දැං තමා ගෙදර ආවෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,884 1 77,561 113 යටගිය දවසැ බරණැස් නුවර Monday at 1:49 AM #1 දැං තමා ගෙදර ආවෙ Reactions: Inigo Montoya and Pundit
Pundit Well-known member Oct 18, 2022 1,024 1,101 113 Monday at 1:51 AM #2 කොහේ ඉඳන්ද ආවේ අනුරාධ ? Reactions: AnuradhaRa
Solo Rider Well-known member Sep 4, 2020 36,769 1 159,948 113 98 කෑගල්ල Monday at 9:24 AM #3 Reactions: Inigo Montoya
tharakaf Well-known member Oct 19, 2020 38,214 79,687 113 Monday at 9:44 AM #4 AnuradhaRa said: දැං තමා ගෙදර ආවෙ Click to expand... පෙබරවාරි වෙනකන් ඔහොමයි නේද? sweater එකක් ගනින්.
oOopSie Well-known member Jan 31, 2023 783 776 93 Monday at 10:16 AM #5 කොහේ සීතලක් ද බන් Reactions: AnuradhaRa
clumsyhulk Well-known member Sep 20, 2024 9,889 15,952 113 🌎 Monday at 10:19 AM #6 ඒ වගේ වෙලාවට පින්තූරයක් අරන් yhread එකේ හමන්නපන්. මේවාට එන්න හිතෙන්නෙත් නැහැ අකුරු විතරයි . Reactions: Yudewwa and ob_server
AnuradhaRa Well-known member Dec 25, 2010 62,884 1 77,561 113 යටගිය දවසැ බරණැස් නුවර Monday at 11:11 AM #7 clumsyhulk said: ඒ වගේ වෙලාවට පින්තූරයක් අරන් yhread එකේ හමන්නපන්. මේවාට එන්න හිතෙන්නෙත් නැහැ අකුරු විතරයි . Click to expand... මාව ignore දාපං ඉවරයිනෙ Reactions: clumsyhulk
clumsyhulk said: ඒ වගේ වෙලාවට පින්තූරයක් අරන් yhread එකේ හමන්නපන්. මේවාට එන්න හිතෙන්නෙත් නැහැ අකුරු විතරයි . Click to expand... මාව ignore දාපං ඉවරයිනෙ
Walter White Well-known member Nov 20, 2019 44,449 1 127,177 113 දෙහිවල Monday at 4:19 PM #8 උදේ 4 ට පුත්තලමෙන් ආවේ. 6.20ට කොලබ පට්ට මිදුම ඔයි. සැප කාලගුනේ Reactions: AnuradhaRa
max_pain Well-known member Jul 5, 2025 5,664 10,802 113 Galaha Monday at 4:30 PM #9 මම පොල් ලෙල්ලක් පිච්චුව බං මීදුම නෙවෙයි ඒ. Reactions: AnuradhaRa