ලබන පාර අයවැය නම් සුපිරියක් වෙයි වගේ

signshop

Well-known member
  • May 30, 2011
    12,444
    9,460
    113
    Dubai
    kanye-laughing.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,526
    6,245
    113
    ඇයි මේ පාර සුපිරි නැද්ද ?


    කික් එකක්නම් කලින් ම දුන්නෙ කස්සප ට ගහල

    මිහිනතලේට ගහන්නෙ කවද්ද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    කරේ තියන් යන්න පොත් වල වැට් එක අයින් කරන එකයි ඔලිම්පික් එකයි තමා දුන්නේ.! දෙකම ගත්තු ගමන් හා ගත්තා!
    වැට් එක අඩු කරන දිනයක් නෑ හරි නිශ්චිත වර්ගීකරණයක් නෑ. ප්‍රකාශයක් විතරයි තියෙන්නේ යෝජනවාවක් විදියට! කලින් අය වැයෙන් කෙරිච්ච නැති වැඩ 40% තියනවා. අර්ධ වශයෙන් පමණක් කරපු නැති ඒවත් එක්ක 70% + තියෙද්දි, මේපාර කියවපුවායින් කීයක් කෙරෙයි ද කියලා දෙයියොවත් දන්නව ද දන්නේ නෑ. ඇතුලේ දන්න කියන උන්ට කෝල් එකක් දාලා අහපුවාම කියනවා "කෙරෙයි ලු" උන් දන්නේත් නෑ
    🤌
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    256
    414
    63
    කලබල වෙන්න එපා සහෝදරයා
    මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා ටිකක් හොද නෑ තමා
    ඒ උනාට මේ අවුරුද්ද, ලබන අවුරුද්දට වඩා හොදා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,708
    3,483
    113
    කට වාචාලයා, ඉස්සර පාර්ලිමේන්තු ඇවිල්ලා විනාඩි 5ක් කතා කරත් ඌගේ කටින් පිටවෙන වචනයක් ගාණේ Analyse කරකර පක්ෂ විපක්ෂ ඔක්කොම හෑලි ලියනවා. දැන් පැය 5ක අයවැය කතාවක් කරලත් කිසි කික් එකක් නෑලු.