පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    26,572
    31,157
    113
    :lol:
    ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 4,965ක මුදල රුපියල් 6,740ක් දක්වා රුපියල් 1,775කින් ඉහළ ගොස් තිබේ. 2022ට තව ටිකයි. The highest price recorded for a 12.5 kg LAUGFS Gas domestic cylinder in Sri Lanka during 2022 reached Rs. 6,850 in June 2022.

    ජාත්‍යන්තර වෙළෙඳපොළේ එල්.පී. ගෑස් (LPG) මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත පිරවුම් මිල ගණන් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන ඇත.

    මෙම සංශෝධිත මිල ගණන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 4,965ක මුදල රුපියල් 6,740ක් දක්වා රුපියල් 1,775කින් ඉහළ ගොස් තිබේ.

    එසේම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 1,988ක මුදල රුපියල් 2,720ක් දක්වා රුපියල් 732කින් ඉහළ නංවා ඇත.

    - https://sinhala.adaderana.lk/news/254602

    මළපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි එකා රනිල් ට හිනත් උනා :lol:

    qpYWNMT.jpeg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,486
    113
    Galaha

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
    එහෙමයි රටවල් හදන්නෙ. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,352
    1
    63,981
    113
    Mother Earth

    ලපකොටා නම් මහ පුදුම වේස පොන්නයෙක් තමයි. නූගත් කම පෙන්නන හැටි. අර පිරුණු කලේ දිය නොසෙලේ කියන කතාව හරියට හරි. නැත්තම් රනිල් ඕකට මොනා හරි කියනවා. ඒත් ඌ මොකුත් කිව්වෙ නෑ. අන්න දැක්කද උගත් කම. 🤷‍♂️
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,160
    6,702

    ඉස්සර ගෑස්‌ ගන්න ගෑස්‌ පෝලිම් වල ඉන්න සිද්ධ වුණා

    දැන් පෝලිම් නැද්ද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,160
    6,702
    113
    ඇයි ? gas ගන්න ඉස්සර වගේ දවස් ගණන් පෝලිම් වල හිටගෙන ඉන්න එවුන්ව උඹ දැක්කද ?

    උඹ ගිය දවස් ටිකේ කොමා වෙලාද හිටියේ??නැත්නම් සිරස විතරද බලන්නේ??
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    953
    1,036
    93
    ඵතකොට මේ පෝ‍ලිම් ඉන්දියාවෙද?

    ඉස්සර වගේ දවස් ගානක් පෝලිමේ හිටියේ නැහැනේ . නිකන් බිල්ලෝ මවන්න එපා. ඒ කාලේ ලෝකේ අද වගේ petrol සහා gas අර්බුධයක් තියෙන්නේ නැතුවත් ශ්‍රී ලංකාවේ මිනිස්සු දවස් ගණන් පෝලිම් වල හිටියා ආර්ථික අර්බුධය නිසා.