SLT 4G Connection එකක් Signal පරික්ෂා කරලා ගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,447
    12,962
    113
    38
    හොදම දේ අන්ලොක් රවුටර් එකක් අරගෙන ඒකට තමන් කැමති සිම් දදා බලලා සෙට් වෙන එක ගන්න. ස්පීඩ් වලට ගොඩක්ම බල පාන්නේ සිග්නල් වගේ දේවල්ම විතරක් නෙමෙයි. පාවිච්චි කරන පැකේජ් එකත් බලපානවා. ඒ වගේම තව දේවල් කීහිපයක්ම තියෙනවා.
    Unlock Router එකක් තියෙනවා එත් Dialog HBB එකට ගිවිසුමේ තියෙනවා උන්ගේ CPE එකක් Use කරන්න ඕනේ කියලා එකට අත තියෙන්න අපිට අවසර නෑ කියලා එක නිසා සිම් එක ගලවලා දාන්න බෑ https://dialog.lk/node/2076

    එහෙනම් අව්ලක් නෑ
    ඔයා කියන්නේ SLTMobitel ඕනේ Router එකක් වැඩ කියලා ද එතකොට ඊයේ මට SLT එකේ එවුන් මෙහෙම එව්වේ
    Mobitel Network Coverage: Yes, in areas where SLT 4G coverage is unavailable but Mobitel 4G/3G coverage is available, we can provide an SLT 4G connection using the Mobitel network. In such cases, the connection will be provided with a Tozed V10 CPE router.
    ------ Post added on Nov 11, 2026 at 7:51 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    42,093
    56,610
    113
    Colombo
    Unlock Router එකක් තියෙනවා

    model ?

    ඔයා කියන්නේ SLTMobitel ඕනේ Router එකක් වැඩ කියලා ද එතකොට ඊයේ මට SLT එකේ එවුන් මෙහෙම එව්වේ

    SLT poestpaid package eka mobitel signal walin use karanna puluwan ban SLT signal natnam
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,142
    8,443
    113
    Unlock Router එකක් තියෙනවා එත් Dialog HBB එකට ගිවිසුමේ තියෙනවා උන්ගේ CPE එකක් Use කරන්න ඕනේ කියලා එකට අත තියෙන්න අපිට අවසර නෑ කියලා එක නිසා සිම් එක ගලවලා දාන්න බෑ https://dialog.lk/node/2076
    මේකෙ කොහෙද බන් ඩයලොග් රවුටරයක්ම යූස් කරන්න කියලා තියෙන්නෙ

    මේකෙ තියෙන්නෙ ඩයලොග් එකෙන් කස්ටමර් ගෙ තැන හයි කරලා තියන රවුටර් ඇන්ටෙන වයර්ලස් උපකරණ වල අයිතිය ඩයලොග් එකට තියනවා කියලා මිසක්
    කිසිම තැනක කියලා නැහැ CPE ඩයලොග් එකේ ඒවම යූස් කරන්න කියලා

    ලංකාවෙ නීතිය අනුව අපිට අපේ equipment යූස් කරන්න පුලුවන්. හැබැයි එතකොට සර්විස් ප්‍රොවයිඩර් equipment related/configuration related support දෙන්නෙ නැහැ. connetion related support දෙන්න ඕන
     
    9.3 , 9.4
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,142
    8,443
    113
    9.3 , 9.4
    9.3 The Customer shall not at any time nor allow any of its employees, agents, visitors, contractors, licensees or anyone authorized by it to tamper with, alter, move, relocate, replace, dismantle, modify or repair any CPE provided by DIALOG hereunder, without prior written consent of DIALOG.

    9.4 The Customer shall not at any time tamper with, alter, replace, dismantle, modify or repair the CPE or accessories provided by DIALOG hereunder or obliterate any marks thereon or interrupt the power supply to the CPE/accessories.

    මේකෙ තියෙන්නෙ ඩයලොග් එකෙන් හයි කරලා ගියපු ඩිවයිස් ඇන්ටෙනා අරවා මේව ගලවන්න මොඩිෆියි කරන්න එපා කියලා නේ. ඒ ඩිවයිස් ගලවන්න කෑලි ගලවන්න රෙපෙයාර් කරන්න, පවර් සප්ලයි එකට එක එක ඒව කරන්න එපා කියලා

