උඹලා use කරන perfume මොනවද

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,883
    8,605
    113
    thiyenawa ban 60 k withara....

    Daily my fav Aqua Dubai

    Night - Red Tobaco / Arabian Tonca

    most complimented - instant Crush
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,530
    679
    113
    India
    මට ගිෆ්ට් ඵකක් විදිහට හම්බවුනා මේක රට ඉඳන් අාපු කෙනෙක්ගෙන්..මරු ඉතිං..☺️❤️

    perfume-dior-sauvage-eau-de-parfum-100ml-hombre-3374060.jpg
    Patta. eth dan nam henama common bro

    meka daraz eke thiyenawa math ganna beluwe meka hodada ban suwada kohomada
    Daraz nam sauvage gannepa
    ------ Post added on Nov 16, 2026 at 10:09 AM
     
    • Like
    Reactions: lima20

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,260
    11
    3,756
    113
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png
    මේක කොහෙද තියෙන්නෙ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    791
    842
    93
    Habarana
    most wanted

    අර සුද්දොන්ගෙන් එන සුවඳ තියෙන එක මොකද්ද බන්? 🤔
    (ෆැබ්‍රික් කන්ඩිශනර් එකේ )
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,347
    1
    103,125
    113
    34
    Kalutara
    මේක වෙන්න බෑ මොකද පර්ෆියුම් එක ටිකක් වෙලා ගහන් ඉන්නකොට අපිට ඒකේ සුවඳ දැන්නෙ නැතුව් අයනව. වෙන අයට තමයි දැනෙන්නෙ. ගෙදර එයාෆ්‍රෙශ්න එකක් ගහල බලහන් එලියට ගිහින් ගෙදරට එනකොට සුවඳයි ටිකකින් ඒක ගානක් නෑ සුවඳද කියල බැලුවත් තේරෙන්නෙ නෑ.

    ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. වෙන උන්ට පේන්නේ නැනේ මොකක්ද මූ ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල. උන්ට ඕන සුවඳ. උන් කාටවත් බෑ සුවඳින් මේක ලක්ෂයක් වටිනවද 500ක් වටිනවද කියල හොයන්න. මම උඩ දාපු එක ගහගෙන යද්දී හැමෝම අහන්නේ මොකක්ද පර්ෆියුම් එක කියල උන් විශ්වාස කරන්නේ නෑ ඒ සුවඳ රුපියල් 400ට හම්බෙනවා කියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,347
    1
    103,125
    113
    34
    Kalutara
    ගත්ත තැන කියලංකො අගේ නොකර .

    මම මේක දැකලම නෑ කඩ වල.

    මුස්ලිම් කඩවල තියෙනවා බන්. මාත් ගත්තේ මුස්ලිම් කඩේකින් ඉතින් කළුතර.
     
    • Wow
    Reactions: Bam

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,829
    9,237
    113
    kandy
    කීල්ස් එකට ගියා
    ඩිස්කවුන්ට් තියන එකක් බැලුවා
    තම්බි ගඳක් ද කියලා check කරා
    නැත්නම් ගත්තා
    සරලයි.... රුපියල් දාහයි
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    134
    162
    43
    Sahena decant godak aran test karan, Versace Eros eka thama allalla giye, aaye Afanan supremacy collectors edition eka muladi set dannam sara wadiy wage. nightout walatanan azzaro most wanted parfume thamai set une.