පට්ට ක්‍රින්ජ් - මූවි එකක් බැලුවා - Jailer2

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,621
    12,713
    113
    ඉන්දියාවේ මිනිස්සු slow motion, වලට සෑහෙන්න ආසයි ...හීමිට ගමන් කරන්න වගේ...

    ජරා ගොඩක් බන් ..

    රැජිනිකාන්ත්ට කිසි කරදරයක් දීලා නෑ ෆිල්ම් එකේ..ලෝ බජට්...වගේ .....රැජිිනි කාමරයට ආව ගමන් ස්නයිපරයෝ වෙඩි තියනවා....කොහින් ආවද දන්නෑ...එන්නෙම ඉන්දියාවේ නලුවෝ...බස බස ගාලා වෙඩි තියනවා

    මොනව උනත් ෆිල්ම් එකේදී රැජිනිව මහන්සි කරලා නැහැ....

    එක පාරට...සතුරෝ දෙකට බෙදිලා රැජිනි ආවම පෝලිම් ගැහෙනවා....හික්ස්..අමුම කිරින්ජ්...මට මතක් වුනේ අපි ඉස්කෝලෝ පෝලිම් ගැහිලා හිටපු උදේ එසෙම්බිල් එක

    ඒ අස්සේ වෙඩි තියලා සේරම ඉවර වුනම විදයා බාලන් ඇවිත් කෝපි දෙනවා....බොන්න



    මීට වඩා හොදයි
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,923
    6,794
    113
    Rajinikanth GIF by RajiniGifs
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,757
    1
    21,186
    113
    35
    Spain
    මන් උගේ රොබෝ කතාව ටිකක් බලල උගේ අලුත් ඒවා බලන එක නැවැත්තුව. ඒවා හරි ගොන් බන්. 80 වගේ කාලෙට නම් හොඳයි.
    Tamil What GIF
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,234
    79,729
    113
    ඉන්දියාවේ මිනිස්සු slow motion, වලට සෑහෙන්න ආසයි ...හීමිට ගමන් කරන්න වගේ...

    ජරා ගොඩක් බන් ..

    රැජිනිකාන්ත්ට කිසි කරදරයක් දීලා නෑ ෆිල්ම් එකේ..ලෝ බජට්...වගේ .....රැජිිනි කාමරයට ආව ගමන් ස්නයිපරයෝ වෙඩි තියනවා....කොහින් ආවද දන්නෑ...එන්නෙම ඉන්දියාවේ නලුවෝ...බස බස ගාලා වෙඩි තියනවා

    මොනව උනත් ෆිල්ම් එකේදී රැජිනිව මහන්සි කරලා නැහැ....

    එක පාරට...සතුරෝ දෙකට බෙදිලා රැජිනි ආවම පෝලිම් ගැහෙනවා....හික්ස්..අමුම කිරින්ජ්...මට මතක් වුනේ අපි ඉස්කෝලෝ පෝලිම් ගැහිලා හිටපු උදේ එසෙම්බිල් එක

    ඒ අස්සේ වෙඩි තියලා සේරම ඉවර වුනම විදයා බාලන් ඇවිත් කෝපි දෙනවා....බොන්න



    මීට වඩා හොදයි
    ෆිල්ම් එක major box office success එකක්ලු, ඉතින් උඹ ආස උනේ නෑ කියලා කාටවත් අවුලක් නෑ වගේ බන්. ගිහින් "එදා රෑ" වගේ එකක් බලපන් 🥴
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,140
    4,730
    113
    the movies are made to cater to their market. it is their audience.you cant expect any good movies from the directors when the people are worshiping movie stars like gods.
    that is another level...they even go and stay in front of their houses and pray for them if they are sick. really crazy fellows.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,621
    12,713
    113
    Tamil Malayalam Kannada Thelingu movies are cringe as fuck!
    මලයාලම් නෙක්ස්ට් ලෙවල් ෆිල්ම්ස් තියනවා බන්

    ඒක නෙමේ මොකෝ උඹ ටැමි ල් මලයාලම් කන්නද කියලා අහන්නේ - Tamil Malayalam Kannada
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,834
    9,216
    113
    Kotahena
    උඹ ඕක කියද්දී මට මැවිලා පෙනුනේ පාරේ තියන කක්කා bettak සුළි කුණාටුව අවම උඩ ගිහින් slow motion eken උන්ගේ ගෙදරක දොරකඩ choss ගාලා වැදිලා ඉහිරිලා යන හැටි.
    කාට හරි මෙක Ai වලින් හදන්න බැරිද