    එහෙම නැතිව මේකෙ කියල තියවද බන් උඹගෙ ඩිවයිස් එකකට සිම් එක දාන්න එපා කියලා

    එහෙම තිබුනම කියමු. එතකොට අපේ රවුටරේකට සිම් එක දැම්මම මොකද වෙන්නෙ
    ඩයලොග් එක මොකද්ද කරන්නෙ
    උන් උඹට විරුද්ධව නඩු කියයි කියලා හිතුවද. ජීවිතේට ඒ වගේ වැඩ කරන්නෙ නැහැ. එහෙම කරොත් වෙන PR ඩැමේජ් එකෙන් ඩයලොග් එකට ගොඩ යන්න වෙන්නෙ නැහැ මේ කපේට
    ඕන තරං එවුන් ඩයලොග් රවුටර් අරගෙන ඒවයෙ සිම් පෝටබල් රවුටර් වලට දාගෙන ඉන්නෙ. ඩයලොග් එකෙන් කරන පකක් නැහැ. උන්ට ඒක අදාලත් නැහැ උන්ගෙ පැකේජ් එක යූස් කරන්නෙ, වෙන ඩිවයිස් එකක් යූස් කරා කියලා උන්ට පාඩුවක් නැහැ
    උන්ගෙ සේරම රිස්ට්‍රික්ශන් ටික උන්ගෙ පැත්තෙන් කරන්නෙ රවුටරෙන් නෙමෙයි
    මාත් කාලයක් ඩයලොග් රවුටරේ සිම් එක පෝටබල් රවුටරේකට දාගෙන හිටියා කිසි අවුලක් උනේ නැහැ. ගෙදර ඉද්දි ගෙදර රවුටරේට සිම් එක දානවා
    කොහෙ හරි යද්දි රවුටරේට සිම් එක දාලා පවර් බෑන්ක් එකට ගහල බෑග් එකේ දාගෙන යනවා
    ඒක ඩිස්කනෙක්ට් කරනකල් කිසිම අවුලක් උනේ නැහැ

    උඹට බං නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ඩිංගකුයි ඕන කියනවා නේ
    ඒ වගේ
    අර SLT ෆයිබර් එකක් ගන්නෙ නැතිව වටේ යනවා වටේ යනවා ඉවරයක් නැහැ
    උඹට ඇත්තටම ප්‍රශ්නෙ විසඳන්න ඕන නං SLT fibre එක ගන්න තියෙන්නෙ. ප්‍රශ්නෙ මඩවන්න ඕන නිසා ඒක කරන්නෙ නැහැ
     
    • Like
    Reactions: alian25

    මම බය නෑ බන් උන්ට උන් තමයි කිව්වේ
    ගෙදර තියෙනවා Prepaid Router එකක් තව, Dialog හුවාවේ එකක් එක වහලේ තිබ්බාම Signal එනවා
    මම දවසක් ඔය සිම් දෙක මාරු කරලා බැලුවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,142
    8,443
    113
    Unlock Router එකක් තියෙනවා එත් Dialog HBB එකට ගිවිසුමේ තියෙනවා උන්ගේ CPE එකක් Use කරන්න ඕනේ කියලා එකට අත තියෙන්න අපිට අවසර නෑ කියලා එක නිසා සිම් එක ගලවලා දාන්න බෑ https://dialog.lk/node/2076

    එහෙනං මේ මොකද්ද කියලා තියෙන්නෙ
    ගිවිසුමේ තියන නිසා බැහැ කියලා

    මම බය නෑ බන් උන්ට උන් තමයි කිව්වේ
    ගෙදර තියෙනවා Prepaid Router එකක් තව, Dialog හුවාවේ එකක් එක වහලේ තිබ්බාම Signal එනවා
    මම දවසක් ඔය සිම් දෙක මාරු කරලා බැලුවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,641
    1
    20,964
    113
    35
    Spain
    උඹට තියෙන ප්‍රශ්න වලට විසඳුම් එකයි තියෙන්නේ. උඹ පදිංචිය මාරු කරන්න ඕන. වෙන ක්‍රමයක් නෑ බන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,142
    8,443
    113
    උඹට තියෙන ප්‍රශ්න වලට විසඳුම් එකයි තියෙන්නේ. උඹ පදිංචිය මාරු කරන්න ඕන. වෙන ක්‍රමයක් නෑ බන්
    පදිංචිය නං මාරු කරලා හරියන්නෙ නැහැ
    ආත්මෙම මාරු කරගන්න වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,962
    113
    38
    උඹට තියෙන ප්‍රශ්න වලට විසඳුම් එකයි තියෙන්නේ. උඹ පදිංචිය මාරු කරන්න ඕන. වෙන ක්‍රමයක් නෑ බන්
    ඔව් බන් ටවුන් එකට යන්න හදන්නේ ගමේ එතකොට SLT ෆයිබර් ගන්න පුළුවන් නැතිනම් Dialog Router එකම හොදට වැඩ කරයි ටවර් එක ලග නිසා.

