කොහොමහරි රෑ 12-1 ට විතර
පාරෙ වාහන නැ
මට ඉස්සරහ හන්දියක් තිබුණ. හන්දියට මීටර 100 ක් විතර මෙහායින් තමා ඔය බල්ල පාර මැද හිටියෙ
මම කොහොමත් සත්තු ඉන්නකොට හොදටම ස්ලෝ කරනව. සත්තු බේරන්න තමා බලන්නෙ
මම නවතින ගාණටම ස්ලෝ කෙරුව. ඌ පාරෙ කොයි පැත්තට යයිද දන්නෙ නෑනෙ
ඊට පස්සෙ ආයෙ යන ගත්තට පස්සෙ මම දැක්ක ඉස්සරහ අර හන්දිය හරහා පිස්සෙක් කාර් එකක් එලවගෙන ගියා මාර ස්පීඩ් එකකින්
විදිල්ල වගේ ගියෙ. මම යන පාර තමා ප්රධාන පාර. මාව ඒකෙ වැදුණනං එහෙම හිතාගන්න බෑ මොනා වෙයිද කියල. ඒ තරං ස්පීඩ් එකකින් ඌ ගියෙ
https://www.google.com/maps/@7.204881,79.8553076,6a,75y,134.51h,90.09t/data=!3m7!1e1!3m5!1s8CRVoDyhEMcy9Kd2koMKLg!2e0!6shttps://streetviewpixels-pa.clients6.google.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=-0.08970537919714161&panoid=8CRVoDyhEMcy9Kd2koMKLg&yaw=134.50588685761042!7i16384!8i8192?authuser=0&entry=ttu&g_ep=EgoyMDI2MTExMC4wIKXMDSoASAFQAw==

Last edited: