෙමෙයි මිත්‍රයා. මගෙ විෂයම වෙන්නෙ ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම. මිනිස්සුන්ව අන්දල, වෙන් කරල, කොටවල තම තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න උන් එක්ක මට ලොකු ඇරියස් එකක් තියෙනව. ඒක අඩුම තරමෙ දකින්න හරි ලැබුනොත් ඒ එක එන්ටිටියක් හරි ඇත්තම ජීවිතය තේරුම් ගන්න පටන් ගනීවි. නැති වුණොත් අති බහුතරයක් අතරින් කිසිම කෙනෙක් තව මනුස්සයෙක්ගෙ ජීවිතයක ගුණාත්මකභාවය ඉහල දාන්න උත්සාහ ගන්නෙ නෑ.

    @greenthunder මිත්‍රය කියල තියෙනව පොත් පත් වල දැනුම නැතුව කොහොමද කියල. මම එතනදි කියන්නෙ පොත් පත් කියවන්න එපා කියල නෙමෙයි. මොකද අපි පද්ධතියක සීමාවන් දැනගන්න ඒව පරිශීලනය කරන්න ඕනෙ. හැබැයි, ඒ රචකයට නතු වෙලා ඒ සීමාව අස්සෙ රැඳුනොත්, අපි පරාදයි. එතනින් එහාට හිතන්න දකින්න මනස පුරුදු කරගන්න ඕනෙ වෙනවා. ඒකයි මේ අදහස් බෙදා ගැනීමේ එකම අරමුණ.
    ------ Post added on Nov 11, 2026 at 9:41 PM
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    කියලලු කියන්නෙ මගේ උගත් මිත්‍රය බයිබලය කියවල නැහැනෙ. ඒක කියවන්න මිත්‍රයා. මම ඒ ගැන අධ්‍යයනය කළා සීනියර් ගුරුවරියක් යටතේ. රතු ම්හුද දෙබෑ කිරීම පවා වඩදිය බාදිය තත්වයක් කියල මම එතනදි අධ්‍යයනය කළා. ඒ වගේම ඔබටත් පුලුවන්

    මම කිසිම විදියකින් බෞද්ධ විශ්වාසකයින්ට අගෞරව කරනව හරි, බුදුන් වහන්සේට නිග්‍රහ කරනව හරි නෙමෙයි මිත්‍රයා. මගෙ විෂයම වෙන්නෙ ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම. මිනිස්සුන්ව අන්දල, වෙන් කරල, කොටවල තම තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න උන් එක්ක මට ලොකු ඇරියස් එකක් තියෙනව. ඒක අඩුම තරමෙ දකින්න හරි ලැබුනොත් ඒ එක එන්ටිටියක් හරි ඇත්තම ජීවිතය තේරුම් ගන්න පටන් ගනීවි. නැති වුණොත් අති බහුතරයක් අතරින් කිසිම කෙනෙක් තව මනුස්සයෙක්ගෙ ජීවිතයක ගුණාත්මකභාවය ඉහල දාන්න උත්සාහ ගන්නෙ නෑ.

    @greenthunder මිත්‍රය කියල තියෙනව පොත් පත් වල දැනුම නැතුව කොහොමද කියල. මම එතනදි කියන්නෙ පොත් පත් කියවන්න එපා කියල නෙමෙයි. මොකද අපි පද්ධතියක සීමාවන් දැනගන්න ඒව පරිශීලනය කරන්න ඕනෙ. හැබැයි, ඒ රචකයට නතු වෙලා ඒ සීමාව අස්සෙ රැඳුනොත්, අපි පරාදයි. එතනින් එහාට හිතන්න දකින්න මනස පුරුදු කරගන්න ඕනෙ වෙනවා. ඒකයි මේ අදහස් බෙදා ගැනීමේ එකම අරමුණ.
    ------ Post added on Nov 11, 2026 at 9:41 PM
    අඩෝ සිරා ගන්න එපා. ආතල් එකක් ගත්තේ

    කොහොම කළත් මොලෙන් දෙන input වලට react කරන ඒකනේ කරන්නේ. ඉතින් මේ කතා කරන්නේ ඇත්තම reality එකේ නෙමෙයි වෙන්න පුළුවන්. මේ matrix එක ඇතුලේ ඉඳන් එන inputs ටිකක් විතරයි
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • අඩෝ සිරා ගන්න එපා. ආතල් එකක් ගත්තේ

