රුපියල් පන්සීයක් අරගෙන ගෙදර ආපු කෙනා අද කෝටිපති ව්‍යාපාරිකයෙක්

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,102
    113


    කොහොමද වන්ඩි ටික ? නම්බර් Plate එක 1234. සුපිරි චරිතයක් නේද ?
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,034
    3,604
    113
    ලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
    Ow ban. Nikamata hithapanko wasantha smaarasinghe, lal kantha, AKD, Tilvin kohomada mehema innd kiyala.
     
    • Like
    Reactions: lapaman

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,729
    4,410
    113
    ලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
    වැරදියි.ඕක සමාජෙ වැරදි මතයක්. හැබැයි මෙහෙම මුල ඉඳන් ජරාව නැති සුද්ද සල්ලි හොයපු අය තමන්ගේ දිග පලල මෙහෙම පෙන්නන්නේ නැහැ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,832
    8,630
    113
    ශුවර්ද ?
    එහෙම තමා බන්. ඕන තරම් හෙව්වොත් හම්බ වෙනවා
    Ow ban. Nikamata hithapanko wasantha smaarasinghe, lal kantha, AKD, Tilvin kohomada mehema innd kiyala.
    ආය සුදනෝ වගේ ඉන්න උන් තමා බන් මෝරු
    වැරදියි.ඕක සමාජෙ වැරදි මතයක්. හැබැයි මෙහෙම මුල ඉඳන් ජරාව නැති සුද්ද සල්ලි හොයපු අය තමන්ගේ දිග පලල මෙහෙම පෙන්නන්නේ නැහැ.
    ලංකාවේ එහෙම උන් නෑ බන්.
     
    • Like
    Reactions: wawula and Thiefx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,749
    22,436
    113
    Gotland
    mama danna widihata jaga issara hamudawe hitiye. passe ain wela gameh unge home appliances bike ehema ugas gatta. beranna giyama pora missing. passe pora thamange business eka vehicles, property ehema ugas ganna level ekata awa. eth porata interest ekak ugas gattama loweth bera ganna be. this is the known fact of Jagath. pora 2006 wage kale army eke defender ekak aran hadala padda. man hithanne eka thama vehicle fleet eke start eka.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,729
    4,410
    113
    එහෙම තමා බන්. ඕන තරම් හෙව්වොත් හම්බ වෙනවා

    ආය සුදනෝ වගේ ඉන්න උන් තමා බන් මෝරු

    ලංකාවේ එහෙම උන් නෑ බන්.
    ඉන්නවා ඕන තරම්. මහන්සියෙන් ගොඩ ගියපු උන්. වරිච්චි බිත්ති අස්සේ දවසට එකතු වෙන කාසි හංගල, මහන්සි වෙලා, සල්ලි මොලේ ඇතුව ආයෝජනය කරලා, මිනිස්සු අල්ලන් business 2 3 run කරලා දැන් කෝටි 100+ වත්කම් තියන uncle කෙනෙක් දන්නවා මම පෞද්ගලිකව. Real dial. අමුතුම personality බං ඒවා.
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    ඉන්නවා ඕන තරම්. මහන්සියෙන් ගොඩ ගියපු උන්. වරිච්චි බිත්ති අස්සේ දවසට එකතු වෙන කාසි හංගල, මහන්සි වෙලා, සල්ලි මොලේ ඇතුව ආයෝජනය කරලා, මිනිස්සු අල්ලන් business 2 3 run කරලා දැන් කෝටි 100+ වත්කම් තියන uncle කෙනෙක් දන්නවා මම පෞද්ගලිකව. Real dial. අමුතුම personality බං ඒවා.
    එයත් වට්ටක්කයි අලගොඩුවොයිද කෑවේ?