ශ්‍රී මහා බෝදිය ලෙඩ වෙලාද ?
lilman Well-known member May 10, 2009 42,126 56,670 113 Colombo Nov 14, 2026 #1 Reactions: Amith0424, Instagram, Inigo Montoya and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,208 104,290 113 Nov 14, 2026 #2 කාලෙක කොහොමත් බෝ පත් හැලෙනවා නෙ ඔය පහල අල්ලපු ගල් ටික නන් ගලවලා දාන්න තියෙන්නේ. අනික වහලේ නිසාත් රස්නේ රැඳෙනවා වැඩි ඇති. Reactions: Amith0424, UbeThaththa, Inigo Montoya and 1 other person
කාලෙක කොහොමත් බෝ පත් හැලෙනවා නෙ ඔය පහල අල්ලපු ගල් ටික නන් ගලවලා දාන්න තියෙන්නේ. අනික වහලේ නිසාත් රස්නේ රැඳෙනවා වැඩි ඇති.
jhnnwp Well-known member Jan 6, 2012 45,194 32,880 113 Nov 14, 2026 #3 Reactions: buddikagayan, snyder007, UbeThaththa and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 10,757 1 21,184 113 35 Spain Nov 14, 2026 #4 ශීත ඉර්තුවේ කොළ හැලෙනව බන්. එක නෝමල්. මේ උතුරු ඉන්දියාවේ ගස් නෙ. Reactions: lilman, Amith0424, netnet and 1 other person
netnet Well-known member Oct 6, 2016 10,121 8,902 113 Nov 14, 2026 #6 බෝ ගස් වලට නම් ඔව කිසි දෙයක් අදාල නහැ. කොල හැලිල වෙන්න ඇති.
Nidarshana_k Well-known member Feb 19, 2022 31,032 1 54,139 113 ප*යාගල sorry.com Nov 14, 2026 #7 හෙළයෙක් said: ඔය පහල අල්ලපු ගල් ටික නන් ගලවලා දාන්න තියෙන්නේ. Click to expand... Gal nisa Heat eka Reflect wenwa wadi. Moda wedak eka nm
හෙළයෙක් said: ඔය පහල අල්ලපු ගල් ටික නන් ගලවලා දාන්න තියෙන්නේ. Click to expand... Gal nisa Heat eka Reflect wenwa wadi. Moda wedak eka nm
Heshan Daminda Well-known member Mar 13, 2009 47,395 1 103,214 113 34 Kalutara Nov 14, 2026 #8 ඔහොම තමා බන් ලංකාවට fb monetization ආවට පස්සේ, සිරි මහා බෝධියේ කොළ හැලෙන එක පෙන්නලා හරි සල්ලි හම්බ කරන්න බලන්නේ. Reactions: lilman and buddikagayan
ඔහොම තමා බන් ලංකාවට fb monetization ආවට පස්සේ, සිරි මහා බෝධියේ කොළ හැලෙන එක පෙන්නලා හරි සල්ලි හම්බ කරන්න බලන්නේ.
sinhawanshaya Well-known member Jul 28, 2024 14,402 11,725 113 Nov 14, 2026 #9 සියල්ල අනිත්‍යයි කියන්නෙ ඔක තමයි, පුලුවන් නම් බෙර ගන්නවා නැත්නම් බැ.
buddikagayan Well-known member Jan 25, 2012 27,724 16,277 113 Colombo Nov 14, 2026 #10 කාලෙකට හැලෙනවා කොහොමත්
Amith0424 Well-known member Oct 27, 2010 14,680 25,134 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 14, 2026 #11 මළුවෙ ගල් අල්ලල නිසා ඒක බලපෑමක් වෙලා කියල හිතෙනව. අප්‍රේල් ඉඳන් ඔහොමයි... Reactions: lilman