    කොහොම කළත් මොලෙන් දෙන input වලට react කරන ඒකනේ කරන්නේ. ඉතින් මේ කතා කරන්නේ ඇත්තම reality එකේ නෙමෙයි වෙන්න පුළුවන්. මේ matrix එක ඇතුලේ ඉඳන් එන inputs ටිකක් විතරයි
    මිත්‍රයා. මම මේ ආතල් එකක් නෙමෙයි ගන්නෙ. මගෙ ජොබ් එකම ජීවිතේ පාර මග ඇරුනු මිනිස්සුන්ට පාර හොයාගන්න උදව් කරන එක. මෙට්‍රික්ස් කතාව ඉහල සමාජෙදි හෙන ලස්සන අයිසින් කතාවක් තමයි. ඒත් ඒ කවුරුත් මහ පොළොවට බහින්නෙ නෑ. අද රෑට කන්න නැතුව වතුර බීල ගෑස් උඩට නගිද්දි මදුරුවො කකා නිදා ගන්න උත්සහ කරන අම්මල තාත්තල ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. උන් හිනාවෙලා හෙට උදෙට නැගිටල මලමිනි වගේ ඇතුලෙන් විඳවනව බන්. උන්ට ත්‍රිපිටකයෙ, බයිබලයෙ, භගවත් ගීතාවෙ, අල් කුරාණයෙ - උන්ව හොයාගන්න ක්‍රමයක් ගැන ලියවෙලා නැහැ. එහෙම උන්ගෙ ජීවිත මට නං ආතල් එකක් නෙමෙයි මිත්‍රයා. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ස්වාමීන් වහන්සෙල එක්කත් කතා කරල තියෙනව. ඒ අයම පිළිගන්නව බන් මිනිසුන්ව අන්දවන එක වැරදී කියල. ෆාදර්ස්ල අතරත් රැඩිකල් මිනිස්සු ඉන්නවා. ඒත් ඕව කවුරුත් කතා කරන්නෙ නෑ. සතුටින් හිටපන් මචන්!
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    මෙට්‍රික්ස් කතාව ඉහල සමාජෙදි හෙන ලස්සන අයිසින් කතාවක් තමයි. ඒත් ඒ කවුරුත් මහ පොළොවට බහින්නෙ නෑ. අද රෑට කන්න නැතුව වතුර බීල ගෑස් උඩට නගිද්දි මදුරුවො කකා නිදා ගන්න උත්සහ කරන අම්මල තාත්තල ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. උන් හිනාවෙලා හෙට උදෙට නැගිටල මලමිනි වගේ ඇතුලෙන් විඳවනව බන්
    ඉතින් එහෙම අය ඉන්නෙත් අපිට පේන matrix එක ඇතුලේම නේද?

    අනික ඇතුලෙන් විඳවන්නේ කන්න නැති මිනිස්සු විතරද? සල්ලි තියන උනුත් අර මිනිස්සු ගානටම විඳවන උන් ඉන්නවා. උඹට ඒ සෙට් එක පේන්නේ නෑ නේද?
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඉතින් එහෙම අය ඉන්නෙත් අපිට පේන matrix එක ඇතුලේම නේද?

    අනික ඇතුලෙන් විඳවන්නේ කන්න නැති මිනිස්සු විතරද? සල්ලි තියන උනුත් අර මිනිස්සු ගානටම විඳවන උන් ඉන්නවා. උඹට ඒ සෙට් එක පේන්නේ නෑ නේද?
    හැම කතාවක්ම තියෙන්නෙ මේ පද්ධතිය ඇතුලෙ තමයි මිත්‍රයා. ඒකට කෙනෙක්ට මෙට්‍රික්ස් එක කියන්න පුලුවන්. තව කෙනෙක්ට ස්වභාව ධර්මය කියල කියන්න පුළුවන්. එක එක්කෙනා එක එක එක්කෙනාගෙ භූමියට හරියන්න දෙන නම වෙනස් වෙන්න පුළුවන්. ඒත් එකම දේ - ධම්ම - ස්වභාව-ධර්මය නේද?

