හරිම අසාදරනයි....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,324
    9,235
    113
    රාජන්ගනේ ගොරිලු හාමුදුරුවෝ චැලේන්ජ් කරල ගහගන්න ආවම අනිත් හාමුදුරුවෝයි වටේ ඉන්න පොන්නයෝ දහයක් විතර වට කරලා පොලු වලින් පවා ගැහුවා. හරිම අසාදරනයි ඒකනම්..

    ඔලුව පැලුවේ නැත්නම් තනියම ගහනව ඔක්කොටම ෂුවර්...

    අකමැත්තෙන් හෝ ගෝරිල්ලට ලකුණු දහයක් දෙන්න වෙනව. මම හිතුවේ මු ගු බයගුල්ලෙක් කියල. බලන් ගියාම කැරියෙක්නේ.

    මෙන්න චැලේන්ජ් කරන හැටි බලපන්..








    වෙනත් කෝණයකින්




    903122319_1120077530940286_5333304646424285204_n.jpg
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,390
    1,523
    113
    Hamilton, NZ
    කෙරි බයියෝ ආගම් project‍s කරන්න ගිහින් ගමේ උන්ගෙන් සද පොරියල් සෙට් උනාම රාජන්ගනේ ගොරිල්ලයි ලප කෙටයි වැරදි :lol:

     
    • Like
    Reactions: Avatar998

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,970
    40,187
    113
    Homagama
    රජපක්ෂලා ප්ලැන් නැතුව මෙහෙම අයාලා දුවලා කිච වෙනවා කියලා දැක්කාම එන සතුට කියලා නිම කරන්න බැරුවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,248
    49,727
    113
    තනියෙන් කොහෙද ආවේ..ඔය හෙල්මට් දාගෙන ඉන්නේ රාජාන්ගනේගේ සෙට් එක තමයි...:dull:

     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    922
    2,448
    93
    33
    විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවො, Neutral හිටිය හාමුදුරුවරු ඔක්කොම හිටිය. ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.

    දින 52 උනත් 65 උනත් ජනිධිපති වෙනස් උනේ නෑ. ජනාධිපති සමාන දුන්නෙ අගමැති සමාව නෙමෙයි.

    අර පාතේගම සිද්ධියෙ තොරතුරු ගත්තෙ ෆේස්බුක් "නිදහස් මාධ්‍යවේදි" න්ගෙන්ද 😂

    ඉන්නෙ සිවුරට විරුද්ධ ආණ්ඩුවක් ඕව ඇත්තණම් පාතේගම අරකට නැතත් ඕවට හිරේ. දැන් කියන්න එපා අනුරගෙ යාළුව කියල එහෙමනම් ඒ කියන්නෙ නීතිය සැමට එකයි නෙමෙයි.

    ඔය වැරදි නම් ඉතින් ජනාධිපති සමාව දෙන එකේ ප්‍රශ්නයක් නෑ ආයි එහෙම කරන්නෙ නෑ කියලත් දැන් තැන තැන කිය කිය යන නිසා. ප්‍රොපගන්ඩා වලට අහුවෙන්න එපා. ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.
     
    • Like
    Reactions: itguy77

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,623
    28,344
    113
    මෙක ආණ්ඩුව පෙරලන්න දෙන කුමන්ත්‍රණ නේද? Explain කරපං jeppek


    Matath hithuna oka kurusayek kiyala 🥴
    ------ Post added on Nov 12, 2026 at 4:11 PM
    ow ow, ape gewal laga palliyata enawa confess karanna. confession chamber eken amuthu sadda enawa athulata giyama.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    කෙබර කොටා සංග බේදයත් කෙරෙව්වා එහෙනම් 🤌🤣
    රාජඵුස්ස හොර මුල ඊට කලින් ඕක කරානේ බන්, උඹ රත්තරන් මාල හොරාගේ කැම්පේන් වලට වැන් එක දීපු එකානේ 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,235
    113
    රාජාන්ගනේ හාමුදුරුවන්ගේ තට්ටේට මැහුම් විසි එකක් ගහල. ටිකට් කපල ආපු ගමන් පොල්ලෙන් ගහපු හාමුදරුවෝන්ට දෙනවා කිව්වා ෂොට් එක.
     
    • Haha
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,149
    113
    එකමත් එක රටක
    කෙරි බයියෝ ආගම් project‍s කරන්න ගිහින් ගමේ උන්ගෙන් සද පොරියල් සෙට් උනාම රාජන්ගනේ ගොරිල්ලයි ලප කෙටයි වැරදි :lol:


    මේ අර රැවුලා නේද ඉන්නේ ?
    ඌට ගහල නැද්ද හරියට ?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,235
    113
    මේ අර රැවුලා නේද ඉන්නේ ?
    ඌට ගහල නැද්ද හරියට ?
    සද පෝරියල් එකක් දීලා.. දෙපැත්තේම උන් හොදටම ගහගෙන. අතින් පයින් විතරයි. පොල්ලෙන් ගහල තියෙන්නේ රාජන්ගනෙට විතරයි.
     
    • Haha
    Reactions: War Fighter