මේ දවස්වල බාප්පගෙ සේල් එකේ ලාබ වැඩී යාලුවනේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    Kohenda ban gaththe.visthra dapanko.
    Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,083
    8,331
    113
    මෙන්න මෙතන...
    Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.
    Gana kiyapan itin..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,911
    4,353
    113
    43
    Wakanda
    පුන්චි අම්මට විසුමක් නැතුව ඇති
    සතියෙන් ගන්නව කීව 18 pro max එක නෑ තාම
    මේකත් Ebay එකෙන් ගන්න ඇති කිරියෙ උන්ට පෙන්නල අතේපාරක් ගහන්න
     
    • Like
    Reactions: windows_ubuntu