    වත්කම් තියෙන - පටලවගත්ත පිරිසට පැටලිල තියෙන්නෙ එක තීරණයක් ගන්න එක විතරයි මිත්‍රයා. අනිත් යටිතල පහසුකම් ඒ අයට සපයගන්න පුලුවන්. එහෙම අයවත් ලංකාවෙ විතරක් නෙමෙයි පිටරට ඉන්න අයවත් හැඬ්ල් කරනව. හැබැයි ඒ මිනිස්සු අත් විඳිනවට වඩා අපහසු තත්වෙයි, ආර්ථික අස්ථාවරත්වයත් එක්ක ඉන්න මිනිස්සු ඉන්නෙ.

    එතකොට හිතන්නකො මූලික යටිතල පහසුකම් නැති, මිනිස්සුන්ට ඒක කොහොමද දැනෙන්නෙ කියල......
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    වත්කම් තියෙන - පටලවගත්ත පිරිසට පැටලිල තියෙන්නෙ එක තීරණයක් ගන්න එක විතරයි මිත්‍රයා. අනිත් යටිතල පහසුකම් ඒ අයට සපයගන්න පුලුවන්. එහෙම අයවත් ලංකාවෙ විතරක් නෙමෙයි පිටරට ඉන්න අයවත් හැඬ්ල් කරනව. හැබැයි ඒ මිනිස්සු අත් විඳිනවට වඩා අපහසු තත්වෙයි, ආර්ථික අස්ථාවරත්වයත් එක්ක ඉන්න මිනිස්සු ඉන්නෙ.

    එතකොට හිතන්නකො මූලික යටිතල පහසුකම් නැති, මිනිස්සුන්ට ඒක කොහොමද දැනෙන්නෙ කියල......
    සල්ලි තියන එකයි විඳවන එකයි දෙකක්නෙ. සල්ලි තිබ්බා කියල මානසික විඳවීම් නැති වෙන්නේ නෑ.

    මානසික ප්‍රශ්න නැත්නම් සමහර දුප්පත් මිනිස්සු සල්ලි තියන මිනිස්සුන්ට වඩා සෑහෙන්න සතුටින් ඉන්නේ. එකට adapt වෙලා ඉන්නේ කොහොමත්

    ඒක නිසා ඒ අයට පහසුකම් නැතිවීම ගැනම විතරක සලකන එක බොරු වැඩක්
     
    • Like
    Reactions: nidarsha91

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    දැන්ම මැරෙන්න බෑ
    වයිෆ් ට හොඳට සලකලා
    අම්මලාට ඇප උපස්ථාන කරලා

    පොඩි එකා ලොකු වෙලා කසාදයක් බැන්දට පස්සේ තමයි මම මැරෙන්න හිතන්නේ
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සල්ලි තියන එකයි විඳවන එකයි දෙකක්නෙ. සල්ලි තිබ්බා කියල මානසික විඳවීම් නැති වෙන්නේ නෑ.

    මානසික ප්‍රශ්න නැත්නම් සමහර දුප්පත් මිනිස්සු සල්ලි තියන මිනිස්සුන්ට වඩා සෑහෙන්න සතුටින් ඉන්නේ. එකට adapt වෙලා ඉන්නේ කොහොමත්

    ඒක නිසා ඒ අයට පහසුකම් නැතිවීම ගැනම විතරක සලකන එක බොරු වැඩක්
    මගෙ උගත් මිත්‍රයාගෙ දෘෂ්ටිකෝණයෙන් බැලුවම ඔය අදහස ඇවිත් තියෙනව. ඒකට මම ගරු කරනව.

    හැබැයි මිත්‍රයා අපේ අධ්‍යයනය, ප්‍රයෝගීක ජීවන ගැටළු වගේ කාරණා වලින් ලබන නිගමන මම කියන්නම්.

    01. "සල්ලි තියන එකයි විඳවන එකයි දෙකක්නෙ. සල්ලි තිබ්බා කියල මානසික විඳවීම් නැති වෙන්නේ නෑ."

    උදාහරණයට ගමු ආර්ථිකමය වශයෙන් මේ වෙද්දි ස්ථාවර කෙනෙක්ව. ඒ කෙනාට ඔන්න ලෙඩක් හැදෙනව. මේකට කියමු අපි නහයෙ ඇතුලෙ මස් දල්ලක් කියල. මේක ඔපරේශන් එකකින් අයින් කරන්න ඕන. ඊට පස්සෙ රෙස්ට් කරන්න ඕන. ආයෙ ඒක ලියලනවද කියල බලන්න ඕන කියල. එතනදි මේ පුද්ගලයට හිතන්න වෙන්නෙ, යන රෝහල ගැන. එතන පුහුණු වෛද්‍යවරු ඉන්නවද කියන එක ගැන. ඒකට ජීවිත රක්ෂන ආවරනය ලබා ගන්න විදිය ගැන. හොඳද? මානසිකව විඳවන්න වෙන්නෙ මේ කියන ප්‍රශ්න ගැනයි මූලිකව.

