Budget 70,000 Phone එකක්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,315
    10,825
    113
    60,000 - 70,000 වගේ budget එකකට phone එකක් ඕනේ. මොකක්ද හොඳ?
    Camera, Battery priority වෙන්න ඕනේ කියල කිව්වේ. (මට නෙවෙයි)
    මොනවද තියෙන හොඳ options?