නේපාල් කාරයෝ ලංකාවේ කෙල්ලොන්ට කැමතියි නේද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,036
    1,106
    113
    මෑතකදී මම ටික්ටෝක් වල දිගට හරහට දැක්කේ නේපාල් කොල්ලෝ බැඳපු ලංකාවේ කෙල්ලොන්ගේ විඩියෝස්. ශ්‍රී ලංකාවේ කොල්ලෝ පිළිපීන් කෙල්ලොන්ට කැමතයි වගේ උනුත් කැමති ඇති ශ්‍රී ලංකාවේ කෙල්ලෝ එක්ක relationship එකක් ගොඩ නගන්න. උඹලත් මේ ගැන social media වල දැකලා තියෙනවද ? මේක රැල්ලක් වෙයිද දන්නේ නැහැ
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,541
    21,742
    113
    Eya ban
    Nepal ewun no shower at all
    Payya ehema katta ganna kohomada gada athida ? 🤮
     
    • Wow
    Reactions: Pundit

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,685
    113
    නේපාල් උන් කෝමත් කැමතියි මීහරක් මස් වලට..