මෙව්වනෙ බල්ලො ජොබ්ස් 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,395
    1
    103,213
    113
    34
    Kalutara
    ඇයි අපි ඔරිජිනල් වීඩියෝ එක බලන්නේ නැතුව තවත් එකෙක් බලන එකක් බලන්නේ? එතකොට අපිටත් පුලුවන්ද මේක බලන ඒක වීඩියෝ කරලා තව එකෙක්ට පෙන්නන්න? එතකොට ඌ බලන එකත් වීඩියෝ කරලා දැම්මොත්? ඔරිජිනල් එක පොඩි කොටුවක් වෙයි නේද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,922
    6,790

    ඔය විදියට දහ දෙනෙක් විතර හදන වීඩියෝස් හදල දාපං බලන්න
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,907
    5,483
    113
    ඇයි අපි ඔරිජිනල් වීඩියෝ එක බලන්නේ නැතුව තවත් එකෙක් බලන එකක් බලන්නේ? එතකොට අපිටත් පුලුවන්ද මේක බලන ඒක වීඩියෝ කරලා තව එකෙක්ට පෙන්නන්න? එතකොට ඌ බලන එකත් වීඩියෝ කරලා දැම්මොත්? ඔරිජිනල් එක පොඩි කොටුවක් වෙයි නේද?
    mekanam supiri adahasak wage
    wena ekek karanna kalin karapan
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,402
    11,724
    113
    අරු කිච වුනා නෙ

    The Office Lol GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,234
    79,729
    113
    🤔

    වාඩි වෙලා ඉන්න එකා මොකද කරන්නෙ? 🤔

    කවුද බන් මේ කිසි original creativity එකක් නැති කැත හුකන්නා? වෙන උන්ගෙ විඩියෝ වලට ඌට හිනා යනවා කියලා අපිට පුකද බන්? :sneaky: :sneaky:
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    789
    783
    93
    දැන් අර ගැනී ඔලුව බිත්තියේ ගහද්දී අරු ඇත තියන් ඉන්නවා කියල පෙන්නේ නැද්ද බන් ඔච්චරට
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,920
    15,989
    113
    🌎
    දැන් අර ගැනී ඔලුව බිත්තියේ ගහද්දී අරු ඇත තියන් ඉන්නවා කියල පෙන්නේ නැද්ද බන් ඔච්චරට
    පේන්නේ නැතිවෙන්න තමයි ෂෝට් එක ගන්නේ
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,922
    6,790
    113
    කවුද බන් මේ කිසි original creativity එකක් නැති කැත හුකන්නා? වෙන උන්ගෙ විඩියෝ වලට ඌට හිනා යනවා කියලා අපිට පුකද බන්? :sneaky: :sneaky:

    ඒකත් රස්සාවක් තමයි බං :ROFLMAO: