Tax relief අප්පට සිකෙන සහන මේවා

Max_r

Well-known member
  • May 10, 2007
    14,193
    1
    17,443
    113
    ethkota mahaththayo
    rate hama minihma ganima gewana indirect taxes ? :rofl:
    ඉතිං ඒක දැනටත් හැමොම ගෙවනවා නෙහ්. ( එ උනාට ටැක්ස් ගෙවනො කියලා දන්නෙ කියෙන් කි දෙනාද)
    වක්‍ර බදු අඩු කිරීමට නම් සෘජු බදු වැඩි කරන්න ඔනෙ.
    අනික තමන්ගේ අතින් කෙලින්ම බද්දක් ගෙවනකොට තමයි රජය කරන වියදම් ගැන මිනිස්සු හරියට ප්‍රශ්න කරන්න පටන් ගන්නේ.

    අඩෝ සිරාවටම ද කියන්නෙ .
    පවු යකෝ අහිංසක මිනිස්සු .
    සාමාන්‍යයෙන් ලක්ෂ එකාමාරක් ගන්න එකෙක් කියන්නෙ හිඟා නොකා හිඟා කන සයිස් එකේ එකෙක්. ජීවිතේ කිසිම සතුටක් නෑ ඒ මිනිස්සුන්ට .
    තියෙන ලොකුම අවුල තමයි ලියපු එක කියවලා හරියට ප්‍රොසෙස් කරගන්නේ නැති එක
    මම නම් කියන්නෙ ටැක්ස් ස්ලැබ් එක අඩු කරලා ඉතාම අඩු ප්‍රතිශතයක ප්‍රසන්ටෙජ් එකක් දාන්න කියලා

    දැනටත් 150,000 පැන්නම ටැක්ස් එක තියෙන්නෙ 6% යි ( ඒක ගහන්නෙත් 150,000ටම නෙවෙ, වැඩි වෙන ටිකට) Taxed only on the amount exceeding 150,000.
    ලක්ශ 1.60ක් ගන්න එකෙක් මාසෙකට ටැක්ස් කියලා ගෙවනන ඕනෙ රු.600යි නෙහ්

    Tax Brackets පොඩි කරලා
    ටැක්ස් ප්‍රතිශතයත් පොඩි කරන්න ඔනෙ කියලා මම කියන්නෙ.
     
    • Like
    Reactions: analytics

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,935
    4,395
    113
    43
    Wakanda
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    රු60,000 එකාට 5% වත් ගහන්න ඕන.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,935
    4,395
    113
    43
    Wakanda
    එපාර වැඩි පඩි ගන්න උන්ට ඇස් උඩ යන රේට්ස් වදින්නෙ.. :sorry:
    නෑ
    එතකොට උන්ගෙන් අඩු කරන්න ඕන
    සල්ලි තියෙන උන්ගෙන් ටැක්ස් ගහපුවම බුද්ධි ගලනය වැඩිවෙනව
    කැම්පස්වල ලෙක්චරර්ල දැන් නැත්තෙ ඔය හින්ද.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,920
    5,490
    113
    අඩෝ සිරාවටම ද කියන්නෙ .

    පවු යකෝ අහිංසක මිනිස්සු .

    සාමාන්‍යයෙන් ලක්ෂ එකාමාරක් ගන්න එකෙක් කියන්නෙ හිඟා නොකා හිඟා කන සයිස් එකේ එකෙක්. ජීවිතේ කිසිම සතුටක් නෑ ඒ මිනිස්සුන්ට .
    boru kiyanna epa mn 25,000 intern salary eken full sapak danawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,952
    51,187
    113
    සේදවත්ත
    ආයේ අවැසුම ගන්න බලන්න ඕනේ ග්‍රාමයට පෙත්සම් ගැහුවා අපි සෙට් එකක් තව දුශණ වගේකුත් හොයලා යැව්වා .

    අය වැඩ මරු හාල් මැස්සො වියලි මීරිස් අඩුකරපු නිසා දැන් හොදට කන්න පුලුවන් අපිට .

