ආණ්ඩුවෙන් ජනතාවට තෙල් සහනයක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,578
    14,711
    113
    පෘථිවිය
    ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල බැරලයට ඩොලර් 88-90 දක්වා පහත වැටි තිබෙනවා

    මෙය අතිමහත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා යෙදවීමට රජය කටයුතු කරගෙන යනවා

    ඒ අනුව ඉදිරි පැය කිහිපය තුල තෙල් මිල රුපියල් 150කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවෙනවා

    ලැබූ ජය සාමකාමිව සමරන ලෙසත්, හැකි අයට තමන්ගේ වාහනවල ඉන්ධන අඩුකළ රාජාගේ පින්තුරයක් ගසාගෙන යාමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කරලා තිබෙනවා

    අනවශ්‍ය බියක් ඇති නොකරගෙන තමන්ට අවශ්‍ය ඉන්ධන ලඟම තිබෙන ඉන්ධන බෙදාහරින නියෝජිතයාගෙන් සාමකාමිව ගොස් ලබාගන්න අවශ්‍ය ආරක්ෂක පසුබිමක්ද ඇති කරලා තිබෙනවා කියා ද පැවසෙනවා

    2ec582c58b602c3652d60d81fcf7f4cd.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    තෙල්නම් මොකටද කැවුම් බදින්නද. ඔන්න අවුරුදුවත් ලඟ නම් තෙල් අඩු කරන්න තිබ්බා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    රුපියල් 150කින් අඩු උනොත් නම් වාහනේට තෙල් ගහන්න පෝලිමේ ඉන්න වෙන්නෙ නෑ 😂
     
    • Haha
    Reactions: Inigo Montoya