    02. "මානසික ප්‍රශ්න නැත්නම් සමහර දුප්පත් මිනිස්සු සල්ලි තියන මිනිස්සුන්ට වඩා සෑහෙන්න සතුටින් ඉන්නේ."

    දැන් අර කලින් රෝග තත්වයම ඇති වෙනව ජොබ් එකේ හරියට තිතට අවංකව වැඩ කරන්න ගිහිල්ල, එතන ඉන්න චීත්ත විසින් ඒ තැන එපාම කරවල, ඒ නිසාම තමන්ගෙ හැකියාවට හරියන්න තමන්ගෙම කොම්පැනි එකක්ම පටන් ගන්න ස්ටාර්ටප් එකක් කරන කෙනෙක්ට. මේ උදාහරණෙ ගත්තෙ අපේ මේ කිරියට අදාල වෙන හින්ද. නැත්තන් අර ලඟකදි කොරියන් වාහනයකට අහුවෙලා ණය වෙලා බින්දුවටම වැටිල උන්න අපේ එකාවම ගමුකො. හිතමු ඌ තනි මිනිහෙක්. කසාද බැඳල නෑ තාම. ගෙදරටත් කීයක් හරි දීල. දැන් හිතපන් මූට අර තත්වෙම ඇති වෙනව.

    එතකොට මචන් මූට ප්‍රශ්න 2යි.
    1. රෝග නිවාරණය කරගන්න ඕනෙ. අනිවාර්යයි. (වත්කම් තියෙන කෙනාටත් එහෙමයි.)
    2. ඒ කාලෙදි ඌ ජීවත් වෙන්නෙ කොහොමද? කන්නෙ බොන්නෙ කොහොමද? රෝල ගහන්නෙ කොහොමද? ඒ මග ඇරෙන දවස් ආයෙ රිකවර් කරගන්නෙ කොහොමද? ගෙදරට සලකන්නෙ කොහොමද? ඊට පස්සෙ බෙහෙත් හේත් වලට වියදම් කරන්නෙ කොහොමද? ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩේ හරියට වෙයිද? වේටින් ලිස්ට් එකේ ඉන්න වෙයිද?

    දැන් මෙන්න මේ වීඩියෝ එක බලපන්කො.



    නැත්තන් මට දෙන්න ලෝභයි වීඩියෝ එක බලපන්කො. වයිෆ් කෙනෙක් හරි ෆියෝන්සි කෙනෙක් හරි ඉන්න එකෙක් වැටුන කියල හිතපන්කො. හැබැයි ඌට කොහොමහරි හයියක් වෙන්නෙ කෙනෙක් ඉන්නව නං තියෙන තත්වෙයි. එහෙම නැති එකෙක්ට ඒකට මුහුන දෙන්න විදියයි දෙකක් මචන්. එකයි අපි ගොඩාක් කේසස් වලදි දකින්නෙ.

    එතකොට එහෙම වැටෙන උන් අතර ඉන්නව බන් අර දියමන්තිය පීඩ්නයට ලක්වෙන කාලෙ වගේ ඉන්නෙ උන්. එතකොට ඒක අඳුනගෙන උදව් කළොත් උන් දිනල සමහර වෙලාවට ලෝකෙම ගමන වෙනස් කරන්න පොඩි හරි වැඩක් කරන උන් වෙනව මචන්.

    දැන්ම මැරෙන්න බෑ
    වයිෆ් ට හොඳට සලකලා
    අම්මලාට ඇප උපස්ථාන කරලා

    පොඩි එකා ලොකු වෙලා කසාදයක් බැන්දට පස්සේ තමයි මම මැරෙන්න හිතන්නේ
    අපේ පිනුත් අරගෙන සතුටින් ජීවත් වෙයන් ලොක්කා. තව එකෙක්වත් හදපන් පුලුවන් නං :love:
    ------ Post added on Nov 12, 2026 at 9:31 PM