    Dialog Router එකේ අවුල Team එකක් ඇවිත් හැදුවා එකේ අවුල තිබුනේ CAT කෙන්ක්ටර් එකේ , Dialog එකට කියලා දවසක් ගියේ නෑ Team එකක් එව්වා.

    SLT නම් තාම මට කතා කරේ වත් නෑ Router එකක් Order කරලත්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    ඔව් බන් ටවුන් එකට යන්න හදන්නේ ගමේ එතකොට SLT ෆයිබර් ගන්න පුළුවන් නැතිනම් Dialog Router එකම හොදට වැඩ කරයි ටවර් එක ලග නිසා.

    Dialog Router එකේ අවුල Team එකක් ඇවිත් හැදුවා එකේ අවුල තිබුනේ CAT කෙන්ක්ටර් එකේ , Dialog එකට කියලා දවසක් ගියේ නෑ Team එකක් එව්වා.

    SLT නම් තාම මට කතා කරේ වත් නෑ Router එකක් Order කරලත්
    උඹලට ඔය ගේ අතඇරලා යන්න ගේ අයිතිකාරයා ඉඩ දෙන්නේ නැති සීන් එකක් තියෙනවා ද ?
     
    • Haha
    Reactions: weere_singhe

    lilman

    Well-known member
  • May 10, 2009
    42,093
    56,610
    113
    Colombo
    ඔව් බන් ටවුන් එකට යන්න හදන්නේ ගමේ එතකොට SLT ෆයිබර් ගන්න පුළුවන් නැතිනම් Dialog Router එකම හොදට වැඩ කරයි ටවර් එක ලග නිසා.

    Dialog Router එකේ අවුල Team එකක් ඇවිත් හැදුවා එකේ අවුල තිබුනේ CAT කෙන්ක්ටර් එකේ , Dialog එකට කියලා දවසක් ගියේ නෑ Team එකක් එව්වා.

    SLT නම් තාම මට කතා කරේ වත් නෑ Router එකක් Order කරලත්

    ඉක්මනට පලයන් බන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,142
    8,443
    113
    ඔව් බන් ටවුන් එකට යන්න හදන්නේ ගමේ එතකොට SLT ෆයිබර් ගන්න පුළුවන් නැතිනම් Dialog Router එකම හොදට වැඩ කරයි ටවර් එක ලග නිසා.
    ටවර් එක overload වෙලා නං ලඟට නෙමෙයි ටවර් එක ඇතුලට ගියත් ඔය ස්පීඩ් එක තමයි එන්නෙ

    Dialog Router එකේ අවුල Team එකක් ඇවිත් හැදුවා එකේ අවුල තිබුනේ CAT කෙන්ක්ටර් එකේ , Dialog එකට කියලා දවසක් ගියේ නෑ Team එකක් එව්වා.
    මොන මගුලක්ද කියන්නෙ
    ආවලු හැදුවලු දවසෙන් ටීම් එකක් ආවලු ඒත් වැඩ කරන්නෙ නැහැලු
    දවසෙන් නෙමෙයි පැයෙන් ආවත් ඉන්ටනෙට් වැඩ කරන්නෙ නැත්තං ඒකෙං ඇති වැඩක් තියේද බං

    SLT නම් තාම මට කතා කරේ වත් නෑ Router එකක් Order කරලත්
    රවුටර් ඕඩර් කරන එවුන්ට කනෙක්ශන් ගන්න එවුන්ට කෝල් කර කර ඉන්න SLT එකේ එවුන්ට වෙන වැඩ නැද්ද බං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,447
    12,962
    113
    38
    රවුටර් ඕඩර් කරන එවුන්ට කනෙක්ශන් ගන්න එවුන්ට කෝල් කර කර ඉන්න SLT එකේ එවුන්ට වෙන වැඩ නැද්ද බං
    මම E-mail කරලා ඇහුවම SLT එකෙන් කිව්වේ App එකෙන් Order කරන්න කියලා APP එකේ Address එක දෙන්න තැනක් නැහැ එක නිසා එන්න කලින් Call කරලා ඉන්න තැන හොයගන්න මට කතා කරන්න ඕනේ මම එක තමා අදහස් කරේ , කොහොම නමුත් Order එක දාලා දැන් දවස් දෙකකට වැඩි උන් අරන් ආවේ නැහැ තාම Hotline එකට කතා කරලා ඇහුවාම අරන් එන දවසක් දන්නේ නැහැලු. එක පාර එපා වුණා දැන් නම් Call කොලොත් කියන්න ඉන්නේ මට මතක නෑ කියලා එහෙම Order එකක් දැම්මා ද කියලා.