ඉස්සර ඔපිස් ටිරිප් එකක් ගියා..වෙනසකටත් එක්ක ගමේ කෑම කන්න ඕන කියලා ගියේ ..මැනේජර් අල්ල දුන්නා ගමකින් හොද කිරිකොස්මාලුවකුත් එක්ක බත් කෑවා සේරම ගමේ දේවල්..හරිම සතුටුයි අපිට...කිතුල්ගල පැත්තේ..කාල ඉවර වෙලා මීකිරිත් කෑවා. සේරම ඉවරෙවලා බස් එකේ නැගලා යන කොට...මම බෑග් එකෙන් අසෙමා්දගම් එකක් තිබ්බා..අාපහු බලනකොට අඩිය විතරයි..මට හෙන තරහයි..මම ඉතින් ටිකක් බීලා ආපහු බෑග් එකටම එබුවා. ලොන්ත හොරු ඉන්නේ කියලා...
බැලින්නම් හැමෝම ඒකෙන් ටික ටික බීලා ඒකෙන්...මම තමයි අඩියම බිව්වේ..
මින්ස්සු සොම්බිලා වගේ..තඩි ගෑනු මර ලතෝනි දෙනවා..ලොකු බැලුන්බස් එක ඇල්ලුවා පාර අයිනේ ගෙදරකට...කවුරුත් කැමැති නෑ රෙන්න ඉඩ දෙන්න..ඔන්න ඕකයි ඇත්ත..අර ගෑනිට දාඩියත් දාලා...බඩ යන්න ඇවිත්...කෝමහරි වැඩිහිටි කිප දෙනෙක් බෑගැපත් වෙලා ..එක ගෙදරකට ඇල්ලුවා..හොද මිනිස්සු ටිකක්..පස්සේ අර ගෑනිට ලැට් එකට යන්න ඉඩ දුන්නා
හොදම හරිය ඉටපස්සේ..මේ ගැනි ඇතුලට ආවේ මහා බරකින් නිදහස් වුනා වගේ..දැන් නස්පැත්තිය අනික් වුන්
එතනින් කාපු හැම එකාටම බොක ලෝඩ් වෙලා...දගලනවා...අපේ ගෙදරට යන්න බෑ දුරයි..එකෙක් කිව්වා කේ එෆ් සී එක දිහාට අල්ලමු කියලා ..කෝම හරි එදා කේ .එෆ්සී එකේ ගෑනු ටොයිලට් එකෙත් අපේ උන් රිලා...
සෙල්ලම් නෑ පුතේ ...විෂබීජයක් ගියොත්...මුලු බඩම සුද්ද කරනවා නිකන් ෆෝමැට් කරනවා වගේ