    පේයි ටැක්ස් රෙට් වල අහලකවත් නෑ අපි , ජනාධිපති තුමාට බුදුබව අත්වෙනවා මේ අයවැයට
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,663
    4,497
    113
    කමක් නැහැ බන් කස්සපයගෙ සිවුර ගැලෙව්වනෙ ඒ මදෑ
    ඉම්හි ඉම්හි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    ethkota mahaththayo

    rate hama minihma ganima gewana indirect taxes ? :rofl:
    ඒවා කොහොමත් count නොකර නේ මේ tax ගහන්නෙ

    owath balanawada ban ubala. kammali nadda ban
    වැඩක් කරලා මහන්සි වෙලා සල්ලි හොයනවා නම් තමුන් keeyak විනාස කරනවද ආණ්ඩුව නිසා කියලා ගනං හදා ගන්නව.
    අම්මලා තාත්තලා ගෙන් කකා බිබී ඉන්න නිකමට මොන budget ද
    ------ Post added on Nov 13, 2026 at 6:23 AM

    අඩෝ සිරාවටම ද කියන්නෙ .

    පවු යකෝ අහිංසක මිනිස්සු .

    සාමාන්‍යයෙන් ලක්ෂ එකාමාරක් ගන්න එකෙක් කියන්නෙ හිඟා නොකා හිඟා කන සයිස් එකේ එකෙක්. ජීවිතේ කිසිම සතුටක් නෑ ඒ මිනිස්සුන්ට .
    ඉතිං උං එතකොට අනික් මිනිස්සුන්ට වයිර කරන්න ගන්නව සල්ලි හොයන උන්ට.
    තමන් හොයන සල්ලි වලින් aswasuma නිකමන්ට ගෙවන කොට feeling එක හැමොටම දැනෙන්න ඕන
    ------ Post added on Nov 13, 2026 at 6:25 AM
     
    • Like
    Reactions: itguy77

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,051
    6,269
    113
    අයවැය නිසා රාජ්ය අන්ශය නම් දෙකට බෙදිල.
    ඉහල කලමනාකරනයට ලොතරැයි ඇදල දුන්නවගෙ බෙනෙෆිට් වැඩිකරල මැද සහ පහලට මොකුත්නෑ උන්කියන්නෙ පොඩි මිනිහෙක්ට ඈයෙ චන්දෙනම් දෙන්න හොදනෑ පොඩිඋන්ටම කෙලිනව කියල.දොස්තරලට්, නීතිපති,පොලිස්,උසාවි වගෙ ඒවටත් හොදට දීල..ආන්ඩුවෙ පනත් ක්‍රියාත්මක කරගන්නයි,හොරු අල්ලවන්නයි ඕනනිසා ඕන උන්ට සැපදෙන්න ඇති..කොහොම උනත් විරෝධතා බහුල 2027ක්වේවි

    ආදායම බදු සහන නම් මහ හිගන ඒව කියල කියන්නෙ..පොර මිලියන අච්චරක් මෙච්චරක් කිය කිය පොරටෝක් දෙන එකා පුද්ගලික ආදායම බදු රේට්,ස්ලැබ් හිගන විදිහටලු හදල තියෙන්නෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,920
    1
    15,428
    113
    උපයන විට බදු ගෙවන්න ඇයි බං ඔච්චර පස්ස ගහන්නේ... මගෙත් හොඳ ගානක් කැපෙනවා.😖 කරන්න දෙයක් නෑ. ඉතින් ඔහොම නැතුව රටවල් හදන්නේ කබ්රාල් කළා වගේ සල්ලි අච්චු ගහලද. නැත්නම් මයිනා වගේ ගෙදරින් අරන් එන්න ඕනද සල්ලි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,150
    21,969
    113
    Panadura
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    ගෑණිගේ ගෙදර බින්න බැහැලා ඒ ගෙදර මිනිස්සුන්ට පාට් දාන්න ගිහින් මාමණ්ඩියා ගහලා පන්නපු
    දකුණේ කැරි පොන්න හිඟන්නා දෙන ටෝක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,193
    1
    17,443
    113
    ගෑණිගේ ගෙදර බින්න බැහැලා ඒ ගෙදර මිනිස්සුන්ට පාට් දාන්න ගිහින් මාමණ්ඩියා ගහලා පන්නපු
    දකුණේ කැරි පොන්න හිඟන්නා දෙන ටෝක්
    හානේ ඇත්තද පොන්නයෝ​
    :lol: :lol: :lol: :lol:​
    දුන්න පාරෙ සැරට, තාම එනවා කෙදිරිගාගෙන කුක්කො වගෙ.
     

