Vehicle emission test certificate එකේ O2 level එක 6.9, 9.4 වගේ අගයකට ඇවිල්ලා.
අනිත් reading ඔක්කොම normal කියන්නේ ගිය අවුරුද්දේ එකට වඩා හොඳටම හෝදා. මොකද ගිය සතියේ තමා engine tune-up එකක් කරලා plugs දාලා PCV valve දාලා ටැපඩ් පැකින් දාලා හැදුවේ. මම එහෙම කරෙත් මට දැනුනා petrol පිච්චෙනවා වැඩි වගේ කියලා. අද මම service එකත් කරා. ස්කෑන් එකෙත් කිසිම අවුලක් නෑ. උන්ම තමා repair කරන්නෙත්. මේ ඔක්කොම කරාට පස්සේ car එක මාරම smooth විදිහට තියනවා. කලින් මට දැනුනේ මම මේක තල්ලු කරන් යනවා වගේ, දැන් නම් පාගන්නත් කලින් මාව ඇදන් යනවා වගේ දැනෙන්නේ
Service උන්ට කිවම උන් කියනවා O2 වැඩි වෙන එක හොඳ කියලා. ඒ උනාට වැට්gpt නම් කියන්නේ මොකක් හරි අවුලක් තියනවා කියලා. Eco test එක කරපු උන්ගේ machine අවුලක් ද දන්නෙත් නෑ.