උඹලා උඹලගේ සල්ලි ආයෝජනය කරනවා නම්, එහෙම කරන්න ඉගෙනගත්තේ කොහෙන්ද?
Best way. No theft risk.රයිස් කනවා හම්බෙන හැම සතෙන්ම
තෙල් විදියට බඩේ සේව් කරගන්නවා
ආධාරයක් නමින් පැලවත්තට ඩෙපොසිට් කරන්න හොද පොලී රේට් එකක් ඇග්රි වෙලා..පොලියෙන් ටැක්ස් කපන එකකුත් නෑ.පොලිය සමාජප්රාග්ධනේ ලෙස දෙන නිසා ටැක්ස් වෙන්නෙත් නෑ කලු සල්ලි වෙන්නෙත් නෑBump
හම්බෙන හැම සතේම පාර්ටි දාලා බීලා කළා දැන් හුල්ලනවා.
මමත් හොයනවා. කාලයක් ක්රිප්තෝ දැම්මා ඊට පස්සේ යාළුවෝ වැඩි වුණා.... දැන් ආයේ යාළුවෝ නැහැ.![]()
business is the investmentආයෝජනය කරන්න තරන් සල්ලියක් නෑ.
ලැබෙන ඒවා බිස්නස් එකට දාන එක කරන්නේ
Friends, colleagues, online videos thamaඋඹලා උඹලගේ සල්ලි ආයෝජනය කරනවා නම්, එහෙම කරන්න ඉගෙනගත්තේ කොහෙන්ද?