    nidarsha91

    Well-known member
  • ඒවා කොහොමත් count නොකර නේ මේ tax ගහන්නෙ


    වැඩක් කරලා මහන්සි වෙලා සල්ලි හොයනවා නම් තමුන් keeyak විනාස කරනවද ආණ්ඩුව නිසා කියලා ගනං හදා ගන්නව.
    අම්මලා තාත්තලා ගෙන් කකා බිබී ඉන්න නිකමට මොන budget ද
    ------ Post added on Nov 13, 2026 at 6:23 AM


    ඉතිං උං එතකොට අනික් මිනිස්සුන්ට වයිර කරන්න ගන්නව සල්ලි හොයන උන්ට.
    තමන් හොයන සල්ලි වලින් aswasuma නිකමන්ට ගෙවන කොට feeling එක හැමොටම දැනෙන්න ඕන
    ------ Post added on Nov 13, 2026 at 6:25 AM
    විනාශ කරගන්න ඒව ගැන බලල හූල්ලපුවාම කෙටි වෙන්නෙ ඒ බලන උන්ගෙ ජීවිතේ මහත්තයො. රටක දේශපාලනය ගැන අවබෝදය නැති වුන්ට පෙන්නන වාර්තා බලල හූල්ලන උබල තමයි නියම මිනිස්සු. ශුවර් එකටම ගෝල්ෆේස් එකෙත් උලාගෙන ඉන්න ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,252
    104,398
    113
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    ඔව් ඔය සීන් එක කරා නන් තව කට්ටිය එකතු වෙනවා. දැන් ගොඩක් ලොකු ගණන් වලින් පටන් ගන්නකොට හැම එකම බලන්නේ වන්ගු ගහන්න.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,293
    11
    3,781
    113
    ඉතිං උං එතකොට අනික් මිනිස්සුන්ට වයිර කරන්න ගන්නව සල්ලි හොයන උන්ට.
    තමන් හොයන සල්ලි වලින් aswasuma නිකමන්ට ගෙවන කොට feeling එක හැමොටම දැනෙන්න ඕන
    උබලට ට්‍රැක් යකෝ.

    උබලට ටැක්ස් ගෙවන්න බැරි නම් 150 000 වඩා අඩුවෙන් හම්බ කරානම් හරි.

    ලංකාවේ හරි නම් ටැක්ස් නිදහස් සීමාව තව වැඩි වෙන්න ඔනේ. 10 000$ pre year වගේ. .


    උබ කියන විදිහට කලොත් ලංකාවේ ඇති නැති පරතරය skyrocket වෙවා. පොලිස් කාරයො පාරේ මිනීමරණ තැනට මේ රට ඇවිල්ලා තියෙන්නෙ මේ ඇති නැති පරතරය නිසා උබේ චූටි මොලේට මේවා බරයි කාගේ හරි දැනුමට මේ ටික ලිව්වෙ .

    boru kiyanna epa mn 25,000 intern salary eken full sapak danawa
    ඔපිස් එකේ වයි ෆයි වලින් නේද බත් උයන්නෙ.:rolleyes:
    ------ Post added on Nov 14, 2026 at 12:15 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,487
    113
    ඉතිං ඒක දැනටත් හැමොම ගෙවනවා නෙහ්. ( එ උනාට ටැක්ස් ගෙවනො කියලා දන්නෙ කියෙන් කි දෙනාද)
    වක්‍ර බදු අඩු කිරීමට නම් සෘජු බදු වැඩි කරන්න ඔනෙ.
    අනික තමන්ගේ අතින් කෙලින්ම බද්දක් ගෙවනකොට තමයි රජය කරන වියදම් ගැන මිනිස්සු හරියට ප්‍රශ්න කරන්න පටන් ගන්නේ.

    ekanm adyapanaye weredda.

    apita olevel wala di kiwwe first time
    alvel waladi oluwata watuna idea eka.

    ekagayi,eth eka wenne na.

    dan me yana krameta anuwa prashna kara kiyala athi loku sethak na.